ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    sodium levels එක අඩුවීම නිසා මෙහෙම වෙන්න පුළුවන්. General Physician කෙනෙක් හම්බ වෙන්න පහසුවෙන් හොද කරන්න පුළුවන්.
    ලුණු කෑවම හරියනවද? 😀

    Andrew Huberman’s daily Routine එකේ උදේම ලුණු දාල වතුර එකක් බොන්න කියනව. ඔය ඒක කරපු එකෙක්ගෙ රිවීව් එකක්. උබ කිව්ව එකට මතක් උනා, හොද නරක නොදනී.
     
    • Like
    Reactions: NRTG

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Stool pass wenawa 3n parak dawasata. Issarama eka parai
    Wenada wagemada stool.. wenasak nadda? kaapu gamn washroom yanna urge ekak tynwd? burping/belching wage dewal tynwda?

    Basic health tests tikak krgna.. cholesterol / suger wage dewL..
     
    • Like
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ලුණු කෑවම හරියනවද? 😀

    Andrew Huberman’s daily Routine එකේ උදේම ලුණු දාල වතුර එකක් බොන්න කියනව. ඔය ඒක කරපු එකෙක්ගෙ රිවීව් එකක්. උබ කිව්ව එකට මතක් උනා, හොද නරක නොදනී.
    ඔවු. හැබයි මෙක කරන්න ඕනැ electrolytes test කරල ප්‍රශ්ණය එක කියල තහවුරු කරගෙන නිර්දේශිත මාත්‍රාවට. හදිසි අනතුරු වලින් රුධිරය වහනය උන අය, සැත්කම් වලට ලක් උන අය, වැඩිහිටියන් ගේ electrolytes වෙනක් කම් වෙන්න ඉඩකඩ බහුලයි.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Umba Dr kenekuta pennala balapan. E wagema umbe oya okkoma wisthara kiyanna puluwan ekekta kiyala hitha tikak nidahas karaganna balapan. Wish you a speedy recovery bro!
    ඔව් බන්. ඒකත් එහෙමයි. හිතාගන්න බැරි දේවල් ටිකක් උනා ලාස්ට් year එකේ. ජොබ් එකත් අලුත් එකකට ගියා.
    ------ Post added on May 20, 2023 at 12:38 PM
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,423
    113
    Mother Earth
    උබ වතුර බොනව අඩුයිද? චයිනීස් කෑම කන්න එපා. හොඳට නිදා ගනින්. ෆිට්නස් හදා ගනින්. රිලැකස් බන්.
     
    • Love
    Reactions: NRTG

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    714
    2,064
    93
    33
    නොදැනුවත්ව කෝවිඩ් හැදිල හොඳ උනාද කියල චෙක් කරගන්න පුලුවන්ද?
    IgG antibody බලලා පුළුවන්. එකෙත් වර්ග දෙකක් තියෙනවා. anti S antibody එකයි, anti N antibody එකයි. ඕකේ ලෝකේ ගොඩක් vaccine හැදුවේ S ප්‍රෝටීන් එකට ඒ කිව්වේ spike protein එක ටාගට් කරලා. හේතුව anti S antibody එකෙන් ලැබෙන immunity එක වැඩි නිසා. Anti N antibody එක හැදෙන්නේ viral infection එකෙන්. Nuclear capsid එක නිසා. ඒත් මම හිතන්නේ sinopharm ගැහුවම හැදෙන antibody එකයි viral infection එකෙන් හැදෙන antibody වල anti N තියෙන්න පුළුවන්. වෛරස් එක ඇඟට දාන නිසා. ඔවා detection කරන මට්ටම එක එක lab වල use කරන antibody assay එක අනුව වෙනස් වෙනවා. ලංකාවේ නම් research වලට තමා antibody මට්ටම් බැලුවේ. China වලින් develop කරපු assay technology එකක් තමා use කළේ ඒ කාලේ. Research subjects වලට විතරයි available. Freely අපිට පොනේ විදියට ලංකාවේ කරගන්න තියෙනවද දන්නේ නෑ. But අහපු ප්‍රශ්නේට උත්තරේ ඔව්. Past infections අඳුර ගන්න පුළුවන්. හැබැයි immunity එක ගොඩක් අඩු වෙලා, IgG antibody මට්ටම ගොඩ අඩු නම් ඒත් test එකට සමහර විට අහුවෙන එකක් නෑ. හොඳ assay එකක් නම් අහුවේවි.
     
