ජොබ් කරන තැන් වල

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    උබලා ජොබ් කරන තැන් වල ආසාවෙන් ද බන් වැඩ කරන්නේ?
    ගොඩක් වෙලාවට Office එකක Meeting කිව්වම අපි හිතන්නේ progress එක future plans ගැන එහෙම කතා වෙනවා කියලා.
    ඒත් බන් ඇත්තටම වෙන්නේ එක එක අයගේ අඩු පාඩු පෙන්නලා බනින එක. එහෙම වුනාම බන් හරි එපා වීමක් ඇති වෙනවා බන්.
    වැඩ කරන අයත් බැනුම් අහගෙන වැඩ කරනවා කවුරුත් එහෙම බනිනවට කැමතිත් නෑ ඒත් ඔහේ බැනුම් අහගෙන ඉන්නවා ,
    සමහර වෙලාවට Boss ලා එයාලා ගේ office එක ඇතුලට එන්න කියල මොනවා හරි දන්නේ නැති දෙයක් ගැන information අහනවා උත්තර දෙන්න බැරි වුනාම බනිනවා ,
    සමහර වෙලාවට Boss ල office ඇතුලට එන්න කියල Police යෙන් වගේ ප්‍රශ්න කරන්න ගන්නවා මට තේරෙන්නේ නිකන් rag වෙනවා වගේ feeling එකක්.
    මට office එකේ system එක කින් හරියටම වැඩේ කරගන්න බැරී වුනාමත් බනිනවා, ඒකෙන් බන් මට රස්සාවල් එපා වෙලා තියෙන්නේ.
    හරිම ස්ට්‍රෙස් එක කින් ප්‍රේෂර් එක කින් බන් උදේ ඉඳන් ඉන්නේ.. ඇයි බන් මේ office වල එහෙම වාතාවරන තියෙන්නේ
    මට මේ ගැන උපදෙසක් කවුරු හරි දෙන්නකෝ. මට රස්සාවල් අප්පිරිය වෙන තැනටම ඇවිත් තියෙන්නේ
    Competition thiyana jobs / fields vala hamathanama ohoma thamai. Bosaala bannata untath ungey bosalagen kunu banum labenava. Hamotama targets thiyana nisa thamai hethuva.
    Banum ivasanna amaarunam thamange 'role model' kenek ae avasthave mokak karaida kiyala hithala ae vidihata inna try karanna. All the best.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    බැනුම් අහන්නත් ටිකක් පුරුදු වෙයන්. සීමාව ඉක්මවා යනව නම්, උබේ වටිනාකම නොදන්න කෙනෙකුගෙ යටතේ වැඩ කරන්න එපා. වෙන එහෙකට පලයන්. උබට විශේෂ වටිනාකමක් නැත්නම්, අද උබව අයින් කරලා හෙට වෙන එකෙක්ව උබේ පුටුවෙ තියන්න පුළුවන් නම් තව ටිකක් මහන්සිවෙලා තමන්ට කියලා හොඳ වටිනාකමක් හදාගනින්. උබට කොලිෆිකේශනුයි ස්කිල් එකයි තියෙනව නම් මූනට බනින සීන් 99%ක්ම නැති වෙනවා. එතකොට ලැබෙන්නෙ නැති තැන බැනුම් කැපිලි කෙටිලි. ඒවා නම් ආතල් එකේ හිනා වෙලා බලන් ඉන්න පුළුවන් දේවල්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එහෙම තැන වල ඉන්න එපා මචං . පඩිය වගේ නෙවෙයි පීඩනය පහු කාලීනව ලොකු පාඩුවක් කරන්න පුලුවන් . සෞඛ්‍යය අතින්. උඹට දශක ගණනාවක් දුක් විඳින්න වෙයි 40/50 පැන්නම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    Oya monawa kivvath job kiyanne anathayek bn.hitapanko 50 penala office gane bada ganna giyama.gu life
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කට්ට කන්න බැරි එකා බිස්නස් කරන්න ගියත් ඔච්චර තමයි:lol:

