ජොබ් එකකට යන්න හොදම රට යාලුවනේ දන්න අය මට විස්තර ඇතුව කියනවද ජොබ් එකකට යන්න හොදම කොරියන් ද ජපන් ද නැත්නම් වෙන රටක්ද කියල.