ජේසුස් සුව කරයි!

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Me wage Gon arthal Nisa catholic apitath Balu katha ahaganna wenawa.
    කතෝලික අය දස පනත වත් ආරක්ෂා කරනවාද? ඇයි එයාලා පිලිම අදහන්නේ බයිබලය අනුව පිලිම අදහන එක වරදක් නොවේද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    MR-Pray-by-televanjalic-pastor-DollarE.jpg
     
    • Haha
    Reactions: zid2021

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    මේ පාර හම්බ වඳ කොත්තු නෑ. මේ පාර කතෝලික බිත්තර, ජේසුගේ පිහිටෙන් හොඳ කරවන බොරුව, කාදිනල් මීක් නැති හැටි ඔව්ව තමයි තියෙන්නෙ.

    අම්මප තැරි බයියන්ට උනා මදි. 💪💪
     
    • Like
    Reactions: dilann and zid2021

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සම්මා නිරා: "හැමෝටම කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙනව"
    අදහනවා වගේම ඒවා ප්‍රශන කරන්නත් අයිතියක් තියෙන්න ඕනෙනෙ. නැත්නම් ආගම පිටින් දාලා ඕනෙම ජඩ වැඩක් කරන් කොට කටවහන් ඉන්නද ඕනේ.
     
    • Haha
    Reactions: Enthiran

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    කතෝලික අය දස පනත වත් ආරක්ෂා කරනවාද? ඇයි එයාලා පිලිම අදහන්නේ බයිබලය අනුව පිලිම අදහන එක වරදක් නොවේද
    Umba ahanne marichcha nathi gedarakin aba genna kiwwa wage. Wedak. Agam wala kiyana okkoma dewal ewidiyatama karana aya innawada ban.nikamata umben ma ahala balapan umbe agame kiyana okkoma dewal umba karanawada kiyala e widiyatama.

    Ow dasapanathata anuwa eka waradi.Mama nam pilima passen yanne na. meka Mona agamatath podu wenna one ban Catholic agamakata neme .gas gal walata wennde issara.danuth karanne mati pilima hadagena wandina eka.mama agama adahanne wenas widiyakata eka gana katha karanna ba catholic unma trigger wenawa ewa kiwwoth.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,880
    6,515
    113
    ගග අද්දර
    Right!

    Where was he when corona?
    Where was he when pap Died?
    Where was he when People Die?
    Where did You see Him On News?
    Where Was He?

    I'm In The Colombo Medical Faculty. I will Ask From My Lectures, And They Will Laugh at Me As How Such a Donkey Be A Doctor.

    By He May Be Really

    Note: Dead Humans can be taken to live, As The Term "'dead" Is Created By Humans. Who Knows Dead Persons Can Hear Us? Can Feel? Can See ? Who Knows Are They Eallly Dead As Per Human? Who Knows Stones Can't Feel?

    By The Way, Sir, Blogerwiki's Conclusion: No One Is The World Is No One, which Means We Can Be Immortal. We Can't Be Immortal. Lord Buddha Said As All Are Temporary, But The Rule "All Are Tempory" Is Also temporary As Per Lord Buddha. Poolish Humans Didn't Identify It. So, Nothing Is Temporary. Temporary Is Nothing. The World Is Composed Of Never Ending Secrets. Secrets Are Temporary. Science Is Yet A Microorganism For Those Secrets. I'm Not Talking About Magic. Magic IUs AV Developed Science. May Be He Is A Developed Scientist. But, we may Occur Issues.

    "Staed By, Blogerwiki"

    Dead People Are Not Died
    Dead People Can Be Taken To The Life
    Dead People Lives Yet

    Once I Get A Dead VBody To Train My MBBS, I will Test All His Body And Inform EALKRI By Giving Life For Him
    *Foolish
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඉස්සරහට තව තවත් බලවත් අනාගතවතෘන්, සභාපාලකවරුන්, දේවදාසයින් ලංකාවේ බිහිවෙන්නයනවා, තව අවුරුදු හතක් යන්න කලින් පිටරටින් ප්ලයිට් බුක් කරං මිරකල් ඩෝම් විතරක් නෙවේ තව තව තැන් වලට ලෝකේ වටෙන්ම යේසුස් වහන්සේගේ ක්‍රියා දැකගන්න මිනිස්සු ලංකාවට එනවා, රෝද පුටුවලින් එන අය රෝද පුටු අතහැරලා යන්න යනවා, අන්ධ විදියට එන අයට එවෙලෙම පෙනීම ලැබෙන්න යනවා, කොරු ඇවිදිනවා, උන්වහන්සේගේ සුවය පතන පිලිකා රෝගීන් සුවය ලබනවා,
     
    • Haha
    Reactions: Johnnie_Walker

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    යේසුස් වහන්සේ ගෝලයෝ දෙලොස්දෙනාගෙන් පටන්ගත්ත සුභාරංචි සේවය අද ලංකාවෙත් බලවත් ලෙස ක්‍රියා කරනවා දකින්න සතුටුයි
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඉස්සරහට තව තවත් බලවත් අනාගතවතෘන්, සභාපාලකවරුන්, දේවදාසයින් ලංකාවේ බිහිවෙන්නයනවා, තව අවුරුදු හතක් යන්න කලින් පිටරටින් ප්ලයිට් බුක් කරං මිරකල් ඩෝම් විතරක් නෙවේ තව තව තැන් වලට ලෝකේ වටෙන්ම යේසුස් වහන්සේගේ ක්‍රියා දැකගන්න මිනිස්සු ලංකාවට එනවා, රෝද පුටුවලින් එන අය රෝද පුටු අතහැරලා යන්න යනවා, අන්ධ විදියට එන අයට එවෙලෙම පෙනීම ලැබෙන්න යනවා, කොරු ඇවිදිනවා, උන්වහන්සේගේ සුවය පතන පිලිකා රෝගීන් සුවය ලබනවා,
    එහෙම හරි කමක් නෑ ඩොලර් ටිකක් එනවා නම්. හරියට වැඩේ ගියොත් අපි ෆුල් සපෝර්ට් :P