ජේ. ආර්, මහින්ද හා 18 වෙනි සංශෝදනය

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔතන තියෙන්නේ වැඩිපුරම ජනතාවගේ වැරැද්ද...
    තමන්ව පාලනය කරන්න මර්වින් සිල්වා වගේ කෙනෙක්ව ඇමති ධූරයට පත්කරගත්තා කිව්වම තව වෙන මොන කතාද ඉතිං.. එතනින් එහාට ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ ඉතිං...
    ලංකාවේ දේශපාලන රාමුව ඇතුලේ බුද්ධිමත් දේශපාලනය කියන එකට ඉඩ නෑ... ලංකාව ඇතුලේ තියෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනය...
    ලංකාවේ දේශපාලන වපසරිය තුල බුද්ධිමත් සංවාදයකට ඉඩක් ඇත්තෙම නෑ.. තනිකර තියෙන්නේ වාචාල සංවාද..
    පාර්ලිමෙන්තුව කියන්නේ දැන් බුද්ධිමත් මතවාද හුවමාරු වෙන තැනක් නෙමෙයි.. නිකං අඩෝ පඩෝ ගාල එක එකා මරාගන්න තැනක් විතරයි...
    පාර්ලිමේන්තුවේදී මොකක් හරි ප්‍රශ්නයක් අහපුවහම වෙන මොනවදෝ කියවල කියවල වාඩිවෙනවා ප්‍රශ්නෙට උත්තර නොදී...
    ලංකාවේ දේශපාලනය ප්‍රසිද්ධ දේශපාලනයෙන් බුද්ධිමත් දේශපාලනයට මාරු නොවෙන තාක් කල් අපි දකින මේ දේශපාලන වපසරිය කවම කවදාවත් වෙනස් කරන්න නං වෙන්නේ නෑ...
    ඒක සහමුලින්ම ජනතාව සතුයි...

    :yes::yes::yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දැන් ඉතින් මහින්ද මාමා හොදින් හෝ නරකින් මේක දිනන්න බලන්නෙ.
    ලංගම බස් වල අපි සූදානම් කියලා ගහල තියෙන්නෙ.
    ඒ මදිවට විදුලි බල මන්ඩලයෙ ඇඩ් හිටන් දානවා, මෝඩ ආතල්.

    දැන් ඉතින් කියන්න තියෙන්නෙ

    "තනි මම කුම් කරම් ජාතිය කල පවට" කියලා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    තීන්දුව ස්තිරයි

    පියසේන දිසානායක
    copyright :Sunday divaina

    ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයන් ලෙස මහින්ද රාජපක්‍ෂ හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අතර ද්විත්ව සටනක්‌ ඇරැඹීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් වෙමින් තිබේ.

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක ලෙස වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට තීරණය වී තිබූ අතර එක්‌සත් ජාතික පක්‍ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එකඟත්වය පළවීමත් සමග මේ තත්ත්වය ඇති වී තිබේ.

    විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා කවුද යන්න පිළිබඳව පසුගිය දිනවල දැඩි ආන්දොaලනයක්‌ ඇති වී තිබිණි. ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්‌ථිර වශයෙන්ම ඉදිරිපත් කිරීමට තීරණය කළ බව විපක්‍ෂයේ ප්‍රකාශකයෙක්‌ පසුගිය සිකුරාදා සවස "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ද එකඟත්වය පළවී තිබෙන බව එම ප්‍රකාශකයා අනාවරණය කළේය.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    කියන්ඩ දේවල් නම් එමටයි බන්
    ඒත් ටයිප් කරලා අත රිද්දගෙන වැඩක් නැහැ බන්
    මොකද අපේ එවුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    කියන්ඩ දේවල් නම් එමටයි බන්
    ඒත් ටයිප් කරලා අත රිද්දගෙන වැඩක් නැහැ බන්
    මොකද අපේ එවුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ ..

