ඔතන තියෙන්නේ වැඩිපුරම ජනතාවගේ වැරැද්ද...
තමන්ව පාලනය කරන්න මර්වින් සිල්වා වගේ කෙනෙක්ව ඇමති ධූරයට පත්කරගත්තා කිව්වම තව වෙන මොන කතාද ඉතිං.. එතනින් එහාට ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ ඉතිං...
ලංකාවේ දේශපාලන රාමුව ඇතුලේ බුද්ධිමත් දේශපාලනය කියන එකට ඉඩ නෑ... ලංකාව ඇතුලේ තියෙන්නේ ප්රසිද්ධ දේශපාලනය...
ලංකාවේ දේශපාලන වපසරිය තුල බුද්ධිමත් සංවාදයකට ඉඩක් ඇත්තෙම නෑ.. තනිකර තියෙන්නේ වාචාල සංවාද..
පාර්ලිමෙන්තුව කියන්නේ දැන් බුද්ධිමත් මතවාද හුවමාරු වෙන තැනක් නෙමෙයි.. නිකං අඩෝ පඩෝ ගාල එක එකා මරාගන්න තැනක් විතරයි...
පාර්ලිමේන්තුවේදී මොකක් හරි ප්රශ්නයක් අහපුවහම වෙන මොනවදෝ කියවල කියවල වාඩිවෙනවා ප්රශ්නෙට උත්තර නොදී...
ලංකාවේ දේශපාලනය ප්රසිද්ධ දේශපාලනයෙන් බුද්ධිමත් දේශපාලනයට මාරු නොවෙන තාක් කල් අපි දකින මේ දේශපාලන වපසරිය කවම කවදාවත් වෙනස් කරන්න නං වෙන්නේ නෑ...
ඒක සහමුලින්ම ජනතාව සතුයි...

කියන්ඩ දේවල් නම් එමටයි බන්
ඒත් ටයිප් කරලා අත රිද්දගෙන වැඩක් නැහැ බන්
මොකද අපේ එවුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ ..

මැනික් ගලේ පය ගැපුනට කණ්නා අහුලලා ගනිද
සුරක්ෂිතව ඇතිකලාට උරුලැවගේ ගද ඇරෙද
කොසබ රුකේ මල් පිපුනට මීමැස්ස රොන් ගනිද
කොතෙක් කිවත් සින්හල මොඩයාට ඌගේ ගතිය ඌ අරිද
මැනික් ගලේ පය ගැපුනට කණ්නා අහුලලා ගනිද
සුරක්ෂිතව ඇතිකලාට උරුලැවගේ ගද ඇරෙද
කොසබ රුකේ මල් පිපුනට මීමැස්ස රොන් ගනිද
කොතෙක් කිවත් සින්හල මොඩයාට ඌගේ ගතිය ඌ අරිද

සිංහලයා මෝඩයා කියලා ඉන්නත් බැහැ බන්. හරි හමන් වැඩපිළිවෙලක් ක්රියාත්මක නැහැ මිනිසුන්ට කරුණු තේරුම් කරලා දෙන්න. අපේ මිනිසසු අසංවේදී රොබෝලා වගේ ඉන්න ගතියකුත් තියනවා,

..ඕකිට ආයේ චන්දයක් ඉල්ලලා නම් පාර්ලිමේන්තු එන්න බෑ..කාට හරි රෙද්ද උස්සලා ලිස්ට් එකෙන් තමයි එන්න වෙන්නේ..
.මේ ෆොටෝ එකේ ඉන්න අනර්කලීටත් උනේ ඒකමනේ..
මෝඩයෝ තමයි බන් ,,,බහුතරයක් මෝඩයෝ
නැත්නම් මේ විගඩම් දැක දැකත් තම්වමත් චන්දය දෙයිද බන්
මිනිස්සු රොබෝලා වගේ ඉන්නවා නෙවෙයි බන්
ලංකාවේ මිනිස්සු හරිම කුහකයි ආත්මාර්ථකාමී ඒකයි ඕකට මුල
කාට හරි සාමාජ අසාදාරනයක් උනහම අපට නෙවෙයිනේ උනේ කියලා අහකබලාගෙන ඉන්නවා
හැබැයි ඌටත් ඒකමවෙලා කෙළවුණහම බල්ලෙක්වත් නැහැ බලන්න ....
සම්පූර්නයෙනම මෝඩයෝ තමයි බන් නැත්නම් මේ වගේ දූශිත පාලනයකට ආවඩයිද?
මෝඩයෝ තමයි බන් ,,,බහුතරයක් මෝඩයෝ
නැත්නම් මේ විගඩම් දැක දැකත් තම්වමත් චන්දය දෙයිද බන්
මිනිස්සු රොබෝලා වගේ ඉන්නවා නෙවෙයි බන්
ලංකාවේ මිනිස්සු හරිම කුහකයි ආත්මාර්ථකාමී ඒකයි ඕකට මුල
කාට හරි සාමාජ අසාදාරනයක් උනහම අපට නෙවෙයිනේ උනේ කියලා අහකබලාගෙන ඉන්නවා
හැබැයි ඌටත් ඒකමවෙලා කෙළවුණහම බල්ලෙක්වත් නැහැ බලන්න ....

