ජොබ් කරන තැන් වල

V for Vendetta

Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    godak man danna qualified girls laa gov. teaching giyeth owwaa nisaama thamaa..godak offiz wala 5 ta off kiwwata raa 6-7 wenakan wada nehh banzz.. :yes::yes:
    BTW what is your field ?
     
    Last edited:

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    තමන්ගෙම දෙයක් පටන් ගනින් එතකොට කිසි අවුලක් නෑ...තමන්ගෙ බිස්නස් එකක් කරද්දි වෙන උන්ගෙන් කතා අහන්න ඕන නෑ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එහෙම තැන වල ඉන්න එපා මචං . පඩිය වගේ නෙවෙයි පීඩනය පහු කාලීනව ලොකු පාඩුවක් කරන්න පුලුවන් . සෞඛ්‍යය අතින්. උඹට දශක ගණනාවක් දුක් විඳින්න වෙයි 40/50 පැන්නම.

    This is so true. Stress leads to a number of health issues in the long run.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,247
    113
    මම ඉදියෙ ලොකු සොෆ්ට්වෙයා කොම්පැනි එකක. මට එහෙම කවුරුත් බැන්නෙනම් නෑ. එ උනාට මට එපා උනා බන්.

    ලොකු උන් කරන්නෙම බොල පාස් කරන එක. ටැලන්ට් එක තියෙන එකාට වඩා බොරුවට මවල පෙන්නන උන්ට ලොක්කට පුක දෙන උන්ට තමයි promotion දුන්නෙ. මට කාලයක් යද්දි තේරුන මුන් මගෙන් සාරය උරාගෙන්නව නේද කියල. මොකද මොකෙක්ට හරි කරගන්න බැරි අමාරු වැඩ ඔක්කොම මට තමයි එන්නෙ. හැමොටම කියල දෙන්නත් ඔනෙ. මගෙ වැඩේ කරන්නත් ඔනෙ.

    ඉතින් මම අස් උනා. දැන් මගේම වැඩක් කරන්නෙ. තාම මුල නිසා අරකෙ තරම් ආදායමක් නැ. එ උනාට I am improving. My final goal is to become an owner of a software company.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    way to go buddy... what r u doin now? freelancing?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම ඉදියෙ ලොකු ටෙල්කෝ කොම්පැනි එකක. මට එහෙම කවුරුත් බැන්නෙනම් නෑ. කොම්පැණිය වැහුව බන්.

    ලොකු උන් කරන්නෙම බොල පාස් කරන එක. ටැලන්ට් එක තියෙන එකාට වඩා බොරුවට මවල පෙන්නන උන්ට ලොක්කට පුක දෙන උන්ට තමයි promotion දුන්නෙ. මට කාලයක් යද්දි තේරුන මුන් මගෙන් සාරය උරාගෙන්නව නේද කියල. මොකද මොකෙක්ට හරි කරගන්න බැරි අමාරු වැඩ ඔක්කොම මට තමයි එන්නෙ. හැමොටම කියල දෙන්නත් ඔනෙ. මගෙ වැඩේ කරන්නත් ඔනෙ.

    ඉතින් මම අස් උනා. දැන් මගේම ගෙදර ඉන්නෙ. තාම මුල නිසා ආදායමක් නැ. එ උනාට I am improving. My final goal is to become an employee of another company. :dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ඉදියෙ ලොකු සොෆ්ට්වෙයා කොම්පැනි එකක. මට එහෙම කවුරුත් බැන්නෙනම් නෑ. එ උනාට මට එපා උනා බන්.

    ලොකු උන් කරන්නෙම බොල පාස් කරන එක. ටැලන්ට් එක තියෙන එකාට වඩා බොරුවට මවල පෙන්නන උන්ට ලොක්කට පුක දෙන උන්ට තමයි promotion දුන්නෙ. මට කාලයක් යද්දි තේරුන මුන් මගෙන් සාරය උරාගෙන්නව නේද කියල. මොකද මොකෙක්ට හරි කරගන්න බැරි අමාරු වැඩ ඔක්කොම මට තමයි එන්නෙ. හැමොටම කියල දෙන්නත් ඔනෙ. මගෙ වැඩේ කරන්නත් ඔනෙ.