    :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :oo:
    කියන්ඩ දේවල් නම් එමටයි බන්
    ඒත් ටයිප් කරලා අත රිද්දගෙන වැඩක් නැහැ බන්
    මොකද අපේ එවුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ ..

    :yes::yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • :oo:
    කියන්ඩ දේවල් නම් එමටයි බන්
    ඒත් ටයිප් කරලා අත රිද්දගෙන වැඩක් නැහැ බන්
    මොකද අපේ එවුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ ..

    මැනික් ගලේ පය ගැපුනට කණ්නා අහුලලා ගනිද
    සුරක්ෂිතව ඇතිකලාට උරුලැවගේ ගද ඇරෙද
    කොසබ රුකේ මල් පිපුනට මීමැස්ස රොන් ගනිද
    කොතෙක් කිවත් සින්හල මොඩයාට ඌගේ ගතිය ඌ අරිද

    :dull::dull::frown::frown:
     
    • Like
    Reactions: NUWAN BUWA

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මැනික් ගලේ පය ගැපුනට කණ්නා අහුලලා ගනිද
    සුරක්ෂිතව ඇතිකලාට උරුලැවගේ ගද ඇරෙද
    කොසබ රුකේ මල් පිපුනට මීමැස්ස රොන් ගනිද
    කොතෙක් කිවත් සින්හල මොඩයාට ඌගේ ගතිය ඌ අරිද

    :dull::dull::frown::frown:

    සිංහලයා මෝඩයා කියලා ඉන්නත් බැහැ බන්. හරි හමන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැහැ මිනිසුන්ට කරුණු තේරුම් කරලා දෙන්න. අපේ මිනිසසු අසංවේදී රොබෝලා වගේ ඉන්න ගතියකුත් තියනවා, මන් කියන්නේ jvp උනත් මිනිස්සු අතරට යනවා මදි බන්. ලෝකේ තත්වේ වෙනස් වෙනකොට මිනිස්සු අතරට යන්න නව ක්‍රම හදාගන්න ඕනි. facebook වගේ අන්තරජාලය මගින් මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් සීමාවක් තියනවා. එතනින් එහාට මහපොළවේ මිනිහෙක් හදන්න මොකද්ද කරන්න ඕනි කියලා jvp එක තේරුම් ගන්න ඕනි. ඒ දේ කරන්න කොහොමත් අමාරුයි. එත් මාරුවෙන් හරි එක තමයි කරන්න ඕනි. අපි මේවගේ කොච්චර කෑගැහුවත් කොච්චර පොස්ට් දැම්මත් මේවගෙන් කරන්න පුළුවන් දේවල් සීමිතයි. එත් මේක ප්‍රබල මාදයක් කියලා හිතෙන්නේ අනිත් මාද්‍ය සාපේක්ෂව අපිට සහයෝගයක් දෙන්නේ නැති නිසා. කොහොමත් ලංකාවේ මිනිසුන්ව රවට්ටලා වැරදි දේවල් බොරු දේවල් පුරුදු කරන්න ලේසි. ඇත්ත යුත්ත ත්රුම් කරලා දීලා මොකද්ද වෙන්න ඕනි කියලා තේරුම් කරලා දුන්නත් , ඒ ඇත්ත කියන දේ ගොඩක් කටුක නිසා මිනිස්සු පිළිගන්න මැලි වෙනවා. නායකත්වය එතනට අරන් යන්න ඕනි ම්නිසුන්ව. මිනිසුන්ට බැනීම නිදහසට කාරණාවක් නෙමයි
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මැනික් ගලේ පය ගැපුනට කණ්නා අහුලලා ගනිද
    සුරක්ෂිතව ඇතිකලාට උරුලැවගේ ගද ඇරෙද
    කොසබ රුකේ මල් පිපුනට මීමැස්ස රොන් ගනිද
    කොතෙක් කිවත් සින්හල මොඩයාට ඌගේ ගතිය ඌ අරිද

