පට්ට ලිස්ට් එකක් අස්සට 2.50 ආතල් අයිටම් එකක් බස්සනවා. අපේ සිංහලු අර පත ලිස්ට් එකම අමතක කරලා ආතල් එක උස්සන් වටේ දුවනවා පස්සෙ සින්හලුන්ට ප්‍රශ්නෙ මොකක්ද කියලත් අමතකයි. උන් උන්ගෙ ගේම ගහගන්නවා සින්හලුන්ටත් පොඩි ආතල් එකක් දීලා...