ජොකෙක් කී දවසක් අඳිනවද

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    අපෝ , මමනම් උදේ වැඩට යද්දී අදින එක අපහු ආවහම ගලවල හෝදන්න දානවා.ඊට පස්සේ ඉතින් නිදහස් ගොවියෙක් වගේ ඉන්නේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උඹල ජොකෙක් කී දවසක් අඳිනවද හෝදන්නේ නැතිව එක දිගට මම දවස් 2-3 ක් අඳිනවා

    කෙල්ලෙක් සෙට් උන දව්සට කොටාට අමුඩපට දුසිමක් විතර ගන්න වෙනවා.ඔය බල් ගැහිච්ච ගදගහන ඒව ඇන්දොත්, බොට ෆිල්ම් හෝල්වලටගන්න ටිකට් එහෙම අපරාදේ.

    බැරිවෙලාහරි ඒක එහෙම නොවුනොත්, උබ ඒගෑනිව බදින්න එපා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    හම්මට සිරි DIY පටි ජොකෙක්. චූ කරද්දි බං ගැට ලෙහ ලෙහ ඉන්න වෙනවනේ.ඒකට Solution එකක් නැද්ද :lol::lol:

    ඔය 2 ඉන් 1 ජොකාගේ හිලක් කපලා, ඉවතලනකද තේගොට්ටක් සවිකරනවා.ඒකට තමයි අහවල් එක දාන්නේ. තේගොට්ටේ අග පොඩ්ඩක් කපනවා චූ දාන්න..
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ඔය 2 ඉන් 1 ජොකාගේ හිලක් කපලා, ඉවතලනකද තේගොට්ටක් සවිකරනවා.ඒකට තමයි අහවල් එක දාන්නේ. තේගොට්ටේ අග පොඩ්ඩක් කපනවා චූ දාන්න..

    ඒකත් පට්ට අය්ඩියා 1ක් ට්‍රය් කරලා බලන්න ඕන
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    අපෝ , මමනම් උදේ වැඩට යද්දී අදින එක අපහු ආවහම ගලවල හෝදන්න දානවා.ඊට පස්සේ ඉතින් නිදහස් ගොවියෙක් වගේ ඉන්නේ.

    අපරාදේ උඹ ඕවට මහන්සි වෙන්නේ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඒකත් පට්ට අය්ඩියා 1ක් ට්‍රය් කරලා බලන්න ඕන

    අර තේගොටු කොටස මේවිදියට එන්න ඕනා.
    ගෙදරදී ජී ස්ට්‍රින්ග් එකක් හදාගන්න ආකාරය.

    ckn24lQ.jpg
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    අර තේගොටු කොටස මේවිදියට එන්න ඕනා.
    ගෙදරදී ජී ස්ට්‍රින්ග් එකක් හදාගන්න ආකාරය.

    ckn24lQ.jpg

    උඹ අදිනවද ඇඟට සනීපද