tho mage site eka pennala neda gatte wesige puto?අඩෝ පොට් එකක ග්‍රැෆික් ඩිසයිනර් ජොබක් සෙට් වුනා. මම හිතුවෙ මගේ වැඩ ටිකත් කරගෙන හෙන ෆ්ලෙක්සිබල් schedule එකක් ඇති කියලා. පස්සෙ ඒකෙ ඩෑල් එකක් කෝල් කලා මට. එතනදි පොර කතා කරපු විදිහට නම් හෙන ටයිට් ශෙඩියුල් එකක් තියෙන්නෙ. උන්ගෙ office hours 9-6 ලු. සතියට දෙතුන් දවසක් එන්න වෙනවලු ඔෆිස් එකට. ඔෆිස් එක තිඹිරිගස්යායෙලු තියෙන්නෙ.මගෙන් ඇහුවා කීයක් බලාපොරොත්තු වෙනවද කියල. මම ඉතින් මගේවැඩ ටිකත් කරගෙන ශේප් එකේ ඒකෙ වැඩ කරනව කියල හිතාගෙන හිටපු නිසා හිතාගෙන හිතාගෙන හිටියෙ 50ක් තිබ්බත් ඇති කියල. ඉතින් මම 50ක් වගේ කියල කිව්ව.
දැන් නම් හිතෙනව පාඩුයි කියල ඒ ගනන් කියපු එක. උන් මට ආර්ට්වර්ක් වගයක් එවනව කිව්වා මගේ ටයිමින් බලන්න ඩිසයින් එකක් කරන්න. බ්‍රහස්පතින්දාරෑට එවනව කිව්වෙ. එදා එව්වෙ නෑ. අන්තිමේ අද පාන්දර 1ට මැසේජ් එකක් දාලා තිබ්බා ඒකෙ ඩයල් එකක්. මම අක්කලගෙ ගෙදර ආවා. දැන් ඉතින් ඕක එව්වා කියල කරන්න විදිහක් නෑනෙ. මම කිව්වා සඳුද වෙනකන් කරන්න විදිහක් නෑ ගෙදර නෙමෙයි ඉන්නෙ අවුලක් නැත්තන් සඳුදට කරල එවන්නද කියල ඇහුවා.කමක් නෑ. හැබැයි තාම ආර්ට්වර්ක් ටික එව්වෙත් නෑ. සඳුදටම එවයිද දන්නෙත් නෑ.
එහෙම පොට් එකක් ගූගල් එකෙත් නෑ එෆ්බී එකෙත් නෑ මැප් එකෙත් නෑ. මාව රෙකෲට් කරපු ඩයල් එක නම් කිව්වෙ කම්පැනි එක රීනේම් කරපු කතාවක්. ඔෆිස් එක රත්මලානෙලු තිබ්බෙ. අලුතෙන් තිඹිරිගස්‍යායට ගෙනියන කතාවක් තමා තියෙන්නෙ.
50ක් කියල අන්තිමේ පුක ඉරාගෙන වැඩ කරන්න වෙයිද දන්නෙ නෑනෙ. මම අකමැතිම වැඩක් තමා කුනු කොල්ලෙට වැඩ කරන එක. එතකොට වැඩ කරන්න හිතෙන්නෙ නෑ.
Mama dan MK?
තොගෙ සයිට් එක පෙන්නුව නම් කෝල් එක එන්නෙත් නෑ පගෝtho mage site eka pennala neda gatte wesige puto?
Uba kiyana ekath hari ban mama kiyanne. nikan innawata wada eka hodayi. aduma 30k wath thiyanawa ne Net ekakamak na karapan
good luck
thoge ammagen call awa mittoතොගෙ සයිට් එක පෙන්නුව නම් කෝල් එක එන්නෙත් නෑ පගෝ
Uba kiyana ekath hari ban mama kiyanne. nikan innawata wada eka hodayi. aduma 30k wath thiyanawa ne Net eka
Design jobak nam ai ban ofc yanna one..no point neh..කලුතරනෙ. ඔව්. ලස්සයක්වත් නම් කමක් නෑ.