    AnuradhaRa

    Well-known member
  • දැං තේරෙනව නේද උපතින්ම ලෙඩ වුණ අපට ජොබ් එකක් කරන්න කොච්චර අමාරුද කියල
    අමාරු නෙමේ. කරන්නම විදියක් නෑ. නැත්තං අමාරුවෙන් හරි කරනවනෙ

    psychiatrist හම්බවෙන්න - මොකද කලින් ඔයා හොදට වැඩ කරගෙන හිටිය කෙනෙක් නිසා - අපිනං උපන් දා ඉදල අවුල්
    මාසයක් එක දිගට බේත් බොනකොට ඔයාට සනීප වෙයි, අද බොන්න ගත්ත කියල අදම සනීප වෙන්නෙ නෑ. මේ බේත්වල හැටි
    හැබැයි අවුරුද්දක් විතර බේත් බොන්න වෙයි
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දවසට පැය 8ක් නිදාගනින්. රෑ 10 ට නිදාගෙන පාන්දර ඇහැරියන්. පුලුවන් නම් කාබ් අඩු කරල ෆැට් වැඩි කරල කාපන්. ඩ්‍රග්ස් ගන්නවනම් නවත්තපන්. වතුර බීම වැඩි කරපන්. සති 3 ක් ට්‍රයි කරල බාලපන්
    wannaku nemei yakoo moota onee :shocked: :shocked: carb adu karot tawa mongal wei
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    IgG antibody බලලා පුළුවන්. එකෙත් වර්ග දෙකක් තියෙනවා. anti S antibody එකයි, anti N antibody එකයි. ඕකේ ලෝකේ ගොඩක් vaccine හැදුවේ S ප්‍රෝටීන් එකට ඒ කිව්වේ spike protein එක ටාගට් කරලා. හේතුව anti S antibody එකෙන් ලැබෙන immunity එක වැඩි නිසා. Anti N antibody එක හැදෙන්නේ viral infection එකෙන්. Nuclear capsid එක නිසා. ඒත් මම හිතන්නේ sinopharm ගැහුවම හැදෙන antibody එකයි viral infection එකෙන් හැදෙන antibody වල anti N තියෙන්න පුළුවන්. වෛරස් එක ඇඟට දාන නිසා. ඔවා detection කරන මට්ටම එක එක lab වල use කරන antibody assay එක අනුව වෙනස් වෙනවා. ලංකාවේ නම් research වලට තමා antibody මට්ටම් බැලුවේ. China වලින් develop කරපු assay technology එකක් තමා use කළේ ඒ කාලේ. Research subjects වලට විතරයි available. Freely අපිට පොනේ විදියට ලංකාවේ කරගන්න තියෙනවද දන්නේ නෑ. But අහපු ප්‍රශ්නේට උත්තරේ ඔව්. Past infections අඳුර ගන්න පුළුවන්. හැබැයි immunity එක ගොඩක් අඩු වෙලා, IgG antibody මට්ටම ගොඩ අඩු නම් ඒත් test එකට සමහර විට අහුවෙන එකක් නෑ. හොඳ assay එකක් නම් අහුවේවි.
    තෑන්ක්ස් බ්‍රෝ :)
     
    • Like
    Reactions: NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    wannaku nemei yakoo moota onee :shocked: :shocked: carb adu karot tawa mongal wei
    වන්නකු ටිකක් එක්ස්ට්‍රීම් නෙ. ඒවුනාට ඔය දවල්ට නිදිමත, ෆෝකස් නැතිකම ගොඩක් හේතුව සීනි,කාබ්ස් කෑම සහ නින්ද අඩුකම කියල අත්දැකීමෙන් හොයාගත්ත. සීනි කන එක ඇබ්බැහියක් කියන එකයි මගේ මතේ.සීනි, වේලකට තඩි කාබ් ගොඩක් ඉන්ටේක් නවත්තන්න ප්[උලුවන් නම් ගොඩක් ලෙඩ අඩු වෙනව. ෆාස්ටින් ඉන්නකොට පට්ට ෆෝකස් එකක් එනව බන්. මමත් ට්‍රයි කරනව තාම
     
    • Wow
    • Like
    Reactions: NRTG and kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වන්නකු ටිකක් එක්ස්ට්‍රීම් නෙ. ඒවුනාට ඔය දවල්ට නිදිමත, ෆෝකස් නැතිකම ගොඩක් හේතුව සීනි,කාබ්ස් කෑම සහ නින්ද අඩුකම කියල අත්දැකීමෙන් හොයාගත්ත. සීනි කන එක ඇබ්බැහියක් කියන එකයි මගේ මතේ.සීනි, වේලකට තඩි කාබ් ගොඩක් ඉන්ටේක් නවත්තන්න ප්[උලුවන් නම් ගොඩක් ලෙඩ අඩු වෙනව. ෆාස්ටින් ඉන්නකොට පට්ට ෆෝකස් එකක් එනව බන්. මමත් ට්‍රයි කරනව තාම
    fasting karat tambiyo amu harak nee aa mokatha
     
    • Like
    Reactions: NRTG

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    ඔවු. හැබයි මෙක කරන්න ඕනැ electrolytes test කරල ප්‍රශ්ණය එක කියල තහවුරු කරගෙන නිර්දේශිත මාත්‍රාවට. හදිසි අනතුරු වලින් රුධිරය වහනය උන අය, සැත්කම් වලට ලක් උන අය, වැඩිහිටියන් ගේ electrolytes වෙනක් කම් වෙන්න ඉඩකඩ බහුලයි.
    අර මන් කිව්ව කෙනාව ෆලෝ කරන අයනම් ඔහේ බොනව ඉතින්. ටිකක් හැබැයි දාන්නෙ කෝප්පෙකට.
     
    • Like
    Reactions: NRTG