ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් බන්.. මලකොලම්. අපේ ලොකු කෙල්ලගේ ස්කූල් එකේ ලමයින්ගේ අම්මා කෙනෙක් අන්කල් කියන්න ගිහින් මට මල.

    ඉවසා වදාරන්න වෙනව දැන් ඉතිං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹ නාලම නැද්ද? බැරිත් නෑ ඉන්න පුලුවන්.. ලුනු ගතිය ඇඟේ තියනව ඉතිං..
    මම නාලම නෑ, රැල්ල පාගල විතරයි තියෙන්නේ :baffled: පීනන්නත් බෑ නෙව බහින්න බයයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මූදෙන් නෑවම ආය ගෙදර ඇවිත් ටැප් එකෙනුත් නාන්න ඕනේ කියන්නේ ඇත්තද බන් :P මම මේ නිකන් අහන්නේ දැනගන්න :yes:

    muden nawata saban ganna ba.
    muden nala tap eken nanna ona saban ganawa nam
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මුහුදු හුලන් ගැන කතා නොකර ඉමු .වැස්ස හමත් දාඩිය බේරෙන එකේ ඔය හුල වදින්න මුහුදක් අයිනටම යන්න එපැයි .කොලබ ආවම මුහුද දකින්නත් හම්බෙන්නේ කලාතුරකින් .ඔක්කොම අර කොන්ක්‍රීට් මගුල් නගරේ ඇතුලෙනේ තියෙන්නේ මුහුද පෙන ඉසව්වේ පොඩි පොඩි තැන ටිකක්නේ තියෙන්නේ .ජොබක් සෙට් උනත් කොන්ක්‍රීට් වනේ මැද සෙට් වෙන්නේ .මුහුදු හුලග හීනෙන් තම එතකොට වදින්නේ :growl::growl:අනික හුන්ඩු ගෙවල් ..නිදහසේ නාගන්නවත් නැ .සුට්ටන් කාමරේක නාපන්කෝ ..මෙහෙ ඒමද ලිදකට ගිහින් හුලන් වැඩි වැඩි නානවා :yes::love:

    අපි කොලඹ නෙමේ ඇරෝ.. මෙහෙත් ලිං වැව් ඇලවල් තිබේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම නාලම නෑ, රැල්ල පාගල විතරයි තියෙන්නේ :baffled: පීනන්නත් බෑ නෙව බහින්න බයයි

    නූවර එකෙක් හෝ එකියක් රැල්ල පාගද්දී ම කියන්න පුළුවන් ඒ අය නූවර කියල
    :baffled:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇඟේ තියෙන විසබීජ මැරෙන්න හොඳා ලුණු වතුරේ බැහැල එම්බාම් වෙලා එන්න :baffled:
    හොද නැ. කොන්ඩේ යනවා.. ලුනු චාටර් ඇස් වලට ගියාම. අනික ලන්කාවේ මූද චාටර්.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම නාලම නෑ, රැල්ල පාගල විතරයි තියෙන්නේ :baffled: පීනන්නත් බෑ නෙව බහින්න බයයි

    මටත් ලොකුවට බෑ.. නාන එක නෙමේ බං.. හවසට බීච් එකට ගිහිං බියර් එකක් ගගහ මනෝ පාරක් හරි යාලුවෙක් එක්ක ඉඳගෙන කයියක් ගහන් ඉද්දි තියව සැප :love:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලුණු වතුරට සබන් සෙට් වෙන්නේ නැද්ද :oo: ඒක දන්නේ නෑ නෙ හෙටම බලන්න ඕනේ ටෙස්ට් කරලා :baffled:

    පෙන එන්නෙ නෑ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    නූවර එකෙක් හෝ එකියක් රැල්ල පාගද්දී ම කියන්න පුළුවන් ඒ අය නූවර කියල
    :baffled:
    කිරි මූදේ මොන රැලිද? සින්හලු ඉස්සෙල්ලාම නුවර ඉදන් සුද්දා කොච්චිය දැම්මම කොලඹ් ආවේ මූද බලන්නලු.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කිරි මූදේ මොන රැලිද? සින්හලු ඉස්සෙල්ලාම නුවර ඉදන් සුද්දා කොච්චිය දැම්මම කොලඹ් ආවේ මූද බලන්නලු.

    ඔයාටත් දැන් මූදු හුලං නෑ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    ඇඟේ තියෙන විසබීජ මැරෙන්න හොඳා ලුණු වතුරේ බැහැල එම්බාම් වෙලා එන්න :baffled:

    හොද නැ. කොන්ඩේ යනවා.. ලුනු චාටර් ඇස් වලට ගියාම. අනික ලන්කාවේ මූද චාටර්.

    :frown: kakul wala thiyana kapum, thuwala honda wenawa yakooo paya baagayak wage hitiyoth :cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    නූවර එකෙක් හෝ එකියක් රැල්ල පාගද්දී ම කියන්න පුළුවන් ඒ අය නූවර කියල
    :baffled:
    "සුදු මැණිකේට මෙහෙට එන්ට කියාලා කියන්ඩ අයියා.. රැල්ල සැර වැඩියි වගේ මූදට රූටාලා යයි ඕකිව" කියල කියනවද :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලුණු වතුරට සබන් සෙට් වෙන්නේ නැද්ද :oo: ඒක දන්නේ නෑ නෙ හෙටම බලන්න ඕනේ ටෙස්ට් කරලා :baffled:

    සබන් දිය වෙනවා පෙන එන්නේ නෑ. අනිත් එක හේදිලා යනවා ටාර් ගාල සෙවල ගතිය හිටින්නේ නෑ හිටං

    සෝ.. ගාල වැඩක් නෑ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔයාටත් දැන් මූදු හුලං නෑ
    මූද වගේද බන්ස්.. තැන්නෙකුඹුරේ ගෙදට්ට බැල්කනි එකෙ පෙන්නේ කෙලින්ම මහවැලිගග. හොදට බැලුවොත් හිරකාරයොත් පෙනව එලොලු වවනවා. :lol: