ජොබ් කරලා මේවා පදින උන් නෑ නේද බන්?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,809
    23,496
    113
    කේක් ලෙඩී සැලුන් එහෙම පට්ට ලාබයි. අපේ අක්කා කරනව අර කකුල් වලට නියපොතු දාන්න අත් වලට දාන්න එහෙම ගිනි ගණන් බං. අපේ අක්කට රෙන්ට් එකකුත් නැති නිසා පට්ට ලාබයි.
    සැලොන් නන් පට්ටම කලුකඩ. කලර් එකක් දාන්න, Rebonding කරන්නත් Rs.40000+. මාස 3-4 න් ආයෙ දාන්න ඕනෙ. දාන Cream එකේ වියදම 5000 ක්වත් නෑ. ගෑණු කීයට හරි කරන හින්ද වැඩේ නවතින්නෙත් නෑ.
     
    Last edited:

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    සැලොන් නන් පට්ටම කලුකඩ. කලර් එකක් දාන්න, Rebonding කරන්නත් Rs.40000+. මාස 3-4 න් ආයෙ දාන්න ඕනෙ. දාන Cream එකේ වියදම 5000 ක්වත් නෑ. ගෑණු කීයට හරි කරන හින්ද වැඩේ නවතින්නෙත් නෑ.
    හරි බ්‍රෑන්ඩ් එකකින් කරගන්න ඕනෙ. ඒකයි ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: Psiko

    nupus

    Well-known member
  • Oct 28, 2023
    225
    327
    63
    1000014349.jpg
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    Hoda brand thama 6000-7000.
    හරියට මේන් ටෙන් කරන්න ඕනේ රීබොන්ඩීන් කරල හෙල්මට් එක දාන්න බැහැ ඒ වගෙ දේවල් තියෙනවා.
     
    • Wow
    Reactions: Psiko

    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    76
    85
    18
    godak owa yanne business karana aun, full cash nethnam speed draft
    Business karana aun normal lease dannema nethi tharam
    speed draft dala vahana ganne naha ban dan kavurut.
    thanhawa tyena gobbyo thma speed draft dnne dan.
    ird eken kez vatenw.uba kohomada maseta 5lakh pay karanne kiyl.
    rate eka vadi unat kattiya finance dala ganne.mama vahane gattet ehemai