හ්ම්ම් ..මන් නොයා ඉන්නේ කොලබ අල්ලන් නැ අපිට.එහෙම කියලා නුවර ජෝබුත් අඩුයිනුවර ජොබ් නැති නිසානේ යකෝ ඌ කොළඹ ඇවිත් තියෙන්නේ


හ්ම්ම් ..මන් නොයා ඉන්නේ කොලබ අල්ලන් නැ අපිට.එහෙම කියලා නුවර ජෝබුත් අඩුයිනුවර ජොබ් නැති නිසානේ යකෝ ඌ කොළඹ ඇවිත් තියෙන්නේ


නැ බන්. මගේ ගම නුවර නෙමෙයි.. මම අලුතෙන් නුවර පදින්චියට අවා. වයිෆ්ගේ ගම නුවර.නුවර ජොබ් නැති නිසානේ යකෝ ඌ කොළඹ ඇවිත් තියෙන්නේ
මරුටිය දෙන්න වෙනවා සුදූ.. එකත් ඔෆිස් එකේ.. මගේ නෙමෙයි. දැන් වයිපරේගේ විට්ස් එක පමනි.


එහෙනම් වයිපරේ ගේ පදේට නටන හිටු ..වෙසෙල් පැද්ද එකා අවුරුද්ද යන්න කලින් පයින් 

ලස්සන කෙල්ලොනම් ඉන්නේ නුවරනැ බන්. මගේ ගම නුවර නෙමෙයි.. මම අලුතෙන් නුවර පදින්චියට අවා. වයිෆ්ගේ ගම නුවර.


ජොබ් ගැන නෙවේ දේසගුනේ ගැන කිවේනුවර ජොබ් නැති නිසානේ යකෝ ඌ කොළඹ ඇවිත් තියෙන්නේ

ටවුන් එකෙන් එලියො බ්රො මන්. තැන්නෙකුඹුරේ.නුවර එයා පොලියුෂන් ඩෝ
කඩුගන්නාව කන්ද මැදින් එන්නම ඕනේ ඒක දැනෙන්නඅපිට කඩුග්ගන්නාව පනිද්දී පට්ට රස්නෙයි ..නුවර ඉද්දි දැනෙන සනීපෙ කොලබනම් කොහොමත් ගන්න බැ .කොලබ ඉදන් එද්දී කඩුගන්නාව හරියේදී දැනෙන්නේ මද්යම පළාත අපිව වැලද ගන්නවා වගේ පට්ට සිසිලසක් දැනෙන්නේ![]()
කන්දෙක අගුලු වැටෙද්දී තේරෙනවා වෙනස කඩුගන්නාව නම් මතක් කරන්න එවා. ඇගේ මයිල් කෙලින් වෙනවාකඩුගන්නාව කන්ද මැදින් එන්නම ඕනේ ඒක දැනෙන්නකන්දෙක අගුලු වැටෙද්දී තේරෙනවා වෙනස
ටවුන් එකෙන් එලියො බ්රො මන්. තැන්නෙකුඹුරේ.

කඩුගන්නාව කන්ද මැදින් එන්නම ඕනේ ඒක දැනෙන්නකන්දෙක අගුලු වැටෙද්දී තේරෙනවා වෙනස


කොලබ උන් ඕවා දන්නේ නැ .එයාලට කොන්ක්රීට් වනාන්තරෙයි සැප තියෙන්නේ 

නොදකින් තෝනම් ..වාහනයක් ආතල් එකේ අරන් යන්න පුළුවන් වෙනසකටත් එක්ක ..කඩුගන්නාව නම් මතක් කරන්න එවා. ඇගේ මයිල් කෙලින් වෙනවා
මන් ආසම හරියක් වට පිටාව බලාගෙන ආතල් එකේ යනවා ඕකට සැර පරුෂ ගැනියෙක් ඉන්නවා .ගෑනිට කේලම කියන්න ඕනtho bandai kiwwe
![]()


ටවුම මැද නෙ ඒවාතෙ අවුල්නෙ කටුස්සො..![]()
පොඩ්ඩක් එළියෙන් හිටියම හරි 
වහ කෝප්පයක් උනත් කුල් එකේ බොන්න තියෙන එක කොච්චර සෝක් ද 