Permanent solution: Start your own business![]()
ඇයි බං හිනා වෙන්නෙ?

Permanent solution: Start your own business![]()

Competition thiyana jobs / fields vala hamathanama ohoma thamai. Bosaala bannata untath ungey bosalagen kunu banum labenava. Hamotama targets thiyana nisa thamai hethuva.උබලා ජොබ් කරන තැන් වල ආසාවෙන් ද බන් වැඩ කරන්නේ?
ගොඩක් වෙලාවට Office එකක Meeting කිව්වම අපි හිතන්නේ progress එක future plans ගැන එහෙම කතා වෙනවා කියලා.
ඒත් බන් ඇත්තටම වෙන්නේ එක එක අයගේ අඩු පාඩු පෙන්නලා බනින එක. එහෙම වුනාම බන් හරි එපා වීමක් ඇති වෙනවා බන්.
වැඩ කරන අයත් බැනුම් අහගෙන වැඩ කරනවා කවුරුත් එහෙම බනිනවට කැමතිත් නෑ ඒත් ඔහේ බැනුම් අහගෙන ඉන්නවා ,
සමහර වෙලාවට Boss ලා එයාලා ගේ office එක ඇතුලට එන්න කියල මොනවා හරි දන්නේ නැති දෙයක් ගැන information අහනවා උත්තර දෙන්න බැරි වුනාම බනිනවා ,
සමහර වෙලාවට Boss ල office ඇතුලට එන්න කියල Police යෙන් වගේ ප්‍රශ්න කරන්න ගන්නවා මට තේරෙන්නේ නිකන් rag වෙනවා වගේ feeling එකක්.
මට office එකේ system එක කින් හරියටම වැඩේ කරගන්න බැරී වුනාමත් බනිනවා, ඒකෙන් බන් මට රස්සාවල් එපා වෙලා තියෙන්නේ.
හරිම ස්ට්‍රෙස් එක කින් ප්‍රේෂර් එක කින් බන් උදේ ඉඳන් ඉන්නේ.. ඇයි බන් මේ office වල එහෙම වාතාවරන තියෙන්නේ
මට මේ ගැන උපදෙසක් කවුරු හරි දෙන්නකෝ. මට රස්සාවල් අප්පිරිය වෙන තැනටම ඇවිත් තියෙන්නේ
ඇයි බං හිනා වෙන්නෙ?![]()

ado math lokka kiyana ekata
hukaganin huththo kiyala
dotta bahala awa ekek![]()


කට්ට කන්න බැරි එකා බිස්නස් කරන්න ගියත් ඔච්චර තමයි![]()

ඒකත් ඇත්ත තමයි බං. ක්ලයන්ස්ලා සමහර වෙලාවට දාන ප්‍රෙශර් එක බොස්ලා දෙන ප්‍රෙශර් එකට වඩා ගොඩක් වැඩියි.![]()
ඒකත් ඇත්ත තමයි බං. ක්ලයන්ස්ලා සමහර වෙලාවට දාන ප්‍රෙශර් එක බොස්ලා දෙන ප්‍රෙශර් එකට වඩා ගොඩක් වැඩියි.![]()
E pressure newe ban office wala tiyenne ego pressure eka.backstabbing etc eka thamai epama wenne.wenna boss attitudes etc
ඒවා නම් එහෙම තමයි මචන්. ඒත් වැඩක් වෙලාවට දෙන්න බැරිවුනායි කියලා කෙනෙක්ව ජොබ් එකෙන් අයින් කරන්නෙ නෑනෙ.
ඒත් බිස්නස්වලදි එක ප්‍රොජෙක්ට්ස් එකක් ඩෙඩ්ලයින් එකට නොදුන්නොත් කන්ට්‍රෑක්ට් එකටම කෙලවන්න චාන්ස් එකක් තියෙනවා.
Eka thamai othana tiyenne work pressure ekane.office wala tiyenne peer pressure eka.full effort eka danna hiten ne ne wate inna un hinda.tawa bossta puka dena un hinda

ඒක ඇත්ත මචන්.
ජොබ් කරද්දි ස්ටාෆ් මීටින්ස්වලදි වුනත් උන් අපිට තියෙන මෝටිවේශන් එකත් නැති කරනවා.![]()
වැඩිය submissive වෙන්න හොඳ නෑ කැත්තට පොල්ල වගේ ඉන්න ඕනේ බන්


E pressure newe ban office wala tiyenne ego pressure eka.backstabbing etc eka thamai epama wenne.wenna boss attitudes etc