හැබැයි උන් පස්සෙ කිව්වා එක දවසකට අඩු කරන්නම් මොකක් හරි කතාවක්.
සෝශලයිස් වෙන්නලු.Design jobak nam ai ban ofc yanna one..no point neh..
පුලුවන්. ස්ටේබල් නෑනෙ. ආන් ඒකයි සීන් එක.Ithn oya gana fiverr eken hoyanna barida![]()
stable unath 50k aran monawa krannda ban dan..pluwan nam okata wada salary hoda ekak hoyaganinපුලුවන්. ස්ටේබල් නෑනෙ. ආන් ඒකයි සීන් එක.
job eka karapan. experience aran wena ekakata payalan.අඩෝ පොට් එකක ග්‍රැෆික් ඩිසයිනර් ජොබක් සෙට් වුනා. මම හිතුවෙ මගේ වැඩ ටිකත් කරගෙන හෙන ෆ්ලෙක්සිබල් schedule එකක් ඇති කියලා. පස්සෙ ඒකෙ ඩෑල් එකක් කෝල් කලා මට. එතනදි පොර කතා කරපු විදිහට නම් හෙන ටයිට් ශෙඩියුල් එකක් තියෙන්නෙ. උන්ගෙ office hours 9-6 ලු. සතියට දෙතුන් දවසක් එන්න වෙනවලු ඔෆිස් එකට. ඔෆිස් එක තිඹිරිගස්යායෙලු තියෙන්නෙ.මගෙන් ඇහුවා කීයක් බලාපොරොත්තු වෙනවද කියල. මම ඉතින් මගේවැඩ ටිකත් කරගෙන ශේප් එකේ ඒකෙ වැඩ කරනව කියල හිතාගෙන හිටපු නිසා හිතාගෙන හිතාගෙන හිටියෙ 50ක් තිබ්බත් ඇති කියල. ඉතින් මම 50ක් වගේ කියල කිව්ව.
දැන් නම් හිතෙනව පාඩුයි කියල ඒ ගනන් කියපු එක. උන් මට ආර්ට්වර්ක් වගයක් එවනව කිව්වා මගේ ටයිමින් බලන්න ඩිසයින් එකක් කරන්න. බ්‍රහස්පතින්දාරෑට එවනව කිව්වෙ. එදා එව්වෙ නෑ. අන්තිමේ අද පාන්දර 1ට මැසේජ් එකක් දාලා තිබ්බා ඒකෙ ඩයල් එකක්. මම අක්කලගෙ ගෙදර ආවා. දැන් ඉතින් ඕක එව්වා කියල කරන්න විදිහක් නෑනෙ. මම කිව්වා සඳුද වෙනකන් කරන්න විදිහක් නෑ ගෙදර නෙමෙයි ඉන්නෙ අවුලක් නැත්තන් සඳුදට කරල එවන්නද කියල ඇහුවා.කමක් නෑ. හැබැයි තාම ආර්ට්වර්ක් ටික එව්වෙත් නෑ. සඳුදටම එවයිද දන්නෙත් නෑ.
එහෙම පොට් එකක් ගූගල් එකෙත් නෑ එෆ්බී එකෙත් නෑ මැප් එකෙත් නෑ. මාව රෙකෲට් කරපු ඩයල් එක නම් කිව්වෙ කම්පැනි එක රීනේම් කරපු කතාවක්. ඔෆිස් එක රත්මලානෙලු තිබ්බෙ. අලුතෙන් තිඹිරිගස්‍යායට ගෙනියන කතාවක් තමා තියෙන්නෙ.
50ක් කියල අන්තිමේ පුක ඉරාගෙන වැඩ කරන්න වෙයිද දන්නෙ නෑනෙ. මම අකමැතිම වැඩක් තමා කුනු කොල්ලෙට වැඩ කරන එක. එතකොට වැඩ කරන්න හිතෙන්නෙ නෑ.
Mama dan MK?
laksha 50k da?ඉතින් මම 50ක් වගේ කියල කිව්ව.
ubata kaluthara hitan masayak wedata ennath 50k yai ne50K bitch