ubalage amma wage hama ganima wesiyak karanna epa ponz
ha hithe dukane kiyaganin
පළ හොරා
ubalage amma wage hama ganima wesiyak karanna epa ponz
ha hithe dukane kiyaganin
පත්තරේ ඇඩ් වගයක් තිබ්බා 37000 ගෙවනවා කියලා ටොපි , චොකලට , වතුර බෝතල් අරවා මේවා හදන කොම්පැනියක් කියලා ලංකවේ හැම තැනම නගර වල ඒවා දාලා. ලේබල් අලවන්න තියෙනවා කියලා තිබ්බා. (ඉගිනිමේ හැටියට ජොබ් හෙව්වා හම්බුනේ නැහැ ) ඉතින් මම මේ බැලුවේ ලේබල් අලවන්න යන්න. 37000 සුළු ගානක් දහැබැයි අනුරාධපුරේ තිබ්බේ නැහැ ලංකවේ හැම නගරයක් ම දාපු ඇඩ් ගොඩක් එකම පිටුවේ එක එක නො වලින් දාලා තිබ්බා.
ඉතින් මම අද Call කරා විස්තර දැන ගන්න. උන් ඉන්න තැන ඇහුවා මම අනුරාධපුරේ කිව්වා. මම කොහෙද තියන්නේ කියලා ඇහුවා කර්මාන්තශාලාව ඒ ගෑනි කියනවා අනුරාධපුරේ එකක් තියෙනවලු මට ඇතුළු විමේ ගාස්තු විදියට රු 1000 අරගෙන අනුරාධපුරේ අලුත් බස් නැවතුමට ඇවිල්ලා ඒකිගේ නො කෝල් එකක් දෙන්න කියලා. එතකොට එන පාර කියන්න ම් කියලා.
මට දැන ගන්න ඕනේ මෙහෙම ජොබ් වලට යන්න කලින් සල්ලි ඉල්ලනවද ?
තව උබලා මේ ගැන හිතන්නේ මොකද ? මට කරදරයක් වෙයිද මුන් ඉන්න තැනවත් කියන්නේ නැති එක සැකයි.
මෙහෙම ලොකු පඩි සමනය ජොබ් වලට දෙනවද ?

ඕක මචං මේ දවස්වල සැරටම යන බිස්නස් එකක්. ජොබ් සෙට් කරන්නම් අරව මේව කියල. ලියාපදිංචි වෙන්න දාහක් ගන්නව. පස්සේ මිසින්. අහුවෙන්න එපා.![]()


පළ හොරා
anuradhapure inna thana kiyahanko kohoma horuda kiyala balapan
kayya witarak gahana unda kiyala balahanko

Horu. Daily mirror, Sunday observer aran balanna job thiyenawa one tharam (salli ganne nathi)
machn ahu wenna epa boruwak mage yaluwekuth ahu una okata number aka policiyata deepen puluwannam![]()
ඔව් මම වෙන එකකට කතා කරා ගිහිල්ලා බලන්න ඕනේ ඒක මේ පරිගණක පැත්තෙන් එකක්. කරන එකක් උන් කර ගත්ත දෙන් අපි මොකටද නිකන් පොලිසි උසාවි ගානේ යන්නේ මචන්.
ඔන්න උබව රේප් 2 ක් දීලා නිල් කරා


ජොබ් ගැටළුවක් 02-15-2016 11:55 PM machan uta ehema kathakarana eka haarinaa neda?
hari matte koheda bn
kattiya udau karanna hadaddi maga arala boruwata thread danne
සොහොන;19724291 said:මචන් ඉවසීමෙන් ජොබක් හොයපන් හොර වැඩ වලට අහු වෙන්න එපා
Ela machan umbata ikmanatama honda job ekak hambuwenna kiyala prartana karanawa!!
patta salary ekak denneoka boru wenna puluwan parissamin
මම එහෙම ටිඩ් එකක් දැම්මට පසු තැවෙනවා. මම ඒක අමතක කරන්න උත්සහා කරන්න කරන්න හදනකොට උබ කෑ ගහලා මට ඒකම මටක් කරනවා. මම එලකිරි සමුගන්න හිතුවා එත් අය එලකිරිය වගේ හොද සයිට් එකක් නැති නිසා මම මේකේම හිටියේ වෙන නමකින් එකක් හදා ගන්න හිතුවා රේප් ගන්න එක ආමාරු නිසා මේකම තියන් හිටියේ පහු ගිය මාස වල මගේ පවුලේ උන් පිට මිනිස්සු මගේ හිත හොදටම කැඩුවා මානසීකත්වය බින්දුවටම වැට්ටුවා මට ඕනේ උනේ මේ පරිසරයෙන් මිදිලා වෙන පලාතකට ගිහින් තනියම ඉන්න ඒක නිසයි මම එහෙම ටීඩ් එකක් දැම්මේ. ඒක දැම්මට පස්සේ මේකේ ඉන්න සමහරු හිතුවේ මම දුප්පත් පවුලක අට පාස් එකෙක් කියලා. අන්න ඒක මගේ හිතට ගොඩක් වැදුනා මචන් ඊට පස්සේ මාව තවත් වැටුනා හිතේ තියෙන ප්රශ්න එක්ක. මම ඒකයි මචන් උබලට කිසිම දෙයක් කිව්වේ නැත්තේ. මම මානසිකත්වය අවුල් වෙලාවක කරේ මෝඩ වැඩක් කියලා පස්සේ තේරුණේ.

එහෙම තමයි bro, සමාජයේ හැටි. ඕනැම තැනක ඕවගේ මිනිස්සු ඉන්නවා.පහු ගිය මාස වල මගේ පවුලේ උන් පිට මිනිස්සු මගේ හිත හොදටම කැඩුවා මානසීකත්වය බින්දුවටම වැට්ටුවා.
ඉගෙනීම කියන්නේ අතට ලැබෙන කඩදාසි කෑල්ලකට විතරක් නෙවෙයි.සමහරු හිතුවේ මම දුප්පත් පවුලක අට පාස් එකෙක් කියලා.
හිතේ ප්රශ්න තියාගෙන ඉන්නේ නැතුව කාටහරි කියලා විස්තර අහන එක හොඳයි.
මම එහෙම ටිඩ් එකක් දැම්මට පසු තැවෙනවා. මම මානසිකත්වය අවුල් වෙලාවක කරේ මෝඩ වැඩක් කියලා පස්සේ තේරුණේ.