ජොනීගේ අරක්කු වල විෂබීජ නාශක

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    පුදුම නිව්ස් කාරයො බන්.නමක් ගමක් නෑ අරක්කු වර්ගයක් දාන් නෑ.එහෙම දැම්ම නම් නොගෙන ඉන්න තිබ්බ.උබල හිතනවද රසපරීක්ස්ශක වාර්තාව හින්ද බාර් වලට ඇවිත් තිබ්බ ඔක්කොම ස්ටොක් අහක දාන්න ඇති කියල මුන්.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    Source illan nadda kattiya
    1654221563552.png
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සැන්ටයිසර් වලට කියලා අඩුවට ගෙන්නලා කවලම් කරලද දන්නේ නෑ නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කළුතර හදනවා කියල දාල තින කාල බාග පහුගිය කාලේ බාර් වල තිබ්බා ඒවා ගල් වලට වඩා ගණන් අඩුයි ගල් කාලක් 420 ද කොහෙද වෙන කාලේ ඒවා වික්කේ 300 ඉදන්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,101
    19,664
    113
    Miami

    HEINEKEN LANKA LTD ( BREWERY )​

    Kandy Road, Mawathagama,
    Sri Lanka.
    මේක ජොනියගේද
    බයිසන් බියර් වදින හැටියටයි එන ඔලුවෙ කැක්කුමේ හැටියටයි නම් ජොනියගෙ වෙන්න ඕනේ :lol: