ජොබ් ගැටළුවක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    පත්තරේ ඇඩ් වගයක් තිබ්බා 37000 ගෙවනවා කියලා ටොපි , චොකලට , වතුර බෝතල් අරවා මේවා හදන කොම්පැනියක් කියලා ලංකවේ හැම තැනම නගර වල ඒවා දාලා. ලේබල් අලවන්න තියෙනවා කියලා තිබ්බා. (ඉගිනිමේ හැටියට ජොබ් හෙව්වා හම්බුනේ නැහැ ) ඉතින් මම මේ බැලුවේ ලේබල් අලවන්න යන්න. 37000 සුළු ගානක් ද :P හැබැයි අනුරාධපුරේ තිබ්බේ නැහැ ලංකවේ හැම නගරයක් ම දාපු ඇඩ් ගොඩක් එකම පිටුවේ එක එක නො වලින් දාලා තිබ්බා.

    ඉතින් මම අද Call කරා විස්තර දැන ගන්න. උන් ඉන්න තැන ඇහුවා මම අනුරාධපුරේ කිව්වා. මම කොහෙද තියන්නේ කියලා ඇහුවා කර්මාන්තශාලාව ඒ ගෑනි කියනවා අනුරාධපුරේ එකක් තියෙනවලු මට ඇතුළු විමේ ගාස්තු විදියට රු 1000 අරගෙන අනුරාධපුරේ අලුත් බස් නැවතුමට ඇවිල්ලා ඒකිගේ නො කෝල් එකක් දෙන්න කියලා. එතකොට එන පාර කියන්න ම් කියලා.

    මට දැන ගන්න ඕනේ මෙහෙම ජොබ් වලට යන්න කලින් සල්ලි ඉල්ලනවද ?

    තව උබලා මේ ගැන හිතන්නේ මොකද ? මට කරදරයක් වෙයිද මුන් ඉන්න තැනවත් කියන්නේ නැති එක සැකයි.

    මෙහෙම ලොකු පඩි සමනය ජොබ් වලට දෙනවද ?

    ඒකිට ඇතුල් කරන්න ගාස්තුව රු.1000 කියල අහපං? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    ඕක මචං මේ දවස්වල සැරටම යන බිස්නස් එකක්. ජොබ් සෙට් කරන්නම් අරව මේව කියල. ලියාපදිංචි වෙන්න දාහක් ගන්නව. පස්සේ මිසින්. අහුවෙන්න එපා. :rofl::rofl::rofl:

    :yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    anuradhapure inna thana kiyahanko kohoma horuda kiyala balapan
    kayya witarak gahana unda kiyala balahanko

    උබේ අම්මා දන්නවා ඉන්න තැන ඒකිගෙන් අහ ගනින් පොන්නයෝ :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජොබ් ගැටළුවක් 02-15-2016 11:55 PM machan uta ehema kathakarana eka haarinaa neda?

    hari matte koheda bn
    kattiya udau karanna hadaddi maga arala boruwata thread danne
     
    Appo

    Member
    Dec 3, 2015
    56
    3
    0
    machn ahu wenna epa boruwak mage yaluwekuth ahu una okata number aka policiyata deepen puluwannam :shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Horu. Daily mirror, Sunday observer aran balanna job thiyenawa one tharam (salli ganne nathi)

    එල මචන් තැන්ක්ස් මම බලන්නම්.

    machn ahu wenna epa boruwak mage yaluwekuth ahu una okata number aka policiyata deepen puluwannam :shocked::shocked::shocked:

    ඔව් මම වෙන එකකට කතා කරා ගිහිල්ලා බලන්න ඕනේ ඒක මේ පරිගණක පැත්තෙන් එකක්. කරන එකක් උන් කර ගත්ත දෙන් අපි මොකටද නිකන් පොලිසි උසාවි ගානේ යන්නේ මචන්.

    ඔන්න උබව රේප් 2 ක් දීලා නිල් කරා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් මම වෙන එකකට කතා කරා ගිහිල්ලා බලන්න ඕනේ ඒක මේ පරිගණක පැත්තෙන් එකක්. කරන එකක් උන් කර ගත්ත දෙන් අපි මොකටද නිකන් පොලිසි උසාවි ගානේ යන්නේ මචන්.

    ඔන්න උබව රේප් 2 ක් දීලා නිල් කරා

    Ela machan umbata ikmanatama honda job ekak hambuwenna kiyala prartana karanawa!!:yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ජොබ් ගැටළුවක් 02-15-2016 11:55 PM machan uta ehema kathakarana eka haarinaa neda?

    hari matte koheda bn
    kattiya udau karanna hadaddi maga arala boruwata thread danne

