ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උබ අරකෙන් අස් උනේ 2006දි නේද ඔකට ජොයින් උනේ කොයි කාලෙද? මොකො අස් උනේ?
2005 දෙසැම්බර් වල අයින් උනේ. මම අයින් වෙන්න හිටියේ මැරි කරපු ගමන්මයි නමුත් සුනාමි කේස් නිසා 2005 වෙනකන් හිටිය. 2006 ඉදන් වැඩ 2011 වෙනකන් හිටියේ ජොන් කීල්ස්. මට ඩිග්‍රී එකෙන් පස්සේ හයර් එපා උන. නැත්තම් අද ජොබ් එකම ජොන් කීල්ස් පෙගසස් එකේ ගන්න තිබ්බා ඒ කාලෙම.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අනේ ඇත්තටම අරලියගහ මැදුරේ සරළ ජනාධිපතිතුමා ඔහොම කිව්වනම්... හම්මේ ඉතින්..:(
ඒක ආතල් එකට හොබී එකට කලේ.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
:D:yes::yes:

Maliban eke mkada kle? hotel amaru nah shifts thama ithin

අලුත් ජොබ් එකකට ගුඩ් ලක් හිටන්

ela bn, good luck :yes::cool:
හොටෙල් එකක් සෙට් වෙන එකක් නැ බන්. අපි හොටෙල් කිව්වට හොටේල් චේන් එකේම වැඩනේ. තනි එකක් සෙට් වෙයි කියලා හිතන්න අමාරුයි. මේකට මාරු උනෙත් නුවර හොටේල් එකක් තියන නිස අරකේ ඉතින් නුවර ෆැක්ටරි නැනේ. මම මුලින්ම ගියේ ෆැක්ටරි ඔෆිසර්. අයින් වෙනකොට හිටපු එක කිව්වොත් දැනගන්නවා හිටන්. ;)
;)
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
2005 දෙසැම්බර් වල අයින් උනේ. මම අයින් වෙන්න හිටියේ මැරි කරපු ගමන්මයි නමුත් සුනාමි කේස් නිසා 2005 වෙනකන් හිටිය. 2006 ඉදන් වැඩ 2011 වෙනකන් හිටියේ ජොන් කීල්ස්. මට ඩිග්‍රී එකෙන් පස්සේ හයර් එපා උන. නැත්තම් අද ජොබ් එකම ජොන් කීල්ස් පෙගසස් එකේ ගන්න තිබ්බා ඒ කාලෙම.
උබට අපරාදේ ඉන්න තිබ්බේ. අපිත් එක්ක හිටපු ගොඩක් උන් දැන් UN වැඩ.
 
අවුරුදු 6ක් කරපු ජොබ් එකෙන් අද අයින් උනා මචන්ලා.. ආයේ බිස්කට් නැ.. දැන් නො ජොබ් ත්‍රී චිල්-රන් ඇන්ඩ් වන් වයිෆ්. ( ඔෆිස් ලව් එකත් හබක් )

යකෝ බිස්කට් ටිකක් දීපන්කෝ
උබ ගියා නම් දැන් ජනාධිපති ලේකම් එකේ කවුරුවත් නැද්ද
මාව දාපන්කෝ බන් එකේ Executive පුටුවකට :P :P

උබ ඔය රත්මලානේ ඩොටේ ඉන්නේ නැතුව WTC එකේ වගේ Posh Place එකක් වැඩ කරා නම් ඔහොම වෙන්නේ නෑ බන් :( :(
 
2005 දෙසැම්බර් වල අයින් උනේ. මම අයින් වෙන්න හිටියේ මැරි කරපු ගමන්මයි නමුත් සුනාමි කේස් නිසා 2005 වෙනකන් හිටිය. 2006 ඉදන් වැඩ 2011 වෙනකන් හිටියේ ජොන් කීල්ස්. මට ඩිග්‍රී එකෙන් පස්සේ හයර් එපා උන. නැත්තම් අද ජොබ් එකම ජොන් කීල්ස් පෙගසස් එකේ ගන්න තිබ්බා ඒ කාලෙම.

මොකද්ද බන් හයර් කියන්නේ
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ජොබ් ගැන නං දන්නේ නෑ :D සීතල නං ටිකක් තියෙනවා සමහර කාලවලට උදේට :baffled:

    නුවර කොහෙද බං හීතල. මට නං පට්ට වෙදර් එක නුවර
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හොටෙල් එකක් සෙට් වෙන එකක් නැ බන්. අපි හොටෙල් කිව්වට හොටේල් චේන් එකේම වැඩනේ. තනි එකක් සෙට් වෙයි කියලා හිතන්න අමාරුයි. මේකට මාරු උනෙත් නුවර හොටේල් එකක් තියන නිස අරකේ ඉතින් නුවර ෆැක්ටරි නැනේ. මම මුලින්ම ගියේ ෆැක්ටරි ඔෆිසර්. අයින් වෙනකොට හිටපු එක කිව්වොත් දැනගන්නවා හිටන්. ;)
    ;)

    මක්කය හෝටලේ නම ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22407374 said:
    මොකද්ද බන් හයර් කියන්නේ
    හයර් ස්ටඩීස්.. හයර් ස්ටඩීස් ෆො ඉන්ටනැශනල් අෆෙයාර්ස් ඇන්ඩ් ඩිප්ලොමසි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් ගැනිගේ වියදම් කොහොමද හොයන්නේ :eek::eek:ඔය තියන මරුටිය හයර් දුවන්නවත් දාපන් .ඔව් 1 lak විතර හොයන යාලුවෙක් මට ඉන්නවා :cool:උබට ලජ්ජනම් ඩ්රයිවර් කෙනෙකුත් දාපන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් ගැනිගේ වියදම් කොහොමද හොයන්නේ :eek::eek:ඔය තියන මරුටිය හයර් දුවන්නවත් දාපන් .ඔව් 1 lak විතර හොයන යාලුවෙක් මට ඉන්නවා :cool:උබට ලජ්ජනම් ඩ්රයිවර් කෙනෙකුත් දාපන්
    මරුටිය දෙන්න වෙනවා සුදූ.. එකත් ඔෆිස් එකේ.. මගේ නෙමෙයි. දැන් වයිපරේගේ විට්ස් එක පමනි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පිටින් එන උන් සීතලයි කියන්නේ :oo: අපිටනං ගානක් නෑ මෙහෙම ඉඳල පුරුදු වෙලා :yes:
    අපිට කඩුග්ගන්නාව පනිද්දී පට්ට රස්නෙයි ..නුවර ඉද්දි දැනෙන සනීපෙ කොලබනම් කොහොමත් ගන්න බැ .කොලබ ඉදන් එද්දී කඩුගන්නාව හරියේදී දැනෙන්නේ මද්‍යම පළාත අපිව වැලද ගන්නවා වගේ පට්ට සිසිලසක් දැනෙන්නේ :cool: