ජොබ් නැති කට්ටිය.........
එළකිරි 1ඒ කට්ටිය ළඟ නැද්ද, ජොබ් නැති ගෙදරට වෙලා ඉන්න කොල්ලෝ කුරුට්ටෝන්ට කරන්න පොඩි පොඩි ජොබ්
?
(ඒ කියන්නේ මේ මම වගේ කට්ටියට
)
පාර්ට් ටයිම් (Part Time) වගේ කරන්න නැද්ද පොඩි ජොබ් 1ක් හොයා ගන්න
?
weekend course 1කුත් කරනවා මන්.....
ඔන්න තියේනම් කියල යන්න හොඳේ.........


?(ඒ කියන්නේ මේ මම වගේ කට්ටියට
)පාර්ට් ටයිම් (Part Time) වගේ කරන්න නැද්ද පොඩි ජොබ් 1ක් හොයා ගන්න
?weekend course 1කුත් කරනවා මන්.....

ඔන්න තියේනම් කියල යන්න හොඳේ.........



Last edited:

