ඔව් බන්.. මලකොලම්. අපේ ලොකු කෙල්ලගේ ස්කූල් එකේ ලමයින්ගේ අම්මා කෙනෙක් අන්කල් කියන්න ගිහින් මට මල.
ඉවසා වදාරන්න වෙනව දැන් ඉතිං
ඔව් බන්.. මලකොලම්. අපේ ලොකු කෙල්ලගේ ස්කූල් එකේ ලමයින්ගේ අම්මා කෙනෙක් අන්කල් කියන්න ගිහින් මට මල.
මම නාලම නෑ, රැල්ල පාගල විතරයි තියෙන්නේඋඹ නාලම නැද්ද? බැරිත් නෑ ඉන්න පුලුවන්.. ලුනු ගතිය ඇඟේ තියනව ඉතිං..
පීනන්නත් බෑ නෙව බහින්න බයයි මූදෙන් නෑවම ආය ගෙදර ඇවිත් ටැප් එකෙනුත් නාන්න ඕනේ කියන්නේ ඇත්තද බන්මම මේ නිකන් අහන්නේ දැනගන්න
![]()
මුහුදු හුලන් ගැන කතා නොකර ඉමු .වැස්ස හමත් දාඩිය බේරෙන එකේ ඔය හුල වදින්න මුහුදක් අයිනටම යන්න එපැයි .කොලබ ආවම මුහුද දකින්නත් හම්බෙන්නේ කලාතුරකින් .ඔක්කොම අර කොන්ක්රීට් මගුල් නගරේ ඇතුලෙනේ තියෙන්නේ මුහුද පෙන ඉසව්වේ පොඩි පොඩි තැන ටිකක්නේ තියෙන්නේ .ජොබක් සෙට් උනත් කොන්ක්රීට් වනේ මැද සෙට් වෙන්නේ .මුහුදු හුලග හීනෙන් තම එතකොට වදින්නේඅනික හුන්ඩු ගෙවල් ..නිදහසේ නාගන්නවත් නැ .සුට්ටන් කාමරේක නාපන්කෝ ..මෙහෙ ඒමද ලිදකට ගිහින් හුලන් වැඩි වැඩි නානවා
![]()
ඇඟේ තියෙන විසබීජ මැරෙන්න හොඳා ලුණු වතුරේ බැහැල එම්බාම් වෙලා එන්නSaban pena enne na yakuuu![]()
මම නාලම නෑ, රැල්ල පාගල විතරයි තියෙන්නේපීනන්නත් බෑ නෙව බහින්න බයයි

ලුණු වතුරට සබන් සෙට් වෙන්නේ නැද්දmuden nawata saban ganna ba.
muden nala tap eken nanna ona saban ganawa nam
ඒක දන්නේ නෑ නෙ හෙටම බලන්න ඕනේ ටෙස්ට් කරලා
හොද නැ. කොන්ඩේ යනවා.. ලුනු චාටර් ඇස් වලට ගියාම. අනික ලන්කාවේ මූද චාටර්.ඇඟේ තියෙන විසබීජ මැරෙන්න හොඳා ලුණු වතුරේ බැහැල එම්බාම් වෙලා එන්න![]()
මම නාලම නෑ, රැල්ල පාගල විතරයි තියෙන්නේපීනන්නත් බෑ නෙව බහින්න බයයි

නූවර එකෙක් හෝ එකියක් රැල්ල පාගද්දී ම කියන්න පුළුවන් ඒ අය නූවර කියල![]()

ලුණු වතුරට සබන් සෙට් වෙන්නේ නැද්දඒක දන්නේ නෑ නෙ හෙටම බලන්න ඕනේ ටෙස්ට් කරලා
![]()
කිරි මූදේ මොන රැලිද? සින්හලු ඉස්සෙල්ලාම නුවර ඉදන් සුද්දා කොච්චිය දැම්මම කොලඹ් ආවේ මූද බලන්නලු.

ඇඟේ තියෙන විසබීජ මැරෙන්න හොඳා ලුණු වතුරේ බැහැල එම්බාම් වෙලා එන්න![]()
හොද නැ. කොන්ඩේ යනවා.. ලුනු චාටර් ඇස් වලට ගියාම. අනික ලන්කාවේ මූද චාටර්.
kakul wala thiyana kapum, thuwala honda wenawa yakooo paya baagayak wage hitiyoth 
"සුදු මැණිකේට මෙහෙට එන්ට කියාලා කියන්ඩ අයියා.. රැල්ල සැර වැඩියි වගේ මූදට රූටාලා යයි ඕකිව" කියල කියනවද
නූවර එකෙක් හෝ එකියක් රැල්ල පාගද්දී ම කියන්න පුළුවන් ඒ අය නූවර කියල![]()

ලුණු වතුරට සබන් සෙට් වෙන්නේ නැද්දඒක දන්නේ නෑ නෙ හෙටම බලන්න ඕනේ ටෙස්ට් කරලා
![]()
"සුදු මැණිකේට මෙහෙට එන්ට කියාලා කියන්ඩ අයියා.. රැල්ල සැර වැඩියි වගේ මූදට රූටාලා යයි ඕකිව" කියල කියනවද![]()

මූද වගේද බන්ස්.. තැන්නෙකුඹුරේ ගෙදට්ට බැල්කනි එකෙ පෙන්නේ කෙලින්ම මහවැලිගග. හොදට බැලුවොත් හිරකාරයොත් පෙනව එලොලු වවනවා.ඔයාටත් දැන් මූදු හුලං නෑ