ජොනියගේ කේස් එක - නීති විශාරදයෝ වරෙල්ලා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,310
    21,910
    113
    ජොනියා අභියාචනාධිකරණයට ඉදිරිපත් කරලා තියෙන රිට් පෙත්සම නිෂ්ප්‍රභ උණොත් ඌව ඇතුලට දායිද?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    දැන් හරියටම බලා ගන්න පුළුවන් තාමත් අර පරණ දේශපාලනයද යන්නේ නැත්තන් මුන් දැන්වත් පාඩමක් ඉගෙන ගෙනද කියලා ... වරෙන්තුවක් තියෙද්දී නඩුකාරයාගේ ගෙදරට ගිහිල්ලා එක වෙනස් කරගන්න පුළුවන් නම් තව මොන කතාද.....?... රිට් එක නිෂ්ප්‍රභා වෙයි කියලා තවත් හිතනවද ?

    ඔළුගෙඩි මාරු කරාට , රනිල් අගමැති උනාට , යටින් යන්නේ පරණ ජරා දේශපාලනයම තමයි ...
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    දැන් හරියටම බලා ගන්න පුළුවන් තාමත් අර පරණ දේශපාලනයද යන්නේ නැත්තන් මුන් දැන්වත් පාඩමක් ඉගෙන ගෙනද කියලා ... වරෙන්තුවක් තියෙද්දී නඩුකාරයාගේ ගෙදරට ගිහිල්ලා එක වෙනස් කරගන්න පුළුවන් නම් තව මොන කතාද.....?... රිට් එක නිෂ්ප්‍රභා වෙයි කියලා තවත් හිතනවද ?

    ඔළුගෙඩි මාරු කරාට , රනිල් අගමැති උනාට , යටින් යන්නේ පරණ ජරා දේශපාලනයම තමයි ...
    gewal gini tiya madi, ekek dennek allala public discgrace parak dannama one

    natam mun hadenne na
     
    • Love
    • Like
    Reactions: Kalegana and 119©

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ජොනියා ඇතුලට යද්දි අත්වාරුවකින් කවුද ගියේ අර ? එලියට එද්දිත් අත්වාරුවකින් ආවද ?
     
    • Haha
    Reactions: pathaleiretta

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,310
    21,910
    113
    දැන් හරියටම බලා ගන්න පුළුවන් තාමත් අර පරණ දේශපාලනයද යන්නේ නැත්තන් මුන් දැන්වත් පාඩමක් ඉගෙන ගෙනද කියලා ... වරෙන්තුවක් තියෙද්දී නඩුකාරයාගේ ගෙදරට ගිහිල්ලා එක වෙනස් කරගන්න පුළුවන් නම් තව මොන කතාද.....?... රිට් එක නිෂ්ප්‍රභා වෙයි කියලා තවත් හිතනවද ?

    ඔළුගෙඩි මාරු කරාට , රනිල් අගමැති උනාට , යටින් යන්නේ පරණ ජරා දේශපාලනයම තමයි ...
    ඒක වෙන්න පුළුවන්. මම අහන්නේ නීතියට අනුව සිද්ධ වෙන්න පුළුවන් දේ මොකක්ද කියල
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඒක වෙන්න පුළුවන්. මම අහන්නේ නීතියට අනුව සිද්ධ වෙන්න පුළුවන් දේ මොකක්ද කියල
    නීතිය වැඩක් නෑනේ බන් ....විනිසුරුවරු පත්කළේ ආණ්ඩුව ....එතකොට තීන්දුවත් තමන්ගේ වාසියට.....
    නීතිපති නියෝජනය කරපු කෙනා කියල තිබ්බනේ මේකේ නඩුවක් ගෙනියන්න තරම් දෙයක් නෑ කියලා ඇප දෙන්න කියල ...( නිව්ස් වලට කිව්වේ )