ආනා පානාසතිය කරපං උදේට රවුං දෙකක් විතර දුවපං
Smoke karanawada, drugs monawa hari use karanawada ?
මටත් මෙහම වුනා. ගෙවල් වල ප්‍රශ්න නිසා..වර්ක් ෙෆ්‍රාම් හෝම් තවත් හෙන වාතයක්..දැන් මම ලබන සතියේ ඉදන් ඔෆිස් යනවා කියලා හිතාගත්තා ටිකක් මනස සන්සුන් බන් ඔෆස එකට ගියාම ..හොදට ෙෆා්කස් වෙනවා..මම නම් ටිකක් දුරකට යනවා..යාලුවෙක් එක්ක..පොඩි නිවාඩුවකට ..මචන් මාස 7ක 8ක වගේ ඉදන් ඔලුවෙ පොඩි අවුලක් තියෙනවා. ෆෝකස් නෑ කරන වැඩේට ඉස්සර වගේ. ගොඩක් වැඩ ආවම ස්ට්‍රෙස් වෙලා එකක් වත් කෙරෙන්නෙ නෑ. ශොර්ට් ටර්ම් මෙමරි ලොස් වෙනවා සෑහෙන්න. සේව් කරපු ෆොල්ඩෙර් එක මතක් කර කර හොයාගෙන යන්න ඔනේ. සමහර වෙලේට මෙ ෆොල්ඩර් එකට අවෙ ඇයි කියල මතක් කරනව. තත්පර 30ක් වගෙ මතක් කරන්න ඔනෙ හැම දේම වගෙ. අමතක වීම් වැඩී.
කරන වැඩේ පට්ටම ස්ලෝ. වෙන එවුන් පැයක් ගන්න වැඩේට මට පැය 3ක් යනවා මේ නිසා
ඇනලිටිකල් මයින්ඩ් එක කෙලම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් ඇනලියිස් කරන්න බැ
මේ අස්සෙ මන් අලුත් ජොබ් එකකටත් ගිහින් ඉන්නෙ. දැන් එකත් කෙල වෙන්න එන්නෙ මේ නිසා.
මේකට බේත් ගන්න පුලුවන්ද ? කාටද පෙන්නන ඔනෙ. නියුරොලොජිස්ට් ද සය්ය්ස්ට්‍රිස්ට් ද ?
හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
vitamin b12දවසම නිදිමතයි බන් මටනම්..මල කරුමයක්
සමහර විට මොනවා හරි බොන බෙහෙතක් නිසා ඔහොම වෙනවා වෙන්නත් පුළුවන් මචන්. ඩොකෙක් මීට් වෙන්න ඉක්මනට එතකොට බැක්ග්‍රවුන්ඩ් එක හොයල බලල කරන්න ඕන දේ කියයි.නෑ බන්. ඩ්‍රින්ක්ස් ගත්තෙම නෑ. හැබැයි ඩ්‍රින්ක්ස් ගත්තම තියෙන ආතල් එක මොකක්ද බලන්න බිලා බලල තියෙනවා ලාස්ට් year ඉදන් වගේ. මාස 3කට පාරක් වගේ 4 පාරක් බීල බැලුවා. කිසි ආතල් එකක් නැ ස්මෙල් එකත් අවුල් නිසා අතාරල දැම්ම එහෙමම
මටත් මෙහම වුනා. ගෙවල් වල ප්‍රශ්න නිසා..වර්ක් ෙෆ්‍රාම් හෝම් තවත් හෙන වාතයක්..දැන් මම ලබන සතියේ ඉදන් ඔෆිස් යනවා කියලා හිතාගත්තා ටිකක් මනස සන්සුන් බන් ඔෆස එකට ගියාම ..හොදට ෙෆා්කස් වෙනවා..මම නම් ටිකක් දුරකට යනවා..යාලුවෙක් එක්ක..පොඩි නිවාඩුවකට ..
පිටරට නම් ස්ටේස් ලීව් තියනවා..ලංකාවේ නම් නැහැනේ
හොද දොස්තර කෙනෙක්ට පෙන්නපන්..
test kara ganna puluwan neda?vitamin b12
Bro, use noise-canceling headphones while working; this will not completely remove ambient sound but is useful to reduce disturbances.ගෙදර නම් ප්‍රස්න නැතුවත් නෙමෙයි. ඒත් මට ගෙදර ඉදන් වැඩ කරද්දි හොද ෆෝකස් එකක් තියෙනවා. ඔෆිස් එකේ කට්ටියගේ සද්ද බද්ද කියවිලි නිසා සහ එන ඩිස්ටර්බ් නිසා තවත් ෆෝකස් එක අවුල්.
ගෙදර කාමරේට රින්ග ගත්තම එහෙම අවුලක් නෑ. එ නිසා දැනට වීක් එන්ඩ් එකේ ගෙදර ඉදන් අර කරගන්න බැරි උන වැඩ ටික කරගන්නෙ. ඒක නිසා දවස් 7ම වැඩ.