ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කඩුගන්නාව නම් මතක් කරන්න එවා. ඇගේ මයිල් කෙලින් වෙනවා
    එලවන කෙනාට කෙලින් වෙනවා ඇති වාහනේ යන අනික් උන්ට ආතල් :D

    දැන් නං කඩුගන්නාවෙන් යද්දී අර කෙල්ලව මතක් වෙලා මයිල් කෙලින් වෙනවා අත්තේ :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එලවන කෙනාට කෙලින් වෙනවා ඇති වාහනේ යන අනික් උන්ට ආතල් :D

    දැන් නං කඩුගන්නාවෙන් යද්දී අර කෙල්ලව මතක් වෙලා මයිල් කෙලින් වෙනවා අත්තේ :P
    ඔව්. මම් ලබන සතියේ යන්නේ නැ. කැගල්ලට ගිහින් රබුක්කන හරහා හතරලියඩ්දෙන දාලා යනවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එලවන කෙනාට කෙලින් වෙනවා ඇති වාහනේ යන අනික් උන්ට ආතල් :D

    දැන් නං කඩුගන්නාවෙන් යද්දී අර කෙල්ලව මතක් වෙලා මයිල් කෙලින් වෙනවා අත්තේ :P
    :lol::lol::lol:එලවන එකාට driving skills develop කරගන්න අවස්තාවක් :cool:
     
    හයර් ස්ටඩීස්.. හයර් ස්ටඩීස් ෆො ඉන්ටනැශනල් අෆෙයාර්ස් ඇන්ඩ් ඩිප්ලොමසි.

    ටෛකේ තෝ UN එකේ ද හිටියේ තුම්මුල්ලේ :love::love:
    අඩෝ ඒකට පැන්නේ කොහොම ද බන්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වෙන්නප්පුව සෙට් උනා ජොබ් එකක්. ලුනුවිල, යකඩ කම්පනි එකක. එක් ඇල්ලුවේ නැ.

    එන්න එපායැ බං මෙහෙ.. මෙහෙ ආතල් එකට සෙට් උනොත් ඉතින් ආයෙ යන්නෙ නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි යකෝ මාතලේ?
    මාතලේ උන් නුවර ගිහින් .ඉන්න උන් කොල්ලෝ එක්කමයි .අද කොම් බෑන්ක් එකේ දැක්ක කෙල්ල තාම හිතේ හොල්මන් කරනවා ,හම්මේ කොන්ඩේ දිලිසෙනවා .මුණ හඩක් වගේ .දත් සෙට් එක දිලිසෙනවා .ඇග ..ආ ඒක ඔනැ නැ :cool:;)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22407499 said:
    ටෛකේ තෝ UN එකේ ද හිටියේ තුම්මුල්ලේ :love::love:
    අඩෝ ඒකට පැන්නේ කොහොම ද බන්
    යුඇන් හිටියේ පොඩි කලයයි. අවුරුද්දක් විතර. ඊට පස්සේ ඒ වගේම වෙන එකක හිටියේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව්. මම් ලබන සතියේ යන්නේ නැ. කැගල්ලට ගිහින් රබුක්කන හරහා හතරලියඩ්දෙන දාලා යනවා.
    ඒ පාර දැන් හොඳට හදල තියෙන්නේ :yes:

    ඒත් වටයක්නේ බන් හතරලියද්ද-ගලගෙදර-කටුගස්තොට-නුවර නෙ එන්න වෙන්නේ :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එන්න එපායැ බං මෙහෙ.. මෙහෙ ආතල් එකට සෙට් උනොත් ඉතින් ආයෙ යන්නෙ නෑ
    ගේ හැදුවෙ නුවරනේ බන්. උබ වෙන්නප්පුවේ කොහෙද? මිල් රොයිලගෙ ගෙවල් ලගද? මගේ නන්ගිගේ කොල්ල වෙන්නප්පුවේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ පාර දැන් හොඳට හදල තියෙන්නේ :yes:

    ඒත් වටයක්නේ බන් හතරලියද්ද-ගලගෙදර-කටුගස්තොට-නුවර නෙ එන්න වෙන්නේ :baffled:
    අර කෙල්ල මතක් වෙලා හිත නිකන් ගොම් බෙට්ටක් වගේ වෙනවට වඩා දුර පාර හොද ඇති :lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ටවුම මැද නෙ ඒ :yes: පොඩ්ඩක් එළියෙන් හිටියම හරි :P

    අනික දුෂිත වාතය උනත් සිසිල් නෙ :D වහ කෝප්පයක් උනත් කුල් එකේ බොන්න තියෙන එක කොච්චර සෝක් ද :P

    උඹලට ඉතිං මූදු හුලං සැප නෑනෙ පුතා..
    අපේ වත්තෙ හොඳට ගස් තියනව. එකක් කපන්න දෙන්නෙ නෑ මම අම්මලගෙන් ගේම ඉල්ලල ගස් පරිස්සම් කරගන්නව :love:
    ඉතින් කර වෙන්නෙ නෑ.. :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගේ හැදුවෙ නුවරනේ බන්. උබ වෙන්නප්පුවේ කොහෙද? මිල් රොයිලගෙ ගෙවල් ලගද? මගේ නන්ගිගේ කොල්ල වෙන්නප්පුවේ.
    නංගිට කොල්ලෙක් සෙට් වෙනවනම් එකාට සද්දේ දාලා දෙකක් අයින්න එපයි :yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ පාර දැන් හොඳට හදල තියෙන්නේ :yes:

    ඒත් වටයක්නේ බන් හතරලියද්ද-ගලගෙදර-කටුගස්තොට-නුවර නෙ එන්න වෙන්නේ :baffled:
    කුරුනැගල පැත්තෙන් නුවර ටවුන් එන්නේ නැතුව තැන්නේකුඹුරේ යන්න බැරිද? දිගන සයිඩ් එකෙන්. මට රිදී විහාරෙටත් යන්න ඔනා. එහෙන් දාගෙන ඇතුලෙන් යන්න විදිහක් නැද්ද?