පත්තරේ ඇඩ් වගයක් තිබ්බා 37000 ගෙවනවා කියලා ටොපි , චොකලට , වතුර බෝතල් අරවා මේවා හදන කොම්පැනියක් කියලා ලංකවේ හැම තැනම නගර වල ඒවා දාලා. ලේබල් අලවන්න තියෙනවා කියලා තිබ්බා. (ඉගිනිමේ හැටියට ජොබ් හෙව්වා හම්බුනේ නැහැ ) ඉතින් මම මේ බැලුවේ ලේබල් අලවන්න යන්න. 37000 සුළු ගානක් ද
හැබැයි අනුරාධපුරේ තිබ්බේ නැහැ ලංකවේ හැම නගරයක් ම දාපු ඇඩ් ගොඩක් එකම පිටුවේ එක එක නො වලින් දාලා තිබ්බා.
ඉතින් මම අද Call කරා විස්තර දැන ගන්න. උන් ඉන්න තැන ඇහුවා මම අනුරාධපුරේ කිව්වා. මම කොහෙද තියන්නේ කියලා ඇහුවා කර්මාන්තශාලාව ඒ ගෑනි කියනවා අනුරාධපුරේ එකක් තියෙනවලු මට ඇතුළු විමේ ගාස්තු විදියට රු 1000 අරගෙන අනුරාධපුරේ අලුත් බස් නැවතුමට ඇවිල්ලා ඒකිගේ නො කෝල් එකක් දෙන්න කියලා. එතකොට එන පාර කියන්න ම් කියලා.
මට දැන ගන්න ඕනේ මෙහෙම ජොබ් වලට යන්න කලින් සල්ලි ඉල්ලනවද ?
තව උබලා මේ ගැන හිතන්නේ මොකද ? මට කරදරයක් වෙයිද මුන් ඉන්න තැනවත් කියන්නේ නැති එක සැකයි.
මෙහෙම ලොකු පඩි සමනය ජොබ් වලට දෙනවද ?
හැබැයි අනුරාධපුරේ තිබ්බේ නැහැ ලංකවේ හැම නගරයක් ම දාපු ඇඩ් ගොඩක් එකම පිටුවේ එක එක නො වලින් දාලා තිබ්බා. ඉතින් මම අද Call කරා විස්තර දැන ගන්න. උන් ඉන්න තැන ඇහුවා මම අනුරාධපුරේ කිව්වා. මම කොහෙද තියන්නේ කියලා ඇහුවා කර්මාන්තශාලාව ඒ ගෑනි කියනවා අනුරාධපුරේ එකක් තියෙනවලු මට ඇතුළු විමේ ගාස්තු විදියට රු 1000 අරගෙන අනුරාධපුරේ අලුත් බස් නැවතුමට ඇවිල්ලා ඒකිගේ නො කෝල් එකක් දෙන්න කියලා. එතකොට එන පාර කියන්න ම් කියලා.
මට දැන ගන්න ඕනේ මෙහෙම ජොබ් වලට යන්න කලින් සල්ලි ඉල්ලනවද ?
තව උබලා මේ ගැන හිතන්නේ මොකද ? මට කරදරයක් වෙයිද මුන් ඉන්න තැනවත් කියන්නේ නැති එක සැකයි.
මෙහෙම ලොකු පඩි සමනය ජොබ් වලට දෙනවද ?






