ජොදා_අක්බර්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ජොදා අක්බර් එකේ ජලාල් කියනවා ඇහුනා රෙශල් කාන්ව වෙඩි තියලා
    මරලා දන්න කියනවා.එ දවස් වලත් තුවක්කු තිබිලාද බං ?.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සාරි ඇදන් මාල වලලු දාන් රෑට නිදා ගන්න රටේ ඒ කාලේ ඕව තිබ්බ ඇති බන් :P
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මරුසිරා;20645686 said:
    ඔය ගොන් කතා උබල බලනවද බන් ගෑනු වගේ ..:angry::dull::no:

    ඊය හලෝ ....:dull:

    මම බලන් නැ බං.මට ඇහුනා.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඊයා..හින්දි නාට්‍යය තියා හින්දි විල්මි එකක් ඇහරලා බලන්නෙ නැහැ.ගෙදර අමිමලා බලනවා කට ඇරන්.විකාර බලනවට වඩා වෙන වැඩ තියනවානෙ කරන්න.:dull::angry:
     
    Last edited:

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    කියන්න බෑ බන්.ඕක මහා අමුතු රටක් :confused: .. ගුරුත්වාකර්ශනය වුනත් සෑහෙන්න අඩු රටක්නෙ..:dull: