ජොබ් එකක්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ජොබ් එක හොයා ගන්න උදව්වක් දිපලකෝ කොල්ලනේ, මම වැඩ කරේ හොටෙල් field eke. Dn corona හින්ද ජොබ් එකට කෙලවෙලා මාස 5කට වැඩි, දැන් නම් පිස්සු වගේ, මෙහෙම ඉන්නබෑ , හොටෙල් field එකේ නෙවි වෙන හම්බෙන ඕනෙම ජොබ් එකක් වුනත් කරන්න ලෑස්තියි, එළකිරි එකේ ඉන්න කොල්ලනේ මොකක්‌ හරි ජොබ් එකක් තිබුනොත් සෙට් කරලා දෙන්න
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ජොබ් එක හොයා ගන්න උදව්වක් දිපලකෝ කොල්ලනේ, මම වැඩ කරේ හොටෙල් field eke. Dn corona හින්ද ජොබ් එකට කෙලවෙලා මාස 5කට වැඩි, දැන් නම් පිස්සු වගේ, මෙහෙම ඉන්නබෑ , හොටෙල් field එකේ නෙවි වෙන හම්බෙන ඕනෙම ජොබ් එකක් වුනත් කරන්න ලෑස්තියි, එළකිරි එකේ ඉන්න කොල්ලනේ මොකක්‌ හරි ජොබ් එකක් තිබුනොත් සෙට් කරලා දෙන්න

    ගෙවල් කොහෙද සහෝදරයා. ලහිපිට බැලුවාද ?
     
    • Like
    Reactions: asylum and akildila

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,094
    113
    එකමත් එක රටක
    හොටෙල් ෆීල්ඩ් එකේ උබට තියන experiece එකත් එක්ක තමන්ගේම දෙයක් පටන් ගනින් බන්. නොර්මල් උන්ට හිතෙන්නේ නැති, හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න උන්ට මීටර් වෙන ඕන තරම් දේවල් ඇති. සමහර විට උබට වෙන උන්ටත් ජොබ් දෙන්න පුලුවන් වෙයි.. ගේමට දෙයකට බැහැපන් ජොබ්ම බලාගෙන ඉන්නේ නැතුව. ! 🤟
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    හොටෙල් ෆීල්ඩ් එකේ උබට තියන experiece එකත් එක්ක තමන්ගේම දෙයක් පටන් ගනින් බන්. නොර්මල් උන්ට හිතෙන්නේ නැති, හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න උන්ට මීටර් වෙන ඕන තරම් දේවල් ඇති. සමහර විට උබට වෙන උන්ටත් ජොබ් දෙන්න පුලුවන් වෙයි.. ගේමට දෙයකට බැහැපන් ජොබ්ම බලාගෙන ඉන්නේ නැතුව. ! 🤟
    ekagaai
     
    • Like
    Reactions: akildila

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...
    ජොබ් එක හොයා ගන්න උදව්වක් දිපලකෝ කොල්ලනේ, මම වැඩ කරේ හොටෙල් field eke. Dn corona හින්ද ජොබ් එකට කෙලවෙලා මාස 5කට වැඩි, දැන් නම් පිස්සු වගේ, මෙහෙම ඉන්නබෑ , හොටෙල් field එකේ නෙවි වෙන හම්බෙන ඕනෙම ජොබ් එකක් වුනත් කරන්න ලෑස්තියි, එළකිරි එකේ ඉන්න කොල්ලනේ මොකක්‌ හරි ජොබ් එකක් තිබුනොත් සෙට් කරලා දෙන්න
    uba koheda kiyapan issella
     
    • Like
    Reactions: akildila