ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචන් මාස 7ක 8ක වගේ ඉදන් ඔලුවෙ පොඩි අවුලක් තියෙනවා. ෆෝකස් නෑ කරන වැඩේට ඉස්සර වගේ. ගොඩක් වැඩ ආවම ස්ට්‍රෙස් වෙලා එකක් වත් කෙරෙන්නෙ නෑ. ශොර්ට් ටර්ම් මෙමරි ලොස් වෙනවා සෑහෙන්න. සේව් කරපු ෆොල්ඩෙර් එක මතක් කර කර හොයාගෙන යන්න ඔනේ. සමහර වෙලේට මෙ ෆොල්ඩර් එකට අවෙ ඇයි කියල මතක් කරනව. තත්පර 30ක් වගෙ මතක් කරන්න ඔනෙ හැම දේම වගෙ. අමතක වීම් වැඩී.

    කරන වැඩේ පට්ටම ස්ලෝ. වෙන එවුන් පැයක් ගන්න වැඩේට මට පැය 3ක් යනවා මේ නිසා

    ඇනලිටිකල් මයින්ඩ් එක කෙලම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් ඇනලියිස් කරන්න බැ

    මේ අස්සෙ මන් අලුත් ජොබ් එකකටත් ගිහින් ඉන්නෙ. දැන් එකත් කෙල වෙන්න එන්නෙ මේ නිසා.

    මේකට බේත් ගන්න පුලුවන්ද ? කාටද පෙන්නන ඔනෙ. නියුරොලොජිස්ට් ද සය්ය්ස්ට්‍රිස්ට් ද ?

    හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
    විවේකයක් අරගෙන ඔලුව පොඩ්ඩක් නිදහස් කරගනින් බං....... වැඩ කරන එකම නෙවෙයි ජීවිතේ
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මචන් මාස 7ක 8ක වගේ ඉදන් ඔලුවෙ පොඩි අවුලක් තියෙනවා. ෆෝකස් නෑ කරන වැඩේට ඉස්සර වගේ. ගොඩක් වැඩ ආවම ස්ට්‍රෙස් වෙලා එකක් වත් කෙරෙන්නෙ නෑ. ශොර්ට් ටර්ම් මෙමරි ලොස් වෙනවා සෑහෙන්න. සේව් කරපු ෆොල්ඩෙර් එක මතක් කර කර හොයාගෙන යන්න ඔනේ. සමහර වෙලේට මෙ ෆොල්ඩර් එකට අවෙ ඇයි කියල මතක් කරනව. තත්පර 30ක් වගෙ මතක් කරන්න ඔනෙ හැම දේම වගෙ. අමතක වීම් වැඩී.

    කරන වැඩේ පට්ටම ස්ලෝ. වෙන එවුන් පැයක් ගන්න වැඩේට මට පැය 3ක් යනවා මේ නිසා

    ඇනලිටිකල් මයින්ඩ් එක කෙලම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් ඇනලියිස් කරන්න බැ

    මේ අස්සෙ මන් අලුත් ජොබ් එකකටත් ගිහින් ඉන්නෙ. දැන් එකත් කෙල වෙන්න එන්නෙ මේ නිසා.

    මේකට බේත් ගන්න පුලුවන්ද ? කාටද පෙන්නන ඔනෙ. නියුරොලොජිස්ට් ද සය්ය්ස්ට්‍රිස්ට් ද ?

    හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
    okkata behath ganinie awlak hoda wenawa.
    hoda ekkae innawa youtube eka search karala balahana, . dr chaminda wejesuriya

    oka ballaawa contact karaganna
     
    • Like
    Reactions: NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නිදාගන්න එක ඇරෙන්න අනිත් ඒවා නම් හරියට කෙරෙනවා. 10ට විතර නිදාගන්න ට්‍රය් කරන්න ඕනෙ

    fasting ඉදපන් පැය 16ක් විතර. හැමැදාම නැතත් සතියට දවස් කීපයක්. ෆාස්ටින් ඉන්නකොට ෆෝකස් එක වැඩි වෙනව. සුගර් ඉන්ටේක් නවත්තපන්. පුලුවන් නම්. මිනිස්සු ලෙඩ වෙන්න බලපාන මේන් ම හේතුව කාබ් ඇන්ඩ් සුගර් ඉන්ටේක්. තව ෆිශ් ඔයිl එකක් වගේ ගනින්. api kana kamen nutritions enne na ban.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    FwjvteTagAAbsod
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    නිදාගන්න එක ඇරෙන්න අනිත් ඒවා නම් හරියට කෙරෙනවා. 10ට විතර නිදාගන්න ට්‍රය් කරන්න ඕනෙ

    ඔව් බන්. ඒකත් එහෙමයි. හිතාගන්න බැරි දේවල් ටිකක් උනා ලාස්ට් year එකේ. ජොබ් එකත් අලුත් එකකට ගියා.
    ------ Post added on May 20, 2023 at 12:38 PM

    නොමල් ඩොක්ට කෙනෙක්ට පෙන්නුවම මේ විටමින් ටික දෙයි එහෙනම් නෙහ්.
    ------ Post added on May 20, 2023 at 12:38 PM
    Ow. Mama nam vitamin gonna ganne Iherb hari Vitabiotics hari Shop and Ship karala ( Meke thread walin ma thama igena gatte). Indian brands use karanna epa wadak naha. Oyata a test eka karaganna. podi ganak Yai Habai padu naha.
     