    ඒකත් ඇත්ත තමයි බං. ක්ලයන්ස්ලා සමහර වෙලාවට දාන ප්‍රෙශර් එක බොස්ලා දෙන ප්‍රෙශර් එකට වඩා ගොඩක් වැඩියි. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    ඒකත් ඇත්ත තමයි බං. ක්ලයන්ස්ලා සමහර වෙලාවට දාන ප්‍රෙශර් එක බොස්ලා දෙන ප්‍රෙශර් එකට වඩා ගොඩක් වැඩියි. :yes:

    E pressure newe ban office wala tiyenne ego pressure eka.backstabbing etc eka thamai epama wenne.wenna boss attitudes etc
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මන් නම් බොසා මට pressure කරාම ඌ මන් ගාවින් යද්දී ඌට දැනෙන්නත් එක්ක ඒ පලිය කී බෝඩ් ඒකෙ keys කැඩෙන තරම් හයියෙන් ටයිප් කරනවා.
    පව් අහින්සක keyboard 1
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Meka hinda thama bung oya 120,000 withara salary dala Government 65000 wage unath Jobs walata yanne. Mainly nidahsa bung, ewalath kapili ketili thibath ochara magulake na, habaiyi ithin hariyata wadak wenne na ithin
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    ඒකත් ඇත්ත තමයි බං. ක්ලයන්ස්ලා සමහර වෙලාවට දාන ප්‍රෙශර් එක බොස්ලා දෙන ප්‍රෙශර් එකට වඩා ගොඩක් වැඩියි. :yes:

    siraa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    E pressure newe ban office wala tiyenne ego pressure eka.backstabbing etc eka thamai epama wenne.wenna boss attitudes etc

    ඒවා නම් එහෙම තමයි මචන්. ඒත් වැඩක් වෙලාවට දෙන්න බැරිවුනායි කියලා කෙනෙක්ව ජොබ් එකෙන් අයින් කරන්නෙ නෑනෙ.

    ඒත් බිස්නස්වලදි එක ප්‍රොජෙක්ට්ස් එකක් ඩෙඩ්ලයින් එකට නොදුන්නොත් කන්ට්‍රෑක්ට් එකටම කෙලවන්න චාන්ස් එකක් තියෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    ඒවා නම් එහෙම තමයි මචන්. ඒත් වැඩක් වෙලාවට දෙන්න බැරිවුනායි කියලා කෙනෙක්ව ජොබ් එකෙන් අයින් කරන්නෙ නෑනෙ.

    ඒත් බිස්නස්වලදි එක ප්‍රොජෙක්ට්ස් එකක් ඩෙඩ්ලයින් එකට නොදුන්නොත් කන්ට්‍රෑක්ට් එකටම කෙලවන්න චාන්ස් එකක් තියෙනවා.

    Eka thamai othana tiyenne work pressure ekane.office wala tiyenne peer pressure eka.full effort eka danna hiten ne ne wate inna un hinda.tawa bossta puka dena un hinda
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Eka thamai othana tiyenne work pressure ekane.office wala tiyenne peer pressure eka.full effort eka danna hiten ne ne wate inna un hinda.tawa bossta puka dena un hinda

    ඒක ඇත්ත මචන්.

    ජොබ් කරද්දි ස්ටාෆ් මීටින්ස්වලදි වුනත් උන් අපිට තියෙන මෝටිවේශන් එකත් නැති කරනවා. :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    ඒක ඇත්ත මචන්.

    ජොබ් කරද්දි ස්ටාෆ් මීටින්ස්වලදි වුනත් උන් අපිට තියෙන මෝටිවේශන් එකත් නැති කරනවා. :lol:

    E anitha eka.daily meeting.progress newe anith unge ada kuda hoyanna thana eka tiyenne.ita passe arutai mutai kela wetcha heti gena hina wewi kindi dada gedara yanawa.gu life bn
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    E pressure newe ban office wala tiyenne ego pressure eka.backstabbing etc eka thamai epama wenne.wenna boss attitudes etc

    True. Work pressure and ego pressure are two different things. Work pressure can be managed. But handling people with ego is so stressful. :yes: