ජොබ්ස් ජුජුබ්ස්....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ජොබ්ස් ජුජුබ්ස්....

    ජොබ්ස් ඕනෙ අය කියන්න..
    ඕනෙ මොන වගේ එකක්ද කියලත් කියන්න..
    ඊට පස්සෙ මම වැඩේ පට්ටු කොරාන්ස් තමයි,,
    හැබැයි මගෙ ටම්ස් cඔන්ඩිශන් තියනව..

    උබලට ගෙවන පඩියෙන් බාගයක් වැඩට යන දවසේ මට ගෙවන්න ඕනේ..
    මොකද කම්මැලි උන් වැඩට ගියාම මට එතනින් වැඩක් කරගන්නත් බැරුව යනව..
    මොකද ගිය එකා දවස් 5 න් නතරවෙලා..

    මම මෙහෙම කලාම මුන් අඩුම ගානෙ මාසෙ පඩියවත් ගන්නකම් යයි නේ
    හරි...
    දැන් කිහහල්ලකො ඕනෙ ජොබ්ස්

    සෙලියුලර් නෙට්වර්ක් එකක sales තියනව
    ටාගට් එක සිම් 50 පැකේජ්,,
    Basic 25ක් ගෙවනව
    සිම් එකකට රුපියල් 500ක් ගෙවනව in addition
    දක්ශ උන් ඉන්නවනම් මා අමතන්න...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගම් වල අසරන මිනිස්සු ඉන්නවඩ
    පෙට්‍රල් ශෙඩ් වල ජොබ්ස් තියනව
    සතියට දවස් 3 යි
    කෑම ඉදුම්හිටුම් නොමිලේ 25000 ක් පඩි
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    hindi film ekaka ragapanna asayi
    hoyala diyan
    "සු ක්‍රා න් නු" කියල එකක් තියනව
    ඉස්සෙල්ල ශූටින් වලට යන්න වෙනව
    වැඩ හොදනම් ඉතින් ගොඩ තමයි
    ශුක්‍රාන් රූ ගත කරන්නේ පිලිපීනේ
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    "සු ක්‍රා න් නු" කියල එකක් තියනව
    ඉස්සෙල්ල ශූටින් වලට යන්න වෙනව
    වැඩ හොදනම් ඉතින් ගොඩ තමයි
    ශුක්‍රාන් රූ ගත කරන්නේ පිලිපීනේ

    කොහෙද සූටින්
    ගාන කීය ද