    • Like
    Reactions: NRTG

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    හොදම දේ නිකන් GP කෙනෙක් ලගට ගිහින් ඔය ටික කියන්න, ඊට පස්සේ එයා යන්න ඕන speciality එක කියයි. එයාව මෙකේ අයගෙන් අහලා හොද කෙනෙක් ලගට යන්න.
     
    • Like
    Reactions: NRTG

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Stomach case ekak tynwda? hodta matak krala blanna.. wenadata wada wenas deyak? stool wlaa ehma or bowel movements wala wensk?
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ෆෝකස් එක පිට යන්නේම මනසේ වෙන වෙන ප්‍රශ්න තියෙද්දී... දැන් කාටද ප්‍රශ්න නැත්තේ අහන්න එපා..

    හැමොටම ප්‍රශ්න, නමුත් වැඩේ කරද්දි වැඩේට එන්ටර් වෙන්න සමහරුන්ට පුලුවන්, සමහර අයට බෑ මොකක් හරි අප්ස්ට් එකක් ඔලුවට ආවම...

    පුලුවන් කමක් තියෙනවනම්, ඔය බිසී ලයිෆ් එකෙන් පොඩි නිවඩුවක් ගනින්කෝ.

    බීච් එකට හවසට වගේ ගිහිල්ලා පොඩි හුලන් පාරක් එහෙම වැදිලා දිග හුස්මක් අරන් එහෙම වැඩේට බැහැපන්.

    ඉහත කී පරදි ප්‍රතිකාර වලට යොමු වෙන ගමන්.

    අපේ අවුල මොකක්ද දන්නවද? අපි වැඩේට බැස්සම අපි කොච්චර කායිකව මානසික ව වෙහෙසනද කියන්න අපිම දන්නෙ නෑ.. අන්තිමට දන්නේම නැතුව ලෙඩ වෙලා... අපිත් මැශින් එකක් තමයි
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ADHD ද දන්නෑ මචං. focus , සමහර දේවල් කරන්න ගොඩක් වෙලාවක් යනවා වගේ නම් adhd වල symptoms. මටත් තියෙනවා. Dr.neil ට තමයි පෙන්නුවේ. Ritalin තමයි දුන්නේ. ඒ වෙලාවට විතරයි effect එක. ඊට පස්සේ පෙර පරිදි තමා. මං දැන් නවතලා
    තියෙන්නේ. පුලුවන් නම් බෙහෙත් නැතිව ක්‍රමයක් බලහන්. බිව්වහම heart beat increase ,panic attack වගේ එනවා මට.
     
    try sewanagala yellow
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    try sewanagala yellow
    ඕවනම් කාලා ඇති බං හෙනට. ලෙඩේට නම් නෙවෙයි. දැන් තියෙන ඒවා නම් වැඩක් නෑ. අවුරුදු 10 කට කලින් වගේ සුපිරි බඩු තිබ්බේ. ඒ කාලෙ නම් ඕවා බිස්නස් එකටම නෙවෙයි හැදුවේ. දැන් ගුලි ශේක් එක ට්‍රෙන්ඩ් නිසා කොල්ලයි බල්ලයි හැම එකාම හොයන නිසා කොලිටි බාල කරල හදන්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන් මාස 7ක 8ක වගේ ඉදන් ඔලුවෙ පොඩි අවුලක් තියෙනවා. ෆෝකස් නෑ කරන වැඩේට ඉස්සර වගේ. ගොඩක් වැඩ ආවම ස්ට්‍රෙස් වෙලා එකක් වත් කෙරෙන්නෙ නෑ. ශොර්ට් ටර්ම් මෙමරි ලොස් වෙනවා සෑහෙන්න. සේව් කරපු ෆොල්ඩෙර් එක මතක් කර කර හොයාගෙන යන්න ඔනේ. සමහර වෙලේට මෙ ෆොල්ඩර් එකට අවෙ ඇයි කියල මතක් කරනව. තත්පර 30ක් වගෙ මතක් කරන්න ඔනෙ හැම දේම වගෙ. අමතක වීම් වැඩී.

    කරන වැඩේ පට්ටම ස්ලෝ. වෙන එවුන් පැයක් ගන්න වැඩේට මට පැය 3ක් යනවා මේ නිසා

    ඇනලිටිකල් මයින්ඩ් එක කෙලම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් ඇනලියිස් කරන්න බැ

    මේ අස්සෙ මන් අලුත් ජොබ් එකකටත් ගිහින් ඉන්නෙ. දැන් එකත් කෙල වෙන්න එන්නෙ මේ නිසා.

    මේකට බේත් ගන්න පුලුවන්ද ? කාටද පෙන්නන ඔනෙ. නියුරොලොජිස්ට් ද සය්ය්ස්ට්‍රිස්ට් ද ?
    සිංහල බේත් කරපන්
    හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
    ගෙවල් කොහෙද ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන් පොඩි දේවල් ටිකක් මම කරපු.

    1.Body එකේ විටමින් level test කරන්න
    2. බොහෝවිට විටමින් deficiency එකක්
    3. දවසට 1km වත් ඇවිදින්න
    4.Carb ගන්න එක අඩු කරන්න
    5.පැය 8 අනිවා නිදාගන්න
    6. Pomodoro Technique එක follow කරන්න
    Vitamin levela test kare kohenda machan.
     
    • Like
    Reactions: Start boy