..නැත්නම් අර සමෘද්දි නිලධාරියාව අල්ලලා ගස් බැදලා ඉවරවෙලා,ඌම ගස් බැද ගත්තා කියයිද?එහෙම කියන්නේ අපේ ගොන් හරක් ඒ වගේ කතා අහලා ඉවසගෙන ඉන්නවා කියන එක උන් දන්න නිසා....නිවට මිනිස්සු තමන්ගේ ඔලුවලට වෙන උන් අත හෝදනකන් බලාන ඉන්නවා..
මෝඩයෝ තමයි බන් ,,,බහුතරයක් මෝඩයෝ
නැත්නම් මේ විගඩම් දැක දැකත් තම්වමත් චන්දය දෙයිද බන්
මිනිස්සු රොබෝලා වගේ ඉන්නවා නෙවෙයි බන්
ලංකාවේ මිනිස්සු හරිම කුහකයි ආත්මාර්ථකාමී ඒකයි ඕකට මුල
කාට හරි සාමාජ අසාදාරනයක් උනහම අපට නෙවෙයිනේ උනේ කියලා අහකබලාගෙන ඉන්නවා
හැබැයි ඌටත් ඒකමවෙලා කෙළවුණහම බල්ලෙක්වත් නැහැ බලන්න ....

සිංහලයා මෝඩයා කියලා ඉන්නත් බැහැ බන්. හරි හමන් වැඩපිළිවෙලක් ක්රියාත්මක නැහැ මිනිසුන්ට කරුණු තේරුම් කරලා දෙන්න. අපේ මිනිසසු අසංවේදී රොබෝලා වගේ ඉන්න ගතියකුත් තියනවා, මන් කියන්නේ jvp උනත් මිනිස්සු අතරට යනවා මදි බන්. ලෝකේ තත්වේ වෙනස් වෙනකොට මිනිස්සු අතරට යන්න නව ක්රම හදාගන්න ඕනි. facebook වගේ අන්තරජාලය මගින් මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් සීමාවක් තියනවා. එතනින් එහාට මහපොළවේ මිනිහෙක් හදන්න මොකද්ද කරන්න ඕනි කියලා jvp එක තේරුම් ගන්න ඕනි. ඒ දේ කරන්න කොහොමත් අමාරුයි. එත් මාරුවෙන් හරි එක තමයි කරන්න ඕනි. අපි මේවගේ කොච්චර කෑගැහුවත් කොච්චර පොස්ට් දැම්මත් මේවගෙන් කරන්න පුළුවන් දේවල් සීමිතයි. එත් මේක ප්රබල මාදයක් කියලා හිතෙන්නේ අනිත් මාද්ය සාපේක්ෂව අපිට සහයෝගයක් දෙන්නේ නැති නිසා. කොහොමත් ලංකාවේ මිනිසුන්ව රවට්ටලා වැරදි දේවල් බොරු දේවල් පුරුදු කරන්න ලේසි. ඇත්ත යුත්ත ත්රුම් කරලා දීලා මොකද්ද වෙන්න ඕනි කියලා තේරුම් කරලා දුන්නත් , ඒ ඇත්ත කියන දේ ගොඩක් කටුක නිසා මිනිස්සු පිළිගන්න මැලි වෙනවා. නායකත්වය එතනට අරන් යන්න ඕනි ම්නිසුන්ව. මිනිසුන්ට බැනීම නිදහසට කාරණාවක් නෙමයි