ජොකා තියරි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    පට්ට ලිස්ට් එකක් අස්සට 2.50 ආතල් අයිටම් එකක් බස්සනවා. අපේ සිංහලු අර පත ලිස්ට් එකම අමතක කරලා ආතල් එක උස්සන් වටේ දුවනවා පස්සෙ සින්හලුන්ට ප්‍රශ්නෙ මොකක්ද කියලත් අමතකයි. උන් උන්ගෙ ගේම ගහගන්නවා සින්හලුන්ටත් පොඩි ආතල් එකක් දීලා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ණයවර ලිපි වවෘත කරද්දි ඩිපොසිට එක 100% වැඩියෙන් තියන්න උනාම කොහොමත් පොඩි පොඩි සෙට් එක ආනයන වලින් අයින් වෙනවා
    ලොකු කම්පැනි ටිකනම් ඒක කරයි,උන් ගාව සල්ලි තියෙන නිසා. ඒත් වෙනදා වගේනම් බැරි වේවි
    HS code හයසීන ගානෙන් ජොකා විතරක් දැක්කේ හැමෝම මෙච්චරකල් හරියට බැන්ඩඩ් ජොක්කු ඇන්දා වගේ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    odel vage company valata amaru weyi neda?
    බැන්ඩඩ් කරන අයට අමාරු වේවී,ඒත් ලංකාවේ බහුතරය අඳින්නේ බැන්ඩඩ් ඒවා නෙමේනේ
    තිබ්බත් තියෙන්නේ හොර බ්‍රැන්ඩ්, හරි බ්‍රැන්ඩ් තියෙනෙ ඇඳුමක් ගන්න ලංකාවේ ශොප් ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    We should feel ashamed
    We can produce even a jockeys for ourselves
    We depends on imported shits
    Then we say we are not developed
    With these kind of attitudes we can never be developed
     
    • Like
    Reactions: War Fighter

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් උබ හරි ඔකේ ඇතුලේ තියන චෝකොලට, ඇපල්, මිදී, නාරං, දොඩම්, එතකොට ටෙලිෆෝන්, ගෘහ විදුලි උපකරණ, කොටින්ම කෙතල් පවා, ටයර්, සුවද විලවුන්, චීස්, බටර්, ලිපි ද්‍රව්‍ය නැතිව ජෝකෙක් අල්ලන් දගලනවා.........
    කොටින්ම ලංකාවේ හදන බටර්, චීසුත් ගණන් යන් සීන් එකක් වෙන්නේ.........