කරන ස්ථාවර ජොබට අමතරව කස්ටම් එකෙන් පන්නන අරක්කු, සිගරට් විකුනනනවා
"Just migrate. Business karala Uba koti ganan Salli hoyanakota jeewithe hodama kaale gihilla.Just migrate. Business karala Uba koti ganan Salli hoyanakota jeewithe hodama kaale gihilla.
Ethakota kochchara salli thibunath wedak ne.
Business/job mona karath ape final expectations tika Salli/good, luxury life. (All includes like vehicle bla bla)
Issara wage newe, den lankawe business karala goda Enna amarui. Job ekak ekka business Karannath amarui.
Business ekak patan Aran masekata minimum 10lak profit ekak nathnam Eth wedak ne, 10lak profit ekak gannkam ethanata Enna giya awurudu gaana, time eka ekka beluwama eka wedakuth ne.
Mamath business scene eke hitiye. But den hadanne bachelors ekkata Hari migrate wenna.
↑↑මූ බිස්නස් කරන්නේ හැබැයි කියන්නෑ
ඒ වගේම තමන්ට දැනෙන විදිහට බිස්නස් එක සක්සස් ද ? නැද්ද? කියලත් කියන් යමු.
@Kolama උඹේ Agency යේ Main service එක මොකක්ද?සත්‍යයේ සටහන බූද්ධියේ විමසුමට.
![]()
@Kolama උඹේ Agency යේ Main service එක මොකක්ද?
මම ඕක කරන්න හැදුව හරිගියේ නෑ. සෙට් උන උන් ඔක්කොම සල්ලි වියදම් කරන්න කැමති නෑ උන්ට ඕනෙ අඩු වියදමින් වැඩි Outcome එකක්. එකෙක් සෙට් වුනා ඌට කිව්ව ඇඩ් කැම්පේන් එකක් ගහමු Optimize කරගෙන යමු කියල.( Lead හොයාගන්න ) . මූ බලමු බලමු කියල වැඩේ කල් ඇරියා. අන්තිමේදි කොහෙද යන හිගන හිපී සුද්දෙක් මූව ටැකල් කරලා දවසට 45$ ගානෙ යන විදියට ඇඩ් කැම්පේන් එකක් ගහලා. සල්ලි යනව හෝ ගාල Results ඇත්තෙත් නෑ. මටම කියල Ad campaign එක නැවැත්තුවෙ.( FB ads )SEM (Google Ads, Microsoft Ads) මචන්.
ඔක්කම් ෆෙරීන් Client ලද මචං,උන් බං අපේ පාස්ට් Experience ඉල්ලනවනේ කරපු Campaign වල.SEM (Google Ads, Microsoft Ads) මචන්.
eken api ganak thiyganne kohomei ?මම ඕක කරන්න හැදුව හරිගියේ නෑ. සෙට් උන උන් ඔක්කොම සල්ලි වියදම් කරන්න කැමති නෑ උන්ට ඕනෙ අඩු වියදමින් වැඩි Outcome එකක්. එකෙක් සෙට් වුනා ඌට කිව්ව ඇඩ් කැම්පේන් එකක් ගහමු Optimize කරගෙන යමු කියල.( Lead හොයාගන්න ) . මූ බලමු බලමු කියල වැඩේ කල් ඇරියා. අන්තිමේදි කොහෙද යන හිගන හිපී සුද්දෙක් මූව ටැකල් කරලා දවසට 45$ ගානෙ යන විදියට ඇඩ් කැම්පේන් එකක් ගහලා. සල්ලි යනව හෝ ගාල Results ඇත්තෙත් නෑ. මටම කියල Ad campaign එක නැවැත්තුවෙ.( FB ads )
සල්ලි වියදම් කරන්න කැමති client එකෙක් සෙට් වෙනව කියන්නෙ වාසනාව![]()
Ena Sales anuwa Monthly Fee eka or Sales Walin Commision ekakeken api ganak thiyganne kohomei ?