ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Smoke karanawada, drugs monawa hari use karanawada ?

    නෑ බන්. ඩ්‍රින්ක්ස් ගත්තෙම නෑ. හැබැයි ඩ්‍රින්ක්ස් ගත්තම තියෙන ආතල් එක මොකක්ද බලන්න බිලා බලල තියෙනවා ලාස්ට් year ඉදන් වගේ. මාස 3කට පාරක් වගේ 4 පාරක් බීල බැලුවා. කිසි ආතල් එකක් නැ ස්මෙල් එකත් අවුල් නිසා අතාරල දැම්ම එහෙමම
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,125
    113
    මචන් මාස 7ක 8ක වගේ ඉදන් ඔලුවෙ පොඩි අවුලක් තියෙනවා. ෆෝකස් නෑ කරන වැඩේට ඉස්සර වගේ. ගොඩක් වැඩ ආවම ස්ට්‍රෙස් වෙලා එකක් වත් කෙරෙන්නෙ නෑ. ශොර්ට් ටර්ම් මෙමරි ලොස් වෙනවා සෑහෙන්න. සේව් කරපු ෆොල්ඩෙර් එක මතක් කර කර හොයාගෙන යන්න ඔනේ. සමහර වෙලේට මෙ ෆොල්ඩර් එකට අවෙ ඇයි කියල මතක් කරනව. තත්පර 30ක් වගෙ මතක් කරන්න ඔනෙ හැම දේම වගෙ. අමතක වීම් වැඩී.

    කරන වැඩේ පට්ටම ස්ලෝ. වෙන එවුන් පැයක් ගන්න වැඩේට මට පැය 3ක් යනවා මේ නිසා

    ඇනලිටිකල් මයින්ඩ් එක කෙලම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් ඇනලියිස් කරන්න බැ

    මේ අස්සෙ මන් අලුත් ජොබ් එකකටත් ගිහින් ඉන්නෙ. දැන් එකත් කෙල වෙන්න එන්නෙ මේ නිසා.

    මේකට බේත් ගන්න පුලුවන්ද ? කාටද පෙන්නන ඔනෙ. නියුරොලොජිස්ට් ද සය්ය්ස්ට්‍රිස්ට් ද ?

    හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
    මටත් මෙහම වුනා. ගෙවල් වල ප්‍රශ්න නිසා..වර්ක් ෙෆ්‍රාම් හෝම් තවත් හෙන වාතයක්..දැන් මම ලබන සතියේ ඉදන් ඔෆිස් යනවා කියලා හිතාගත්තා ටිකක් මනස සන්සුන් බන් ඔෆස එකට ගියාම ..හොදට ෙෆා්කස් වෙනවා..මම නම් ටිකක් දුරකට යනවා..යාලුවෙක් එක්ක..පොඩි නිවාඩුවකට ..

    පිටරට නම් ස්ටේ‍ස් ලීව් තියනවා..ලංකාවේ නම් නැහැනේ

    හොද දොස්තර කෙනෙක්ට පෙන්නපන්..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නෑ බන්. ඩ්‍රින්ක්ස් ගත්තෙම නෑ. හැබැයි ඩ්‍රින්ක්ස් ගත්තම තියෙන ආතල් එක මොකක්ද බලන්න බිලා බලල තියෙනවා ලාස්ට් year ඉදන් වගේ. මාස 3කට පාරක් වගේ 4 පාරක් බීල බැලුවා. කිසි ආතල් එකක් නැ ස්මෙල් එකත් අවුල් නිසා අතාරල දැම්ම එහෙමම
    සමහර විට මොනවා හරි බොන බෙහෙතක් නිසා ඔහොම වෙනවා වෙන්නත් පුළුවන් මචන්. ඩොකෙක් මීට් වෙන්න ඉක්මනට එතකොට බැක්ග්‍රවුන්ඩ් එක හොයල බලල කරන්න ඕන දේ කියයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මටත් මෙහම වුනා. ගෙවල් වල ප්‍රශ්න නිසා..වර්ක් ෙෆ්‍රාම් හෝම් තවත් හෙන වාතයක්..දැන් මම ලබන සතියේ ඉදන් ඔෆිස් යනවා කියලා හිතාගත්තා ටිකක් මනස සන්සුන් බන් ඔෆස එකට ගියාම ..හොදට ෙෆා්කස් වෙනවා..මම නම් ටිකක් දුරකට යනවා..යාලුවෙක් එක්ක..පොඩි නිවාඩුවකට ..

    පිටරට නම් ස්ටේ‍ස් ලීව් තියනවා..ලංකාවේ නම් නැහැනේ

    හොද දොස්තර කෙනෙක්ට පෙන්නපන්..

    ගෙදර නම් ප්‍රස්න නැතුවත් නෙමෙයි. ඒත් මට ගෙදර ඉදන් වැඩ කරද්දි හොද ෆෝකස් එකක් තියෙනවා. ඔෆිස් එකේ කට්ටියගේ සද්ද බද්ද කියවිලි නිසා සහ එන ඩිස්ටර්බ් නිසා තවත් ෆෝකස් එක අවුල්.
    ගෙදර කාමරේට රින්ග ගත්තම එහෙම අවුලක් නෑ. එ නිසා දැනට වීක් එන්ඩ් එකේ ගෙදර ඉදන් අර කරගන්න බැරි උන වැඩ ටික කරගන්නෙ. ඒක නිසා දවස් 7ම වැඩ.
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    Matath oka ohomama wela thiyenne machan.. mita awurudu kipekata kalin supiri performance pennala patta recognitin ekak awa companye.. Dn masa 8 ka withra idan melo deyak karanna ba. Mara widiyata out of focus.

    Kisima wadakata concentrate karanna ba eka winadi 5kwath. Mara prashnayak mekanam. Job eke aluthin ena podi un pisso wage wada karanwa dakiddi kalakirenawa mn kohoma hitiya ekekda kiyala kalekata kalin.

    mekata hethuwa mkkda kiyala mata theren na. Me deken ekak wenna plwn.

    1. Kalayak eka digata oluwa wehesala nahigena wada karala eken mkk hari wela

    2. Vaccine eka
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දවසට පැය 8ක් නිදාගනින්. රෑ 10 ට නිදාගෙන පාන්දර ඇහැරියන්. පුලුවන් නම් කාබ් අඩු කරල ෆැට් වැඩි කරල කාපන්. ඩ්‍රග්ස් ගන්නවනම් නවත්තපන්. වතුර බීම වැඩි කරපන්. සති 3 ක් ට්‍රයි කරල බාලපන්
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    ගෙදර නම් ප්‍රස්න නැතුවත් නෙමෙයි. ඒත් මට ගෙදර ඉදන් වැඩ කරද්දි හොද ෆෝකස් එකක් තියෙනවා. ඔෆිස් එකේ කට්ටියගේ සද්ද බද්ද කියවිලි නිසා සහ එන ඩිස්ටර්බ් නිසා තවත් ෆෝකස් එක අවුල්.
    ගෙදර කාමරේට රින්ග ගත්තම එහෙම අවුලක් නෑ. එ නිසා දැනට වීක් එන්ඩ් එකේ ගෙදර ඉදන් අර කරගන්න බැරි උන වැඩ ටික කරගන්නෙ. ඒක නිසා දවස් 7ම වැඩ.
    Bro, use noise-canceling headphones while working; this will not completely remove ambient sound but is useful to reduce disturbances.