    මම එහෙම ටිඩ් එකක් දැම්මට පසු තැවෙනවා. මම ඒක අමතක කරන්න උත්සහා කරන්න කරන්න හදනකොට උබ කෑ ගහලා මට ඒකම මටක් කරනවා. මම එලකිරි සමුගන්න හිතුවා එත් අය එලකිරිය වගේ හොද සයිට් එකක් නැති නිසා මම මේකේම හිටියේ වෙන නමකින් එකක් හදා ගන්න හිතුවා රේප් ගන්න එක ආමාරු නිසා මේකම තියන් හිටියේ පහු ගිය මාස වල මගේ පවුලේ උන් පිට මිනිස්සු මගේ හිත හොදටම කැඩුවා මානසීකත්වය බින්දුවටම වැට්ටුවා මට ඕනේ උනේ මේ පරිසරයෙන් මිදිලා වෙන පලාතකට ගිහින් තනියම ඉන්න ඒක නිසයි මම එහෙම ටීඩ් එකක් දැම්මේ. ඒක දැම්මට පස්සේ මේකේ ඉන්න සමහරු හිතුවේ මම දුප්පත් පවුලක අට පාස් එකෙක් කියලා. අන්න ඒක මගේ හිතට ගොඩක් වැදුනා මචන් ඊට පස්සේ මාව තවත් වැටුනා හිතේ තියෙන ප්‍රශ්න එක්ක. මම ඒකයි මචන් උබලට කිසිම දෙයක් කිව්වේ නැත්තේ. මම මානසිකත්වය අවුල් වෙලාවක කරේ මෝඩ වැඩක් කියලා පස්සේ තේරුණේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සොහොන;19724291 said:
    මචන් ඉවසීමෙන් ජොබක් හොයපන් හොර වැඩ වලට අහු වෙන්න එපා

    එල තැන්ක්ස්.

    Ela machan umbata ikmanatama honda job ekak hambuwenna kiyala prartana karanawa!!:yes::yes:

    තැන්ක්ස් මචන්

    patta salary ekak denne :P oka boru wenna puluwan parissamin

    ඔව් මචන් ඒ පුවත් පත් වල මාර ඇඩ් තොගයක් තියෙන්නේ ඒක එක නමින් ඒකම ම ඇඩ් එක දාලා. එක එක ගැනිගේ නො දාලා හැබයි ඔකොගේම පඩිය එකයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මම එහෙම ටිඩ් එකක් දැම්මට පසු තැවෙනවා. මම ඒක අමතක කරන්න උත්සහා කරන්න කරන්න හදනකොට උබ කෑ ගහලා මට ඒකම මටක් කරනවා. මම එලකිරි සමුගන්න හිතුවා එත් අය එලකිරිය වගේ හොද සයිට් එකක් නැති නිසා මම මේකේම හිටියේ වෙන නමකින් එකක් හදා ගන්න හිතුවා රේප් ගන්න එක ආමාරු නිසා මේකම තියන් හිටියේ පහු ගිය මාස වල මගේ පවුලේ උන් පිට මිනිස්සු මගේ හිත හොදටම කැඩුවා මානසීකත්වය බින්දුවටම වැට්ටුවා මට ඕනේ උනේ මේ පරිසරයෙන් මිදිලා වෙන පලාතකට ගිහින් තනියම ඉන්න ඒක නිසයි මම එහෙම ටීඩ් එකක් දැම්මේ. ඒක දැම්මට පස්සේ මේකේ ඉන්න සමහරු හිතුවේ මම දුප්පත් පවුලක අට පාස් එකෙක් කියලා. අන්න ඒක මගේ හිතට ගොඩක් වැදුනා මචන් ඊට පස්සේ මාව තවත් වැටුනා හිතේ තියෙන ප්‍රශ්න එක්ක. මම ඒකයි මචන් උබලට කිසිම දෙයක් කිව්වේ නැත්තේ. මම මානසිකත්වය අවුල් වෙලාවක කරේ මෝඩ වැඩක් කියලා පස්සේ තේරුණේ.

    අල්ලන් ඉන්න සහෝ වැටෙන්න එපා ඕනෙම මගුලක් කියහන් එළකිරියේ කොල්ලෝන්ගේ හිත හොදයි බන් :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පහු ගිය මාස වල මගේ පවුලේ උන් පිට මිනිස්සු මගේ හිත හොදටම කැඩුවා මානසීකත්වය බින්දුවටම වැට්ටුවා.
    එහෙම තමයි bro, සමාජයේ හැටි. ඕනැම තැනක ඕවගේ මිනිස්සු ඉන්නවා.
    ඕය කිසිම දෙයක් ගනන් නොගෙන ඉන්න එක තමයි කරන්න තියන හොඳම දේ.

    සමහරු හිතුවේ මම දුප්පත් පවුලක අට පාස් එකෙක් කියලා.
    ඉගෙනීම කියන්නේ අතට ලැබෙන කඩදාසි කෑල්ලකට විතරක් නෙවෙයි.
    අට පාස් නෙවෙයි, ඊටත් වඩා අඩු අධ්‍යාපනයක් තියන අයත් කෝටිපතියෝ වෙලා තියනවා.
    ඔයාට සුදුසුකම් තියන එකේ හිතේ සතුටෙන් කැමැත්තෙන් කරන්න පුළුවන් හොඳ Job එකකට උත්සාහ කරන්න.

    මම එහෙම ටිඩ් එකක් දැම්මට පසු තැවෙනවා. මම මානසිකත්වය අවුල් වෙලාවක කරේ මෝඩ වැඩක් කියලා පස්සේ තේරුණේ.
    හිතේ ප්‍රශ්න තියාගෙන ඉන්නේ නැතුව කාටහරි කියලා විස්තර අහන එක හොඳයි.
    මේ වගේ Thread එකකින් අහනකොට හැමෝගෙම අදහස් වලින් හොඳම දේ තෝරගන්න පුළුවන්.
    ඔයා ගැන හෙළි වෙනවාට අකමැතිනම් ඉතින් Ano විදියට අහුවානම් හරි.
     
    Last edited: