ජේ ආර් තියරිය පටන් අරන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Untitled.png


    දෙපැත්ත කොටවන්න හදන්නෙ. පේජ් ඇඩ්මින්ල ඉන්නවනම් දැනුවත් කරන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව නම් වැඩක් නැ, ලපේට ඉක්මනට අගමැතිකම ගන්ඩ කියපල්ල,

    Fb එකේ පොස්ට් හදන්ඩ බැ ජිවිත කාලෙම බැන බැන උන්නත්..
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බයියොන්ට ඉවසගන්න බෑ, උන්ගේ අන්තිම තුරුම්පුව විදියට ගෙනාපු විරුවාව අවුරුදු 2න් ගහලා පන්නන මට්ටමට වැටුනම වියරු වැටෙනවා 😅
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සේනාධිපති පොන්නයා රට ගිහින් ගේම් දෙනවා.

    ඔය බැල්ලිගෙ පුතා තමයි මේ වගේ ඒවා දැම්මල ගේම් දෙන්න බලන්නේ. ඕකයි රාජපක්ෂ පවුලයි කුණුවෙලා මැරෙන්න ඕනා
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙන්න මෙහෙම උන් ඉන්නවා! කිඹුල් කඳුළු පෙනන උන්! පරිස්සම් වෙන්න ඕනේ. එකයි මම ආයේ ආයේ කියන්නේ. ළඟ ඉන්න එකා මොකක් කිව්වත් තමන්ගේ අරමුණ තියාගන ඉන්න එක, මුන් නැත්තන් අරගලේ එක එක පැත්තට ගෙනියන්න හදනවා.

    277980546_4295066687263638_255705870452309612_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,496
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    ඔය බැල්ලිගෙ පුතා තමයි මේ වගේ ඒවා දැම්මල ගේම් දෙන්න බලන්නේ. ඕකයි රාජපක්ෂ පවුලයි කුණුවෙලා මැරෙන්න ඕනා

    ඕකට පැනල යන්න දුන්න එක අපරාදෙ. මූසලයා මරල දැම්මත් පවු නෑ. ඔය වගේ එවුන්ව ගන්න ඕන යුද්ධෙට බෝම්බ බන්දලා ඉස්සරහට යවන්න. වෙන වැඩක් නෑ.