ජොකෙක් කී දවසක් අඳිනවද

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මට මේක දැක්කාම මගේ යාලුවෙක් Schl අපු හැටි මතක් උනා :yes:
    සදුදා ජෝකගේ හොද පැත්ත
    අගහරුවාද ජෝකගේ කණපිට
    බදාදා ආයෙත් හොද පැත්ත
    බ්‍රහස්පතින්දා ආයෙත් කණපිට
    සිකුරාදා තමඊ දවස එදාට උ නිකන් අපේ උ එදාට කලිසමේ සාක්කු 2කේම අත් 2ක දාගෙන ඉන්නේ කොය් වෙලෙත්
    .:rofl::rofl::rofl::lol:

    සිකුරාදාත් ඌට තිබුන ඕන නම් ඉස්සරහ පැත්ත පස්සට දාල අඳින්න
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    සිකුරාදාත් ඌට තිබුන ඕන නම් ඉස්සරහ පැත්ත පස්සට දාල අඳින්න

    :rofl::rofl: උ එහෙමත් කරන්න ඇති බන් :yes::yes::yes:
    සිකුරාදාට උ අනිවා දාන්නේනැ එකා එහෙම ගිහින් තම අපේ ඒකාලේ English ඉගැන්නපු teacherටත් ජැක ගහලා මාට්ටු උනේ:yes::yes::yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    :rofl::rofl: උ එහෙමත් කරන්න ඇති බන් :yes::yes::yes:
    සිකුරාදාට උ අනිවා දාන්නේනැ එකා එහෙම ගිහින් තම අපේ ඒකාලේ English ඉගැන්නපු teacherටත් ජැක ගහලා මාට්ටු උනේ:yes::yes::yes:

    ඌ එල කොල්ලෙක් නෙ ඉස්කෝලෙදි කොහොමද ජැක් ගැහුවේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    නැ නැ බන් Bus එකේ යද්දි.

    ටීච එහෙනම් ලස්සන ඇති අරුට ඉන්නම බැරි වෙන්න ඇති ,ටීච බැන්නේ නැද්ද ඉතින්
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    ටීච එහෙනම් ලස්සන ඇති අරුට ඉන්නම බැරි වෙන්න ඇති ,ටීච බැන්නේ නැද්ද ඉතින්


    :P
    යකෝ මේක americawa නෙවෙය්නේ බන් බනින් නැතුව ඉන්න උට දෙසලා හොදට උ තමය් අපිට කිවුවේ දවස් 3ක් 4ක් මු Schl අවේ නැ බය වෙලා teacher එක දැනගෙන උට එන්න කියලා පණිවිඩයක් යැවුවා අපේ එකෙක්ට කියලා. ඒ නිසා තමඊ අපි ඔකගෙන් ඇය් කියලා අහල දැනගත්තේ:yes:
    හැබය් ඉතින් මොනවා උනත් හොද teacher කෙනෙක් අරුගේ ජිවිතේ විනාස කරන්නේ නැතුව දුරදිග ගියේනැ ඒ ප්‍රශ්නේ
    :love:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :P [/COLOR]යකෝ මේක americawa නෙවෙය්නේ බන් බනින් නැතුව ඉන්න උට දෙසලා හොදට උ තමය් අපිට කිවුවේ දවස් 3ක් 4ක් මු Schl අවේ නැ බය වෙලා teacher එක දැනගෙන උට එන්න කියලා පණිවිඩයක් යැවුවා අපේ එකෙක්ට කියලා. ඒ නිසා තමඊ අපි ඔකගෙන් ඇය් කියලා අහල දැනගත්තේ:yes:
    හැබය් ඉතින් මොනවා උනත් හොද teacher කෙනෙක් අරුගේ ජිවිතේ විනාස කරන්නේ නැතුව දුරදිග ගියේනැ ඒ ප්‍රශ්නේ
    :love:


    අපේ කාලේ ඔය වගේ ටීචර්ලා හිටියෙ නෑ හාමුදුරුවනේ :sorry::sorry:
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    උඹල ජොකෙක් කී දවසක් අඳිනවද හෝදන්නේ නැතිව එක දිගට මම දවස් 2-3 ක් අඳිනවා

    හොඳ නෑ යකෝ එහෙම අඳින්න....:oo:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ජොකෙක් නැතිව නිදහස් ආරෙන් සිටීමෙන් අපිට ඇති වෙන වාසි මොනාද බං...?
    කොටෝ කියපං බලන්න
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මට නම් කිසි අව්ලක් වෙලා නැහැ ඔය යස අගේට තියෙන්නේ මට දාඩිය දානවා නම් අඩුය් උදේට ගලවල බැග් එකේ දාගෙන ඇවිත් OFFICE එකේදී ඇඳ ගන්නවා.අපහු OFF වෙනකොට බැග් එකේ දාගෙන සිවිල් පිට ගෙදර යන්නෙ

    :rolleyes: