ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
නුවර ජොබ් නැති නිසානේ යකෝ ඌ කොළඹ ඇවිත් තියෙන්නේ
නැ බන්. මගේ ගම නුවර නෙමෙයි.. මම අලුතෙන් නුවර පදින්චියට අවා. වයිෆ්ගේ ගම නුවර.
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මරුටිය දෙන්න වෙනවා සුදූ.. එකත් ඔෆිස් එකේ.. මගේ නෙමෙයි. දැන් වයිපරේගේ විට්ස් එක පමනි.
    :confused::confused::confused:එහෙනම් වයිපරේ ගේ පදේට නටන හිටු ..වෙසෙල් පැද්ද එකා අවුරුද්ද යන්න කලින් පයින් :eek::eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපිට කඩුග්ගන්නාව පනිද්දී පට්ට රස්නෙයි ..නුවර ඉද්දි දැනෙන සනීපෙ කොලබනම් කොහොමත් ගන්න බැ .කොලබ ඉදන් එද්දී කඩුගන්නාව හරියේදී දැනෙන්නේ මද්‍යම පළාත අපිව වැලද ගන්නවා වගේ පට්ට සිසිලසක් දැනෙන්නේ :cool:
    කඩුගන්නාව කන්ද මැදින් එන්නම ඕනේ ඒක දැනෙන්න :yes: කන්දෙක අගුලු වැටෙද්දී තේරෙනවා වෙනස
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කඩුගන්නාව කන්ද මැදින් එන්නම ඕනේ ඒක දැනෙන්න :yes: කන්දෙක අගුලු වැටෙද්දී තේරෙනවා වෙනස
    කඩුගන්නාව නම් මතක් කරන්න එවා. ඇගේ මයිල් කෙලින් වෙනවා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කඩුගන්නාව කන්ද මැදින් එන්නම ඕනේ ඒක දැනෙන්න :yes: කන්දෙක අගුලු වැටෙද්දී තේරෙනවා වෙනස
    :love::love::love:කොලබ උන් ඕවා දන්නේ නැ .එයාලට කොන්ක්‍රීට් වනාන්තරෙයි සැප තියෙන්නේ :eek::eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කඩුගන්නාව නම් මතක් කරන්න එවා. ඇගේ මයිල් කෙලින් වෙනවා
    නොදකින් තෝනම් ..වාහනයක් ආතල් එකේ අරන් යන්න පුළුවන් වෙනසකටත් එක්ක ..:cool:මන් ආසම හරියක් වට පිටාව බලාගෙන ආතල් එකේ යනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වාතෙ අවුල්නෙ කටුස්සො.. :P:P:P
    ටවුම මැද නෙ ඒ :yes: පොඩ්ඩක් එළියෙන් හිටියම හරි :P

    අනික දුෂිත වාතය උනත් සිසිල් නෙ :D වහ කෝප්පයක් උනත් කුල් එකේ බොන්න තියෙන එක කොච්චර සෝක් ද :P