ජොබ් එක කරන ගමන් උබල

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කරන පාර්ට් ටයිම් වැඩ මොනාද බන්?

    මාසෙට දවස් දහයක් දොළහක් නිවාඩු සෙට්වෙනවා..
    දවසට 2000ක් වත් ලයින් කරගන්න පුලුවන් වැඩක් සෙට් වුනොත් ගොඩ..

    අදහස් කියපල්ලකො 😏
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පොල් කඩපන්, ජෝක් නෙවේ සිරාවටම කියන්නේ. ගහකට 150යි. ගස් 40ක දවසට නගින්න පුළුවන්. 12 වෙද්දී වැඩ ඉවරයි. 6000ක් අතේ.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    තණකොළ කපන මැෂින් එකක් අරගෙන ඉක්මන් එකේ ඇඩ් දාපන් පට්ට බිස්නස් එක පැය දෙකෙන් 3000 ක් ගේමක් නෑ. හැබැයි ලැජ්ජාව අත ඇරලා කරන්න ඕනි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    work at a spa - emios :P

    කොල්ලො ගහන්ඩයැ බන් ඕවට ගිහින් 😑
    පොල් කඩපන්, ජෝක් නෙවේ සිරාවටම කියන්නේ. ගහකට 150යි. ගස් 40ක දවසට නගින්න පුළුවන්. 12 වෙද්දී වැඩ ඉවරයි. 6000ක් අතේ.

    වැඩේනම් හොඳයි. ඒත් ඔෆිස් එකේ කෙනෙක් හරි කස්ටමර් කෙනෙක් හරි දැක්කොත් සදාකාලිකව පොල් කඩන්න තමා වෙන්නෙ මට 🤢😪
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    තණකොළ කපන මැෂින් එකක් අරගෙන ඉක්මන් එකේ ඇඩ් දාපන් පට්ට බිස්නස් එක පැය දෙකෙන් 3000 ක් ගේමක් නෑ. හැබැයි ලැජ්ජාව අත ඇරලා කරන්න ඕනි.
    කොළඹ 7 hot කෑලි set වෙනවා බං ඔය job එකට. Pool එක වටේ තනකොල කපනකොට උන් එළියේ ඉඳන් කොටම කොට ඇඳගෙන ඇවිල්ලා wax කරපු කකුල් පේන්න relax එකේ බලන් ඇස් ගහනව බං.. එතකොට මොකුත් කියන්න බැ ඉතින් ඔලුව නමලා වැඩේ කරන් යන්න වෙනවා..
    සමහර උං ඇවිල්ල resting chair එකක මුනින් අතට හාන්සි වෙලා massage bottle එක දෙනව පිටේ ගාන්න කියල.. ටැටූ ගහපු shape එක හදපු gym ගිය කෙල්ලො බං අනේ මන්ද job එක එපා වෙනවා තනකොල කවන්න හිතෙනව.. :dull:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    බදාම අනලා දියන් දවසට 2000 -30000 හොයන්න පුළුවන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොළඹ 7 hot කෑලි set වෙනවා බං ඔය job එකට. Pool එක වටේ තනකොල කපනකොට උන් එළියේ ඉඳන් කොටම කොට ඇඳගෙන ඇවිල්ලා wax කරපු කකුල් පේන්න relax එකේ බලන් ඇස් ගහනව බං.. එතකොට මොකුත් කියන්න බැ ඉතින් ඔලුව නමලා වැඩේ කරන් යන්න වෙනවා..
    සමහර උං ඇවිල්ල resting chair එකක මුනින් අතට හාන්සි වෙලා massage bottle එක දෙනව පිටේ ගාන්න කියල.. ටැටූ ගහපු shape එක හදපු gym ගිය කෙල්ලො බං අනේ මන්ද job එක එපා වෙනවා තනකොල කවන්න හිතෙනව.. :dull:
    උඹ ඩොක්ට කෙනෙක්ද? පදිංචිය ඉංග්ලන්ඩ් වලද?
     
    Last edited:

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මචන් උබට bike එකක් තියෙනවා නම් pickme හරි uber හරි කරහන්. (foods or document delivery) තව උබට කරන්න පුළුවන් pizza hut එකේ part time කරන්න.පොඩ්ඩක් හොයල බලහන්
     
    • Like
    Reactions: Mugen

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ගොබ්බයෙක් වගේ සෑර් සෑර් කියාගෙන ඔය තුට්ටු දෙකේ ජොබ් කරන්න තමයි වෙන්නෙ.
    මෑන් පවර් අරව මේවා පලාතෙ යන්න එපා. ඕකුන් එතකොට උබ හොද පොසිෂන් එකක දී හම්බ උණත් ගණන් ගන්නෙ නෑ පිච්චියක් හරි ඕන නම් සයිඩ් බිස්නස් එකක් හරි කරපන්. එක එක වේසියො ගාව තුට්ටු දෙකේ වැඩට යන්න එපා.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    හොඳ පඩියක් ගෙවන රස්සාවකට ගිය නම් හරි නේද ? Work Life balance කියල එකක් තියෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    කොළඹ 7 hot කෑලි set වෙනවා බං ඔය job එකට. Pool එක වටේ තනකොල කපනකොට උන් එළියේ ඉඳන් කොටම කොට ඇඳගෙන ඇවිල්ලා wax කරපු කකුල් පේන්න relax එකේ බලන් ඇස් ගහනව බං.. එතකොට මොකුත් කියන්න බැ ඉතින් ඔලුව නමලා වැඩේ කරන් යන්න වෙනවා..
    සමහර උං ඇවිල්ල resting chair එකක මුනින් අතට හාන්සි වෙලා massage bottle එක දෙනව පිටේ ගාන්න කියල.. ටැටූ ගහපු shape එක හදපු gym ගිය කෙල්ලො බං අනේ මන්ද job එක එපා වෙනවා තනකොල කවන්න හිතෙනව.. :dull:
    උඹ වැල කතා ලියන එකෙක්ද? නැත්තන් වැල වීඩියෝ වලට ස්ක්‍රිප්ට් ලියන එකෙක්ද?
     
    • Haha
    Reactions: Ras Al Gul

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    මචන් උබලගේ ටවුන් එකෙන් දුර පළාතක ගිහින් කුඹුරු වැඩ කරපන්. දවසට 2200 යි කෑම/බීම එක්ක. අමුඩයක් ගහල වැඩේට බැස්සොත් අනිත් දවස් වල තැම්බි තැම්බි හිටපු මල්ලිටත් සනීපයි. :lol: