ජොබ් එකක් තියෙනවා වරෙන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජොබ් එකක් තියෙනවා වරෙන්

    * පරිගණක එකලැස් කල හැකි ( ලැප් ටොප් දැනුම විශේෂ සුදුසුකමක් )

    * OS එක ගහලා Softwares ටික දාලා දෙන්න පුලුවන්

    * පඩිය 15,000/=

    * මිනුවන්ගොඩ තමයි Shop 1 තියෙන්නේ

    * PM 1 කැමති එකෙක් එවපන් ,
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    saturday sunday witarak barida?? full time natuwa padiya 15 kata wada adu unata kamk naaa....!