හිටියෙ ඒකේ.. අලුතින් යන්න යන්නේ හොටෙල් එකකට. මම හොටෙල් වැඩ කරලම නැ.
ela bn, good luck


හිටියෙ ඒකේ.. අලුතින් යන්න යන්නේ හොටෙල් එකකට. මම හොටෙල් වැඩ කරලම නැ.


අලුත් ජොබ් එකකට ගුඩ් ලක් හිටන්



2005 දෙසැම්බර් වල අයින් උනේ. මම අයින් වෙන්න හිටියේ මැරි කරපු ගමන්මයි නමුත් සුනාමි කේස් නිසා 2005 වෙනකන් හිටිය. 2006 ඉදන් වැඩ 2011 වෙනකන් හිටියේ ජොන් කීල්ස්. මට ඩිග්රී එකෙන් පස්සේ හයර් එපා උන. නැත්තම් අද ජොබ් එකම ජොන් කීල්ස් පෙගසස් එකේ ගන්න තිබ්බා ඒ කාලෙම.උබ අරකෙන් අස් උනේ 2006දි නේද ඔකට ජොයින් උනේ කොයි කාලෙද? මොකො අස් උනේ?
ඒක ආතල් එකට හොබී එකට කලේ.අනේ ඇත්තටම අරලියගහ මැදුරේ සරළ ජනාධිපතිතුමා ඔහොම කිව්වනම්... හම්මේ ඉතින්..
Maliban eke mkada kle? hotel amaru nah shifts thama ithin
අලුත් ජොබ් එකකට ගුඩ් ලක් හිටන්
හොටෙල් එකක් සෙට් වෙන එකක් නැ බන්. අපි හොටෙල් කිව්වට හොටේල් චේන් එකේම වැඩනේ. තනි එකක් සෙට් වෙයි කියලා හිතන්න අමාරුයි. මේකට මාරු උනෙත් නුවර හොටේල් එකක් තියන නිස අරකේ ඉතින් නුවර ෆැක්ටරි නැනේ. මම මුලින්ම ගියේ ෆැක්ටරි ඔෆිසර්. අයින් වෙනකොට හිටපු එක කිව්වොත් දැනගන්නවා හිටන්.ela bn, good luck![]()


උබට අපරාදේ ඉන්න තිබ්බේ. අපිත් එක්ක හිටපු ගොඩක් උන් දැන් UN වැඩ.2005 දෙසැම්බර් වල අයින් උනේ. මම අයින් වෙන්න හිටියේ මැරි කරපු ගමන්මයි නමුත් සුනාමි කේස් නිසා 2005 වෙනකන් හිටිය. 2006 ඉදන් වැඩ 2011 වෙනකන් හිටියේ ජොන් කීල්ස්. මට ඩිග්රී එකෙන් පස්සේ හයර් එපා උන. නැත්තම් අද ජොබ් එකම ජොන් කීල්ස් පෙගසස් එකේ ගන්න තිබ්බා ඒ කාලෙම.
අවුරුදු 6ක් කරපු ජොබ් එකෙන් අද අයින් උනා මචන්ලා.. ආයේ බිස්කට් නැ.. දැන් නො ජොබ් ත්රී චිල්-රන් ඇන්ඩ් වන් වයිෆ්. ( ඔෆිස් ලව් එකත් හබක් )

2005 දෙසැම්බර් වල අයින් උනේ. මම අයින් වෙන්න හිටියේ මැරි කරපු ගමන්මයි නමුත් සුනාමි කේස් නිසා 2005 වෙනකන් හිටිය. 2006 ඉදන් වැඩ 2011 වෙනකන් හිටියේ ජොන් කීල්ස්. මට ඩිග්රී එකෙන් පස්සේ හයර් එපා උන. නැත්තම් අද ජොබ් එකම ජොන් කීල්ස් පෙගසස් එකේ ගන්න තිබ්බා ඒ කාලෙම.
Good Luck bro job ekak nathi unama Ena Pesser Eka Wachana Walin Kiyanna ba brooo matath Ehemama maii
ජොබ් ගැන නං දන්නේ නෑසීතල නං ටිකක් තියෙනවා සමහර කාලවලට උදේට
![]()
හොටෙල් එකක් සෙට් වෙන එකක් නැ බන්. අපි හොටෙල් කිව්වට හොටේල් චේන් එකේම වැඩනේ. තනි එකක් සෙට් වෙයි කියලා හිතන්න අමාරුයි. මේකට මාරු උනෙත් නුවර හොටේල් එකක් තියන නිස අරකේ ඉතින් නුවර ෆැක්ටරි නැනේ. මම මුලින්ම ගියේ ෆැක්ටරි ඔෆිසර්. අයින් වෙනකොට හිටපු එක කිව්වොත් දැනගන්නවා හිටන්.
![]()
හයර් ස්ටඩීස්.. හයර් ස්ටඩීස් ෆො ඉන්ටනැශනල් අෆෙයාර්ස් ඇන්ඩ් ඩිප්ලොමසි.Podi Silva - පොඩි සිල්වා;22407374 said:මොකද්ද බන් හයර් කියන්නේ
එයිට්කන්ස්ස්පෙන්ස් නුවර නම් අර්ල්ස් රීජන්සි.මක්කය හෝටලේ නම ?

ඔය තියන මරුටිය හයර් දුවන්නවත් දාපන් .ඔව් 1 lak විතර හොයන යාලුවෙක් මට ඉන්නවා
උබට ලජ්ජනම් ඩ්රයිවර් කෙනෙකුත් දාපන් මරුටිය දෙන්න වෙනවා සුදූ.. එකත් ඔෆිස් එකේ.. මගේ නෙමෙයි. දැන් වයිපරේගේ විට්ස් එක පමනි.දැන් ගැනිගේ වියදම් කොහොමද හොයන්නේඔය තියන මරුටිය හයර් දුවන්නවත් දාපන් .ඔව් 1 lak විතර හොයන යාලුවෙක් මට ඉන්නවා
උබට ලජ්ජනම් ඩ්රයිවර් කෙනෙකුත් දාපන්
පිටින් එන උන් සීතලයි කියන්නේනුවර කොහෙද බං හීතල. මට නං පට්ට වෙදර් එක නුවර
අපිටනං ගානක් නෑ මෙහෙම ඉඳල පුරුදු වෙලා 
ඔය මුඩුම පළාත දාල එන්න නුවරට![]()
අපිට කඩුග්ගන්නාව පනිද්දී පට්ට රස්නෙයි ..නුවර ඉද්දි දැනෙන සනීපෙ කොලබනම් කොහොමත් ගන්න බැ .කොලබ ඉදන් එද්දී කඩුගන්නාව හරියේදී දැනෙන්නේ මද්යම පළාත අපිව වැලද ගන්නවා වගේ පට්ට සිසිලසක් දැනෙන්නේපිටින් එන උන් සීතලයි කියන්නේඅපිටනං ගානක් නෑ මෙහෙම ඉඳල පුරුදු වෙලා
![]()
