මචං ඔය සාමාන්‍ය ජොබ්, ඒ කියන්නෙ ක්ලීනින්, පැකින් වගේ වැඩ තියන නුවර කෑගල්ල අවට කම්පැණි තියනවද?
8 - 5 වගේ වැඩ තියනවනං හොදයි.
පත්තරේ තියන ඒවට කතා කරාම ජොබ් බෑන්ක් කියල සල්ලි ඉල්ලනවා.
මේ වගේ කම්පැණි ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?
ලොකු උදව්වක් මචං...
8 - 5 වගේ වැඩ තියනවනං හොදයි.
පත්තරේ තියන ඒවට කතා කරාම ජොබ් බෑන්ක් කියල සල්ලි ඉල්ලනවා.
මේ වගේ කම්පැණි ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?
ලොකු උදව්වක් මචං...