සැලොන් නන් පට්ටම කලුකඩ. කලර් එකක් දාන්න, Rebonding කරන්නත් Rs.40000+. මාස 3-4 න් ආයෙ දාන්න ඕනෙ. දාන Cream එකේ වියදම 5000 ක්වත් නෑ. ගෑණු කීයට හරි කරන හින්ද වැඩේ නවතින්නෙත් නෑ.කේක් ලෙඩී සැලුන් එහෙම පට්ට ලාබයි. අපේ අක්කා කරනව අර කකුල් වලට නියපොතු දාන්න අත් වලට දාන්න එහෙම ගිනි ගණන් බං. අපේ අක්කට රෙන්ට් එකකුත් නැති නිසා පට්ට ලාබයි.
Last edited: