ජොබ් එකක් ඕනෑ

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මචං ඔය සාමාන්‍ය ජොබ්, ඒ කියන්නෙ ක්ලීනින්, පැකින් වගේ වැඩ තියන නුවර කෑගල්ල අවට කම්පැණි තියනවද?

    8 - 5 වගේ වැඩ තියනවනං හොදයි.

    පත්තරේ තියන ඒවට කතා කරාම ජොබ් බෑන්ක් කියල සල්ලි ඉල්ලනවා.

    මේ වගේ කම්පැණි ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?

    ලොකු උදව්වක් මචං...
     

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    නුවර පල්ලෙකැලේ zone එකේ factories ගොඩක් තියනව. ඒවගෙ ඕන තරම් ඔය packing වගේ jobs තියනව. ගිහිල්ල බලන්න. වැටුපත් සාමාන්‍යයෙන් හොදයි. ටික කාලයක් හොදට වැඩ කරගෙන ඉන්නකොට ඒවගෙම හොද තැනකට එන්න පුලුවන්.
    Good luck
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ekko e than walata yaman

    naththathn call ekak deela balahan job thiyenwada kiyala


    10 katha karala 1 ka hari thibboth hodayine
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    set wena ekake yanna. dan tikake job tide bung. cost cutting yana nisa

    but still worker level nam ona tharam jobs thiyanawa