දැනටත් 1mn ප්‍රොෆිට් ගන්නවා මචන්.හැබැයි ඒක බහින මාසත් තියෙනවා. සස්ටේනබල් නෑ.මේ මාසේ ලොවෙත් වන් මිලියන් නෑ. වියදම් ටිකක් සැරටම ගියා දැනටම. හැබැයි මේ අවුරුද්ද අන්තිමේ ඔක්කොම දේවල් ගානට හරියන්න ඕනා ප්ලෑන් එක විදිහට නම්. බලමු.
රට හිතන තරම් සුන්දර නෑ. උබට උබේම.කියලා අපාර්ට්මන්ට් එකක් ගන්නත් සෑහෙන්න කාලයක් යනවා. හැබැයි කොලිටි ලයිෆ් එකක් තියෙනවා. හැබැයි ඒ ලයිෆ් එකේ කොලිටිය විදින්න උබට හැමදාම වැඩ කරන්න වෙනවා. ලෙඩක් දුකක් හැදිලා දවස් බර ගානක් ඇදුනොත් ඒක සොරි තමා. ඒ වගේම ගොඩක් වැඩ කරලා කාලයක් යනකොට සල්ලි ටිකක් ඉතුරු කර ගන්න පුලුවන් හැබැයි කාලයක් යනවා. හැබැයි තමන්ට පුලුවන් පුලුවන් විදිහට කොලිටි ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්. මමත් රට යන්න සෑහෙන්න ට්‍රයි කරඖ එකෙක්. ට්‍රැවල් එකකට ගියොත් මිසක් මම රටක පදින්චියට යන්නේ නෑ කියලා තීරනය කරලා ඉවරයි.
මම කියපු ටික වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න.
2022 වෙනකල් මාත් ඔයාගේ මතේ
හැබැයි 2023 වගේ ඉඳන් වෙනස්
රට යන එක සුන්දර නෑ. ඇත්ත
හැබැයි තමන්ගේම කියලා එපාට්මන්ට් එකක් ගන්නවා, ඉඩම් කෑල්ලක් ගන්නවා කියන ලංකාවේ මයින්ඩ් සෙට් එකෙන් ගැලඋනොත් ඒ ජිවිතේ පට්ට නිදහස්
ගිය පලවෙනි දවසේ ඉඳන් ලයිෆ් එක කොලිටි
කන කෑමබීම ආඝ්‍රාහණය කරන වාතය ඉඳන්
හැබැයි හැමදාම වැඩ කරන්න ඕනේ. මේකත් ඇත්ත හැබැයි ටිකයි
මාසේ දවස් 26 - 27 දවසට පැය 8 ගාණේ නැහෙනවා කියලා තියරියක් ලොවෙත් මම මෙහෙදි දැකලා නෑ
Flex Hours වලදි තමන්ට ඕනේ පැය ගාණ අයිතිකාරයා බොසා එක්ක කතා කරලා වැඩ කරනවා
ටැක්ස් කපනවා
හැබැයි ටැක්ස් කපලා ජිවත් වෙන්න සහ ඊට එහා ආදායමක් අතට එනවා
විස්වාස කරනවා නම් කරපල්ලා එක දවසක පඩියකින් මුළු මාසයක් කන්න බඩු ගන්න පුළුවන්
පෙට්‍රල් ලීටරයක් දවසේ පඩියෙන් 1/50 වගේ
2018 - 2015 ටයිම් රෙන්ජ් එකේ වගේ සැප වාහනයක් පඩියකින් පඩි එකහාමාරකින් ගේමක් නැතිව ලයින් කරන්න පුළුවන්
එපාට්මන්ට් රෙන්ට් එක වෙනස් වෙනවා සැප අනුව
බිස්නස් කරන්න ඕනේ ලංකාව තමයි සුපිරිම කියන මයින්ඩ් එකෙන් එලියට ඇවිත් මේ රටවල් වල මිනිස්සු ජිවිත් වෙන හැටි දැක්කම මම තේරුම් ගත්ත දේ අපි හික් ගෑවෙන්න ජිවිතේ විදවලා කියන දේ
ඔයා දුන්න අන්තිම පොයින්ට් එකට උත්තරයක් දෙන්නම්
පුරවැසිකම ලැබුනම ලැබෙන සොෂල් බෙනිෆිට් වල තියෙන ආතල් ටික දැක්කම අවුරුදු කීපයක් කට්ට කෑවත් කමක් නෑ කියන තැනට ඕනේම මනුස්සයෙක් එනවා
මේ බෙනිෆිට්ස් රට අනුව වෙනස් වෙයි
හැබැයි ඕනේම කොලිටි රටක මේ ලිස්ට් එක සුපිරියක් තමා
පදු රටවලට ගිය උන් වැලලෙන්න එපා දැන්
මාස 7ට වෙඩි තැබීම් 79යි මරණ 52ක රටක ඉඳගෙන ක්‍රයිම් රෙට් එක අඩුම රටකට ගියොත් ඔයාටත් ඔයාගේ බිස්නස් හිතේ නිදහසේ කර ගන්න ලැබෙයි. අපි කොච්චර මහන්සි උනත් ලෙවල් එකක් හදා ගන්න දැන් ලංකාවේ එක බුලට් එකයි නේ බන්.
මම මුගේ විඩියෝ ප්‍රෙමා්ට් කරනවා නෙමේ
මූ කියන්නේ සිරාම ඇත්ත
සහ නෝවේට වඩා ලෙවල් අප් රටවල් ඔය රේන්ජ් එකේ තියෙනවා ඔයිට වඩා සැප දෙන