    :dull::dull::frown::frown:
    :lol::(:(
    හරියට හරි බන් ,,,,
    +17
     
    • Like
    Reactions: waligamaya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10387545_748957951849995_6328110241866888662_n.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිංහලයා මෝඩයා කියලා ඉන්නත් බැහැ බන්. හරි හමන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැහැ මිනිසුන්ට කරුණු තේරුම් කරලා දෙන්න. අපේ මිනිසසු අසංවේදී රොබෝලා වගේ ඉන්න ගතියකුත් තියනවා,
    :oo:
    මෝඩයෝ තමයි බන් ,,,බහුතරයක් මෝඩයෝ
    නැත්නම් මේ විගඩම් දැක දැකත් තම්වමත් චන්දය දෙයිද බන්
    මිනිස්සු රොබෝලා වගේ ඉන්නවා නෙවෙයි බන්
    ලංකාවේ මිනිස්සු හරිම කුහකයි ආත්මාර්ථකාමී ඒකයි ඕකට මුල
    කාට හරි සාමාජ අසාදාරනයක් උනහම අපට නෙවෙයිනේ උනේ කියලා අහකබලාගෙන ඉන්නවා
    හැබැයි ඌටත් ඒකමවෙලා කෙළවුණහම බල්ලෙක්වත් නැහැ බලන්න ....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    අර පබා වේසි කියලා නේද කරූ පොදු අපේක්ශකයා විදිහට ආවොත් කරූව පරද්දන්න ඒකිටත් පුලුවන් කියලා..*ක තමා ඒකි හිතාන ඇති ඉස්සර තිබ්බ ජනප්‍රියත්වය තාම තියෙනවා කියලා:P..ඕකිට ආයේ චන්දයක් ඉල්ලලා නම් පාර්ලිමේන්තු එන්න බෑ..කාට හරි රෙද්ද උස්සලා ලිස්ට් එකෙන් තමයි එන්න වෙන්නේ..:dull:.මේ ෆොටෝ එකේ ඉන්න අනර්කලීටත් උනේ ඒකමනේ..:rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :oo:
    මෝඩයෝ තමයි බන් ,,,බහුතරයක් මෝඩයෝ
    නැත්නම් මේ විගඩම් දැක දැකත් තම්වමත් චන්දය දෙයිද බන්
    මිනිස්සු රොබෝලා වගේ ඉන්නවා නෙවෙයි බන්
    ලංකාවේ මිනිස්සු හරිම කුහකයි ආත්මාර්ථකාමී ඒකයි ඕකට මුල
    කාට හරි සාමාජ අසාදාරනයක් උනහම අපට නෙවෙයිනේ උනේ කියලා අහකබලාගෙන ඉන්නවා
    හැබැයි ඌටත් ඒකමවෙලා කෙළවුණහම බල්ලෙක්වත් නැහැ බලන්න ....

