ජොනී ඩෙප්ගේ කේස් එක මොකද්ද??

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,521
    7,896
    113
    මොකද්ද බන් මේ ජොනී ඩෙප් ගේ නඩු කේස් එක?????? මූ නඩු කාර ගෑණිට ඉකුවද?? දන්න එකෙක් පැහැදිලි කරපල්ල්කෝ.. හැමතැනම ජොනී ඩෙප්... උට්ටා..
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    මොකද්ද බන් මේ ජොනී ඩෙප් ගේ නඩු කේස් එක?????? මූ නඩු කාර ගෑණිට ඉකුවද?? දන්න එකෙක් පැහැදිලි කරපල්ල්කෝ.. හැමතැනම ජොනී ඩෙප්... උට්ටා..
    ජොනිගේ හිටපු ගෑනී ඇම්බර් හඩ් ඇදේ රීලා එකට ජොනියට තරහ ගිහින් ගහලා එකට අර ගැනී හෝම් වයලන්ස් කේස් එකක් දාල. කාලෙකට කලින් උනේ ඒත් ගෑනිට සල්ලි මදි නිසා ජොනී ගෑනුන්ට ගහන පීචන් මිනිහෙක් කියලා පත්තරේට ලියලා හැබැයි ජොනියගේ නම නැතුව . එකට අරුට මල පැනලා ඩොලර් මිලියන් 50ක වන්දි ඉල්ලලා නඩු දානව එකට උඩින් ගෑනි 100 එකක් දානව . කෝම හරි නඩු කියලා රුන්නද ගැහුවද අනන් මනන් බලලා ගෑනිට මිලියන් 15 සහ ඩෙප්ට මිලියන් 2 එකිනෙකා අතර ගෙවාගන්න කිව්වා උසාවිය

    ගෑනී ඇදේ රීම
    ඩෙප්ට බෝතලයකින් ගැසීම
    බොරු කීම
    තමන්ගේ බල්ලා ලවා මීමැස්සෙක් පාගවා මැරීම
    පදනම් විරහිත චෝදනා
    බොරු සාක්කි සැපයීම
     
    • Like
    Reactions: Anathai