ජොබක් සෙට් වුනා..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    අඩෝ අරු ආර්ට්වර්ක් එව්වා. තුනක්. කරලා ඉවර වෙලා මහරෑට එවන්නලු. mama dan MK? 🥺


    කරලා යවලා ජොබට ගන්නවා වගේ ලයින් එකක් ආවොත් salary එක ගැන ආයේ කතා කරගන්න ඕන කියන්නද?
    එවපන් බලන්න පොඩ්ඩක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අඩෝ පොට් එකක ග්‍රැෆික් ඩිසයිනර් ජොබක් සෙට් වුනා. මම හිතුවෙ මගේ වැඩ ටිකත් කරගෙන හෙන ෆ්ලෙක්සිබල් schedule එකක් ඇති කියලා. පස්සෙ ඒකෙ ඩෑල් එකක් කෝල් කලා මට. එතනදි පොර කතා කරපු විදිහට නම් හෙන ටයිට් ශෙඩියුල් එකක් තියෙන්නෙ. උන්ගෙ office hours 9-6 ලු. සතියට දෙතුන් දවසක් එන්න වෙනවලු ඔෆිස් එකට. ඔෆිස් එක තිඹිරිගස්යායෙලු තියෙන්නෙ.මගෙන් ඇහුවා කීයක් බලාපොරොත්තු වෙනවද කියල. මම ඉතින් මගේවැඩ ටිකත් කරගෙන ශේප් එකේ ඒකෙ වැඩ කරනව කියල හිතාගෙන හිටපු නිසා හිතාගෙන හිතාගෙන හිටියෙ 50ක් තිබ්බත් ඇති කියල. ඉතින් මම 50ක් වගේ කියල කිව්ව.

    දැන් නම් හිතෙනව පාඩුයි කියල ඒ ගනන් කියපු එක. උන් මට ආර්ට්වර්ක් වගයක් එවනව කිව්වා මගේ ටයිමින් බලන්න ඩිසයින් එකක් කරන්න. බ්‍රහස්පතින්දාරෑට එවනව කිව්වෙ. එදා එව්වෙ නෑ. අන්තිමේ අද පාන්දර 1ට මැසේජ් එකක් දාලා තිබ්බා ඒකෙ ඩයල් එකක්. මම අක්කලගෙ ගෙදර ආවා. දැන් ඉතින් ඕක එව්වා කියල කරන්න විදිහක් නෑනෙ. මම කිව්වා සඳුද වෙනකන් කරන්න විදිහක් නෑ ගෙදර නෙමෙයි ඉන්නෙ අවුලක් නැත්තන් සඳුදට කරල එවන්නද කියල ඇහුවා.කමක් නෑ. හැබැයි තාම ආර්ට්වර්ක් ටික එව්වෙත් නෑ. සඳුදටම එවයිද දන්නෙත් නෑ.

    එහෙම පොට් එකක් ගූගල් එකෙත් නෑ එෆ්බී එකෙත් නෑ මැප් එකෙත් නෑ. මාව රෙකෲට් කරපු ඩයල් එක නම් කිව්වෙ කම්පැනි එක රීනේම් කරපු කතාවක්. ඔෆිස් එක රත්මලානෙලු තිබ්බෙ. අලුතෙන් තිඹිරිගස්‍යායට ගෙනියන කතාවක් තමා තියෙන්නෙ.

    50ක් කියල අන්තිමේ පුක ඉරාගෙන වැඩ කරන්න වෙයිද දන්නෙ නෑනෙ. මම අකමැතිම වැඩක් තමා කුනු කොල්ලෙට වැඩ කරන එක. එතකොට වැඩ කරන්න හිතෙන්නෙ නෑ. 😖

    Mama dan MK?
    මල්ලී මට නම් හිතෙන්නේ ඕකුන් වැට කරන කම්පැනි එකක් නෙවේ. වැඩ කරවගෙන මාරු වෙන තැනක්. මටත් සෙට් උනා ඔහොම තැනක් වැඩ එවනවා පේමට් ගැන වගේ වගක් නෑ. මම දවසක් නුවර ප්‍රෙස් එකකට යනකොට මම යවපු ආට්වර්ක් එකක් ඒකේ ප්‍රින්ට් කරනවා. දවස් 5-6ක් කෝල් කලාම කියනවා වෙනස්කම් වගයක් තියනවා ඒ ටික කරගෙන පේමන්ට් 1ක දාන්නම් ලු. මම ඇමතුවා හොදම එකෙන්. පැයක් යද්දී පේමන්ට් 1ක දැමම්ා. ගොඩක් උන්ගේ බොරුව යන්නේ විශේෂයෙන් ටියුෂන් කරන අයගේ. පේමන්ට් 1ක ඉල්ලනකං වැඩ එවනවා දවසකට 3-4ක්. පේමන්ට් ඉල්ලපුවාම මනුස්සයා මාරු
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මල්ලී මට නම් හිතෙන්නේ ඕකුන් වැට කරන කම්පැනි එකක් නෙවේ. වැඩ කරවගෙන මාරු වෙන තැනක්. මටත් සෙට් උනා ඔහොම තැනක් වැඩ එවනවා පේමට් ගැන වගේ වගක් නෑ. මම දවසක් නුවර ප්‍රෙස් එකකට යනකොට මම යවපු ආට්වර්ක් එකක් ඒකේ ප්‍රින්ට් කරනවා. දවස් 5-6ක් කෝල් කලාම කියනවා වෙනස්කම් වගයක් තියනවා ඒ ටික කරගෙන පේමන්ට් 1ක දාන්නම් ලු. මම ඇමතුවා හොදම එකෙන්. පැයක් යද්දී පේමන්ට් 1ක දැමම්ා. ගොඩක් උන්ගේ බොරුව යන්නේ විශේෂයෙන් ටියුෂන් කරන අයගේ. පේමන්ට් 1ක ඉල්ලනකං වැඩ එවනවා දවසකට 3-4ක්. පේමන්ට් ඉල්ලපුවාම මනුස්සයා මාරු
    50k nam madi wei sattaran oya wada poddai ekai dekai keuwama ewage revision lankawe unta deddi teyana saneepe keyala nima karanna ba ubata okath epa wei arakath epa wei life ekakuth nathi wei
    karapan bng hodai

    උන් මට එව්වා ඩිසයින් තුනක් කරන්න කියල ටෙස්ට් එකකට වගේ. උන් තමා esoft එකේ සෝශල් මීඩියා පෝස්ට් දාන්න. උන් ස්කෙච් එකක් එව්වා අතින් ඇඳපු. ඒකත් එක්ක පිටරෙස්ට් එකෙන් ඉන්ස්පිරේශන් කියල ස්කෙච් එකට ලඟින් යන එකක් එවනව. ඒ විදිහට මට කරලා එවන්න කිව්ව. හවස පහට එව්වෙ. පාන්දර 12 වෙද්දි එවන්න කිව්ව. මට ප්‍රෙශර් එකක් දෙද්දි වැඩ කරන්න බෑ. අන්තිමේ එකක් කරලා යැව්ව ඒ වෙලාවට. අනිත් දෙක පහුවෙනිදා දවල් යැව්වෙ. කොහොම හරි උන්ට ඒක සෙට් නැතුව ඇති ආයෙ කතා කලේ නෑ. 🤣

    බලද්දි ඒ ඩිසයින් කලින් අර මාව රෙකෲට් කරපු එකා කරපුවලු. ඌ මට එව්වා ඌ කරපුව.