ජොබ් එකක් දෙන්නද...?

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ජොබ් එකක් දෙන්නද...?

    මේකයි වැඩේ, එන call pick කරලා අදාල department එකට transfer කරන්න තියෙන්නේ.. කඩ්ඩ ඕනේ ජාමේ බේරගන්න... දවස් 5යි sat day, half day... salary 20 යි, experience තියනවනම් 25 වගේ යන්න පුළුවන්..:P:P