එහෙනම් දිග මේස් බැනියම් ගන්නවා ඇත්තේ උඹ
මට නම් කිසි අව්ලක් වෙලා නැහැ ඔය යස අගේට තියෙන්නේ මට දාඩිය දානවා නම් අඩුය් උදේට ගලවල බැග් එකේ දාගෙන ඇවිත් OFFICE එකේදී ඇඳ ගන්නවා.අපහු OFF වෙනකොට බැග් එකේ දාගෙන සිවිල් පිට ගෙදර යන්නෙ
ආතල් දෙන්න එපා වේසියේ...
මොකද්ද බං මේ ක්‍රෙම්
ඔව් බන් එතකොට පට්ට සනීපය්

joka nathuwa naggama penawane ban
![]()
මේස් බැනියමේ ඉස්සරහ පහල කොටස සහ පිටුපස පහල කොටස එකට එකතුකරල රෙදි පටියකින් බඳිනව, එතකොට උඩ තියන රූපෙ ආකාරයේ ජොකෙක් නිර්මාණය වෙනව 2 in 1 ජොකෙක්

ෂර්ට් එක උඩින් දැම්මම ශේප් ,වැඩේ ගැස්සුනොත් පොඩි අල්පෙනෙත්තක් තියන් ඉන්නවා ලාවට ඇනපු ගමන් කෙහෙල් ගහ කපුවා වගේ බහිනවා ක්ෂනිකව

බස් එකක උනත් අනිත් උන්ගෙ පසසේ ඕක හප්ප හප්ප හිටියැකිනේ නෙහ්...
ආතල් දෙන්න එපා වේසියේ...
ඔය්ට වඩා ලේසිය් ගැටේ ගහන්න අර කෙල්ලෝ අඳින දිග බැනියම වගේ 1ක් ගත්ත නම් යටින් රේන්ද අල්ලපු ජාතිය .කියන නම දන්නේ නම් නැහැ
ඒක හරියන්නෙ නැහැ බන් එතකොට ඝණ්ඨාරෙ ගහ ගහ ඉන්න වෙන්නෙ බුරුල් වැඩියි. කොල්ලොන්ගෙ මේස් බැනියන් ඔරිජිනල් එක ප්‍රමාණෙ හොඳටම ඇති
ට්‍රය් කරලා බලන්න ඕන එහෙනම් ජොකා වගේ ගලවා ගලවා ඉන්න දේකුත් නැහැ බස් වලට නගිද්දී ගැටේ ලෙහන්න විතරය් තියෙන්නෙත්

ට්‍රය් කරලා බලන්න ඕන එහෙනම් ජොකා වගේ ගලවා ගලවා ඉන්න දේකුත් නැහැ බස් වලට නගිද්දී ගැටේ ලෙහන්න විතරය් තියෙන්නෙත්

ගැටේ ලෙහන්න ගිහිං ඇටේ කපා ගනිං![]()