ජොබ් එකක් තියනවා

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කිරියනේ ජොබ් එකක් තියනවා
    7:30 - 5
    IT related
    දවසටම පැය 2ක් උපරිම වැඩ තියෙයි
    Forex/Crypto Trading කරන කෙනෙක්ට, Freelance කරන කෙනෙක්ට උනත් ජොබ් එක කරන ගමන් තමන්ගේ දේවලුත් කරගන්න පුළුවන්.
    ඇති තරම් Internet තියනවා
    ජොබ් එකේ ඉඳන් Online කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න නිදහස තියනවා
    පඩි 25-30 විතර..
    Location ඔරුගොඩවත්ත

    කැමති කෙනෙක් ඉන්නවා නම් මට cv එක දාන්න.
    Bump
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    oya ganata kauda wada karannne dan
    මේක මචන් stress නැති පට්ට relax ජොබ් එකක්..එතන ඉඳන් තමන්ගේ ඔන්ලයින් කරන ඕනෑම දෙයක් කරගෙන තව ගානක් හම්බ කරගන්න පුළුවන්. ඒ නිසා වටිනවා කියලා හිතනවා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කැමති කෙනෙක් ඉන්නවා නම් මට newe eyata cv එක දාන්න.
     
    Last edited:
    • Wow
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    man graphic karanne .. aulak nathi weida

    ඔයාට අවුලක් නැත්තම් company එකට ප්‍රශ්නයක් නැහැ.

    mokakda apita karanna thiyenne bro
    company එකේ vehicle GPS system එකක් හරහා මොනිටර් කරන්නයි ඒවාට සම්භන්ධ report කීපයක් හදන්නයි තියෙන්නේ
    සතියට දවස් කීයක් වැඩද?
    සතියේ දවස් 5 සහ සෙනසුරාදා වරුවක්..