ලබන ජනවාරිය පෙබරවාරිය වගේ වෙනකොට temporary job එකක් සෙට් කරගන්න ඕනකමක් තියනවා සහෝදරයෙකුට. ඌ 2022 A/l කරනවා. මගේ වියදම් ටික මම බලාගත්ත ම මට වෙන කෙනෙකුට දෙන්න සල්ලියක් නෑ. රස්සා කට්ටෙන් හම්බ කරන සේසතම පාරටයි කෑමටයි වියදම් කරන්න වෙලා තියෙන්නෙ. ඉතිම් මට දැන් තියෙන ප්‍රශ්නෙ ඒ කාලෙ වෙනකොට ඔය පොඩි පොඩි රස්සා නැති වෙලා තියෙයි ද කියන එක. රැකියා වල් කප්පාදුව එක්ක සිකි ජොබ් වල සුපර් මාකට් වල ජොබ් වේකන්සි නැති වෙලා යයි ද?
rev/transcribeme wage site walin winadi 10kata $0.3 withara hoyanna puluwan admission test eka pass wunu dawasema