    ඉතින් මම අස් උනා. දැන් මගේම වැඩක් කරන්නෙ. තාම මුල නිසා අරකෙ තරම් ආදායමක් නැ. එ උනාට I am improving. My final goal is to become an owner of a software company.

    මම ඉදියෙ ලොකු ටෙල්කෝ කොම්පැනි එකක. මට එහෙම කවුරුත් බැන්නෙනම් නෑ. කොම්පැණිය වැහුව බන්.

    ලොකු උන් කරන්නෙම බොල පාස් කරන එක. ටැලන්ට් එක තියෙන එකාට වඩා බොරුවට මවල පෙන්නන උන්ට ලොක්කට පුක දෙන උන්ට තමයි promotion දුන්නෙ. මට කාලයක් යද්දි තේරුන මුන් මගෙන් සාරය උරාගෙන්නව නේද කියල. මොකද මොකෙක්ට හරි කරගන්න බැරි අමාරු වැඩ ඔක්කොම මට තමයි එන්නෙ. හැමොටම කියල දෙන්නත් ඔනෙ. මගෙ වැඩේ කරන්නත් ඔනෙ.

    ඉතින් මම අස් උනා. දැන් මගේම ගෙදර ඉන්නෙ. තාම මුල නිසා ආදායමක් නැ. එ උනාට I am improving. My final goal is to become an employee of another company. :dull:

    Fucking same story. :eek:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    බෝස්ල ට බනින්න වෙන්නේ උගේ පෞද්ගලික මානසික මට්ටමත් බලපානව. අපේ ඔෆිස් එකේ නම් බොසා ඉන්න තත්වේ බලලා තමයි දෙයක් කියන්න යන්නෙත්. මුඩ් එක අවුල් වගේ නම් අපි කියන්න යන එක බොහෝදුරට රිජෙක්ට් වෙනවා.

    මිටින් ගැන නම් කියන්න තියෙන්නේ කොහෙත් ඔහොම තමයි. වැඩේ කියන්නේ බෝස්ල හරි අසයි කේලාම් අහන්න. පොරට කේලම් කියන එවුන්ව ලඟින් තියාගන්නේ එකයි. ස්ටාෆ් එකේ කතා වෙන දේවල් දැනගන්න

    අපේ නම් ඔෆිස් එකේ එවුන් ටික ඔෆ් වෙලා බොන්න ගියත් බොසා දන්නවා. ඒ තරම් බුද්දි අංශයක් තියෙන්නේ
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,247
    113
    මම ඉදියෙ ලොකු ටෙල්කෝ කොම්පැනි එකක. මට එහෙම කවුරුත් බැන්නෙනම් නෑ. කොම්පැණිය වැහුව බන්.

    ලොකු උන් කරන්නෙම බොල පාස් කරන එක. ටැලන්ට් එක තියෙන එකාට වඩා බොරුවට මවල පෙන්නන උන්ට ලොක්කට පුක දෙන උන්ට තමයි promotion දුන්නෙ. මට කාලයක් යද්දි තේරුන මුන් මගෙන් සාරය උරාගෙන්නව නේද කියල. මොකද මොකෙක්ට හරි කරගන්න බැරි අමාරු වැඩ ඔක්කොම මට තමයි එන්නෙ. හැමොටම කියල දෙන්නත් ඔනෙ. මගෙ වැඩේ කරන්නත් ඔනෙ.

    ඉතින් මම අස් උනා. දැන් මගේම ගෙදර ඉන්නෙ. තාම මුල නිසා ආදායමක් නැ. එ උනාට I am improving. My final goal is to become an employee of another company. :dull:

    hehe. all the best bro. Company wehenna kalin paninna purudu weyan.