ජොබ් උදව්වක් අවශ්‍යයි.

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ජොබ් උදව්වක් අවශ්‍යයි.

    මචන්ලා නාරාහේන්පිට , නාවල , බොරැල්ල එරියා එකේ ග්ර්ල් කෙනෙක්ට හොද මැනේජ්මන්ට් පැත්තෙන් ජොබ්ස් තියෙන කම්පැනි ටිකක් කියනවද ප්ලීස්.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::confused::confused::confused::confused::confused::yes::yes::yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ohoma area eka select karala companith select karala job hambenaanan monawada karanna berida:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම Job කරන්න බෑ බන්. අනුරාධපුරේ හම්බ වුනොත් එහෙ වුනත් යන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    එහෙම Job කරන්න බෑ බන්. අනුරාධපුරේ හම්බ වුනොත් එහෙ වුනත් යන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ.

    කිලිනොච්චි හරි යවන්න් පුලුවන් මචෝ.බට් දැන් 4 මන්ත්ස් බබෙකුත් ඉන්නවා.ඒකෛ සීන් එක. :yes::yes::yes: පොඩි එකා හුචෑස් ගාපු ගමන් ඉක්මනින් යන්න පුලුවන් තැනක් බැලුවේ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කිලිනොච්චි හරි යවන්න් පුලුවන් මචෝ.බට් දැන් 4 මන්ත්ස් බබෙකුත් ඉන්නවා.ඒකෛ සීන් එක. :yes::yes::yes: පොඩි එකා හුචෑස් ගාපු ගමන් ඉක්මනින් යන්න පුලුවන් තැනක් බැලුවේ.

    ah sorry machan....mama hithuwe me ada eeye AL karapu hama dema athata payata oni kellek kiyala.....
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    එහෙම Job කරන්න බෑ බන්. අනුරාධපුරේ හම්බ වුනොත් එහෙ වුනත් යන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ.

    නිකන් ජෝක් එකට ගන්න එපා බන්
    අනුරපුරේ තමා ලංකාවේ වැඩිම ගොන්නු ඉන්නේ
    උඹ කියන්නේ එහෙ යවන්න කියලද? උඹට කොචර කැත හිතක් ද තියෙන්නේ?
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    කිලිනොච්චි හරි යවන්න් පුලුවන් මචෝ.බට් දැන් 4 මන්ත්ස් බබෙකුත් ඉන්නවා.ඒකෛ සීන් එක. :yes::yes::yes: පොඩි එකා හුචෑස් ගාපු ගමන් ඉක්මනින් යන්න පුලුවන් තැනක් බැලුවේ.

    බබා කාගේද බං. මොකද්ද ඔතන හ්ටියන සීන් එක ?