    හරි විකල්පය මොකක්ද කියල පැහැදිලි කරපන්.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :oo:
    මෝඩයෝ තමයි බන් ,,,බහුතරයක් මෝඩයෝ
    නැත්නම් මේ විගඩම් දැක දැකත් තම්වමත් චන්දය දෙයිද බන්
    මිනිස්සු රොබෝලා වගේ ඉන්නවා නෙවෙයි බන්
    ලංකාවේ මිනිස්සු හරිම කුහකයි ආත්මාර්ථකාමී ඒකයි ඕකට මුල
    කාට හරි සාමාජ අසාදාරනයක් උනහම අපට නෙවෙයිනේ උනේ කියලා අහකබලාගෙන ඉන්නවා
    හැබැයි ඌටත් ඒකමවෙලා කෙළවුණහම බල්ලෙක්වත් නැහැ බලන්න ....
    සම්පූර්නයෙනම මෝඩයෝ තමයි බන් නැත්නම් මේ වගේ දූශිත පාලනයකට ආවඩයිද?:angry:
    අපි මෝඩ නිසා තමයි මේ දේශපාලුවෝ අපේ ඔලුවට අත හෝදන්නේ.:angry:..නැත්නම් අර සමෘද්දි නිලධාරියාව අල්ලලා ගස් බැදලා ඉවරවෙලා,ඌම ගස් බැද ගත්තා කියයිද?එහෙම කියන්නේ අපේ ගොන් හරක් ඒ වගේ කතා අහලා ඉවසගෙන ඉන්නවා කියන එක උන් දන්න නිසා....නිවට මිනිස්සු තමන්ගේ ඔලුවලට වෙන උන් අත හෝදනකන් බලාන ඉන්නවා..:angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    මෝඩයෝ තමයි බන් ,,,බහුතරයක් මෝඩයෝ
    නැත්නම් මේ විගඩම් දැක දැකත් තම්වමත් චන්දය දෙයිද බන්
    මිනිස්සු රොබෝලා වගේ ඉන්නවා නෙවෙයි බන්
    ලංකාවේ මිනිස්සු හරිම කුහකයි ආත්මාර්ථකාමී ඒකයි ඕකට මුල
    කාට හරි සාමාජ අසාදාරනයක් උනහම අපට නෙවෙයිනේ උනේ කියලා අහකබලාගෙන ඉන්නවා
    හැබැයි ඌටත් ඒකමවෙලා කෙළවුණහම බල්ලෙක්වත් නැහැ බලන්න ....

    :yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සිංහලයා මෝඩයා කියලා ඉන්නත් බැහැ බන්. හරි හමන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැහැ මිනිසුන්ට කරුණු තේරුම් කරලා දෙන්න. අපේ මිනිසසු අසංවේදී රොබෝලා වගේ ඉන්න ගතියකුත් තියනවා, මන් කියන්නේ jvp උනත් මිනිස්සු අතරට යනවා මදි බන්. ලෝකේ තත්වේ වෙනස් වෙනකොට මිනිස්සු අතරට යන්න නව ක්‍රම හදාගන්න ඕනි. facebook වගේ අන්තරජාලය මගින් මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් සීමාවක් තියනවා. එතනින් එහාට මහපොළවේ මිනිහෙක් හදන්න මොකද්ද කරන්න ඕනි කියලා jvp එක තේරුම් ගන්න ඕනි. ඒ දේ කරන්න කොහොමත් අමාරුයි. එත් මාරුවෙන් හරි එක තමයි කරන්න ඕනි. අපි මේවගේ කොච්චර කෑගැහුවත් කොච්චර පොස්ට් දැම්මත් මේවගෙන් කරන්න පුළුවන් දේවල් සීමිතයි. එත් මේක ප්‍රබල මාදයක් කියලා හිතෙන්නේ අනිත් මාද්‍ය සාපේක්ෂව අපිට සහයෝගයක් දෙන්නේ නැති නිසා. කොහොමත් ලංකාවේ මිනිසුන්ව රවට්ටලා වැරදි දේවල් බොරු දේවල් පුරුදු කරන්න ලේසි. ඇත්ත යුත්ත ත්රුම් කරලා දීලා මොකද්ද වෙන්න ඕනි කියලා තේරුම් කරලා දුන්නත් , ඒ ඇත්ත කියන දේ ගොඩක් කටුක නිසා මිනිස්සු පිළිගන්න මැලි වෙනවා. නායකත්වය එතනට අරන් යන්න ඕනි ම්නිසුන්ව. මිනිසුන්ට බැනීම නිදහසට කාරණාවක් නෙමයි

    දැන් මොක කරනත් වෙලාවක් නෑ බං 18 වෙනිදා චන්දෙ ප්‍රකාශයටපත් කරයි. ජනවාරියේ තියයි. මහින්දයා දැනටමත් ගේම දීලා ඉවරයි

    හිටහන්කො ඉතින් තවත් අවුරුදු 7ක් හ්ම්ම්...