ඔව් ඔව් එකත් පුළුවන්porn balanna puluwanda..cover karalada tiyenne work space eka

Bumpකිරියනේ ජොබ් එකක් තියනවා
7:30 - 5
IT related
දවසටම පැය 2ක් උපරිම වැඩ තියෙයි
Forex/Crypto Trading කරන කෙනෙක්ට, Freelance කරන කෙනෙක්ට උනත් ජොබ් එක කරන ගමන් තමන්ගේ දේවලුත් කරගන්න පුළුවන්.
ඇති තරම් Internet තියනවා
ජොබ් එකේ ඉඳන් Online කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න නිදහස තියනවා
පඩි 25-30 විතර..
Location ඔරුගොඩවත්ත
කැමති කෙනෙක් ඉන්නවා නම් මට cv එක දාන්න.
මේක මචන් stress නැති පට්ට relax ජොබ් එකක්..එතන ඉඳන් තමන්ගේ ඔන්ලයින් කරන ඕනෑම දෙයක් කරගෙන තව ගානක් හම්බ කරගන්න පුළුවන්. ඒ නිසා වටිනවා කියලා හිතනවාoya ganata kauda wada karannne dan
man graphic karanne .. aulak nathi weida
company එකේ vehicle GPS system එකක් හරහා මොනිටර් කරන්නයි ඒවාට සම්භන්ධ report කීපයක් හදන්නයි තියෙන්නේmokakda apita karanna thiyenne bro
සතියේ දවස් 5 සහ සෙනසුරාදා වරුවක්..සතියට දවස් කීයක් වැඩද?
නැහැ මචං.. නවතින්න කෑම එහෙම නම් නැහැ..උදේ හවස tea එක නම් තියනවා
හිච්චෝ IT side එකේ experience තියනවා නම් 30 කතා කරගන්න බැරිකමක් නැති වෙයිnawathinna place ekak denawa nam 25ta mama enawa nathnam 30 denna kiyanna
හිච්චෝ IT side එකේ experience තියනවා නම් 30 කතා කරගන්න බැරිකමක් නැති වෙයි
company එකේ vehicle GPS system එකක් හරහා මොනිටර් කරන්නයි ඒවාට සම්බන්ධ report කීපයක් හදන්නයි තියෙන්නේjob role eka komada saho ?
monada karanna tiyenne
company එකේ vehicle GPS system එකක් හරහා මොනිටර් කරන්නයි ඒවාට සම්බන්ධ report කීපයක් හදන්නයි තියෙන්නේ
නෑ බං..troubleshoot කරන්නේ අපේ ජින් පින් ස ගේ උදවියgps system eka troubleshoot karanna na neda
just monitoring and generating reports ne ?
elama bokkaනෑ බං..troubleshoot කරන්නේ අපේ ජින් පින් ස ගේ උදවිය