ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Bump machan... math okama thama ban man nam inne Dubai wala joba naha wife geth job eka nathi una ada thama exit interview giye oba kiyanne mehe hira wela inne epa wennama loan cards rent ara bil me bil pissu pikudu wela ban .. mai wife nam awlak naha ban mata 6month babekuth innawa sahenna gemak denawa flights operate wenakan inna .. Covid dunna dena eka hodatama
    අඩේහ් පිස්සු හැදෙනවනෙ බන්.හැම දෙයක්ම හොද අතට විසදෙයි මචන්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,981
    12,324
    113
    Behind u :p
    Mama dann lokkata pain gahala yanna ykiyala baluwe 🤣
    Lockdown, isolate, province crossing ba kiyala anith un wadata enne naa,
    Mama 23 days eka digata wada 7-12

    Deja vu wage mole vikara wela inne 😵
     
    • Wow
    Reactions: Lokka Bro

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    වතු වැඩ තියනව tractor එලවන්න පුලුවන්නම් දවසට 1000-1500 දෙන්න පුලුවන්. දවස් 6ක් වැඩ. එලවලු වත්තෙන්ම සපයගන්න පුලුවන්. ජලය විදුලිය සහිත නවාතැන් පහසුකම් ඇත
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ලැජ්ජා නෑ බන් කියන්න.දවස් දෙක තුනක් කොහු මෝලකටත් ගියා කියහන්කො.මට ජොබ නෑ කියන්නෙ මුලු ගෙදරම අයගෙ මැච් එක අවුල් යනවනෙ බන්.ඒ මැරෙන මැරිල්ල කරන්න බෑ බන්.මේ ඇඟවල් වලට පත්තියම් නෑ ඒවා.දවල් එක දෙක වෙනකොට කලන්තෙ වගේ බන්.බැරිම තැන අද නොයා ඉදලා මේකෙත් දාලා බලන්න හිතුවෙ
    දිගටම යන්න පයිතියන් වෙන්නේ සති 2 පස්සේ . මෑරිගෙන වැඩ කරන්න අඩාගෙන උබට පුලුවන්
     
    • Like
    Reactions: Lokka Bro

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    danata shape eke adaganna balanna tiyena wedak, e ekka fiverr goda daganna. kohomath fiverr eke reviews hadeddi stable wenawa. gig rotation ahu wena hinda account 2 k wath karanna balanna wena pc ekaka
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මං හිටියේ හොටෙල් ෆීල්ඩ් එකේ, හිතපංකෝ ඉත්න් සැප,මාර්තු 20 ඉදලා ගෙදර,2nd wave එක පටන් ගන්න කලින් සතියක් වැඩට ගියා ආපහු කෙල උනා,last yr audit එක කරන්න ඕනි නිසා ඒ වැඩ තියෙන දවසට ඔෆිස එකට යනවා එකට දවසට 1000ක් දෙනවා එච්චරයි.මේ හොටෙල් ෆීල්ඩ් වල ඉන්න අය ගැන කිසිම කෙනෙක් කතා කරන්නෙත් නෑ,අහිංසක මිනිස්සු ගොඩක් garden වල එහෙම වැඩ කරා පව් ඒ මිනිසුන්ට කෝහමාවත් salry එකක් නෑ

    poduwe Lankawe tourism kiyala kiyanne nikan, pumbapu balumak wage thama bn..... hari nam anduwen echchara support ekak denna narakai, achchara target ekk genna one, mechchara one kiyala. ohoma unama hama ekama enter wenawa

    ex- geyaka eka thattuwak free nam, eka suddonta rent ekata denawa, putha tour guide kenek wenawa, ammai thathaibadu genawa , uyala denawa touristslata. Corona wage season ekak awama mulu family ekatama wale wal nathuwa yanawa :dull: